video, audio හා images ගොනු වර්ග අතර පරිවර්ථනයන් සදහා භාවිතාකල හැකි හොඳම මෘදුකාංගයක්(conversion tool) ලෙසට මෙම මෘදුකාංගය සැලකේ. ප්‍රධාන පෙලේ සියලුම Format අතර පරිවර්ථන සදහා සහය දෙන මෙම මෘදුකාංගය සමග video formats වලදී MP4, 3GP, WMV, AVI, MPG, FLV, SWF ගොනු වර්ග සදහාද, audio formats වලදී AMR, MP3, WMA, AAC, …
Continue Reading












