සරලව Disk Fragmentation යනු ඔබගේ පරිගණකයේ දෘඩ තැටියේ වන දත්ත ගොනු අපිලිවලකට පැමිනීම ලෙසට හඳුනා ගත හැක. හුදු නඩත්තුවකින් තොරව කලක් භාවිතාකීමෙන් පවා මෙම තත්වය දෘඩ තැටියේ ඇති විය හැකි අතර මීට අමතරව නිතර මෘදුකාංග ස්ථාපනය , අස්ථාපනය වැනි හේතූන් මතද සිදුවිය හැක. එසේම සමහර හානිකරයන්ගේ ක්‍රියාකාරීත්වය තුලද මෙවැනි තත්වයක් …
Continue Reading












