070 6006 404

Win 7(Service Pack 1) සදහා වන මූලික සහය කාලය මෙම 13දා අවසන්…

  Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ ‘extended suppor’ කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ …

Continue Reading

Posted in Microsoft, OS |

JINS MEME ගෙනෙන ස්වාභාවික පෙනුමැති smartglasses නිකුතුව..

  ඔබ ජපන් වැසියෙක් වන්නේ නම් JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ …

Continue Reading

Intel ගෙනෙන ” PC in a stick ” ..

   ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා 2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා) හා HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා …

Continue Reading

Posted in Intel |

5th Generation Intel Core processor family නිවේදනය වේ..

    Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell …

Continue Reading

Posted in Intel |

1 Gbps download වේගයක් නිවසට ගෙනෙන්නට Comcast සැරසේ..

   Broadcom වෙතීන් එන නවතම BCM93390 chip පත සමග DOCSIS 3.1 ප්‍රමිතියට ගොඩ නැගෙන සෛද්ධාන්තිකව 1 Gbps download වේගයක් ගෙනෙන gigabit Internet service එකක හඳුන්වාදෙන්නට Comcast කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් ඉතා සීමිත ප්‍රදේශයන්ට පමනක් සේවාය ලබා දෙමින් සිටින Google වල Fiber සේවයට සමාන සේවාවක් මේ ඔස්සේ භාවිතාකරන්නා …

Continue Reading

Posted in digital lifestyles |

SONY ගෙනෙන 4.9mm ප්‍රමානයේ BRAVIA televisions පෙල

  වසරේ අපූර්වතම ඉලෙක්ට්‍රොනික නිමැවුම් පෙල එකිනෙක හමුවන “Consumer Electronics Show” වලදී Sony වෙතින් පැමිනෙන “BRAVIA” නම් රූපවාහිනී නිෂ්පාදන පෙල දැනට ලොව පවතින සිහිනිතම(thinnest) රූපවාහිනි නිකුතූන් ලෙසට සටහන් වනවා. එහි වන X9000C මෝස්තර පෙලෙහි 4.9mm සිහින් නැතිනම් iPhone 6 සමග සසදද්දී තුනෙන් එකක තරම් සිහින් අඟල් 55-, 65-හා75- ප්‍රමානයේ නිකූත් පිලිබදව …

Continue Reading

Posted in digital lifestyles, Sony |

Withings හඳුන්වා දෙන Activité Pop $150 ක analog smart watch නිකුතුවකි.

    පසුගිය වසරේ වඩාත් අවධානය දිනා ගත් කාරනා අතරට Apple Watch, Samsung’s wearables, the Moto 360, Fitbit’s fitness trackers හා Microsoft Band පැමිනේ. මෙම smart watch ‍රැල්ල මෙම වසර කරා ද පැමිනෙනු ඇති බවට අනාවැකි පලවූ අතර එලබෙන කාලයේ වඩාත් වැඩි අවධානයක් ලබා ගන්නා උපාංගයක් වනු ඇති බවටත් බලාපොරොත්තු පල විය. …

Continue Reading

Posted in Reviews |

Windows 10 සදහා upgrade හැකියාව win7 වල සිටය…

   මෙම වසරේ අවසාන භාගය වන විට Windows 10 පැමිනීම බොහෝ සෙයින් ස්ථිරව ඇති අතර මීලගට වන බහුල විමසීමක් වන්නේ එය ජොයි ආකාරයට භාවිතාවට පිවිසීමක් වේවිද යන්නය. සම්පූර්නයෙන් නොමිළේ පැමිනීමක්ද නැතිනම් මොනයම් සීමා යටතේ ඒය සිදුවේවිද යන්න ඔවුන් විමසමින් සිටී. Gabe Aul ගේ Twitter කිරීමක් හෙලිකර සිටින්නේ windows 7 වලින් ඉහල …

Continue Reading

Posted in Windows 10 |

Dell Venue 8 7840 සිහිනිතම tabletය වෙළඳ පොලට..

  Dell වෙතින් පැවසෙමින් තිබූ සිහිනිතම tabletය මේ වන විට වෙළඳ පොලට පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. 6.4mm ගනකමකින් යුත් මෙම tabletය Dell Venue 8 7840 ලෙසට ඩොලර් 399ක් මිලැතිව high-end මට්ටමේ hardware සමග නිකුත්ව තිබෙන බවට නිවේදනය වනවා. අඟල් 8.4OLED display(2,560 x 1,600 resolution) සමග quad-core CPU(Atom Z3500-2.3 GHz ) …

Continue Reading

Posted in Reviews |

LibreCAD ඔබගේ 2D ආකාරයේ CAD application සදහා කදිම සහයකයෙකි

  LibreCAD යනු විවෘත මෘදුකාංග ගනයේ නිකුතුවකි. එය personal මට්ටමේ CAD application ඔබගේ Windows, Macintosh මෙන්ම Linux පරිසරයන් වලදී කාර්යක්ශමව ඉ‍ටුකර දෙන්නට සමත් වන මෘදුකාංගයක් ලෙසට සැලකේ. ලොව පුර වෙසෙන බොහොමයක්වූ LibreCAD භාවිතාකරන්නන සදහා 2D CAD application සාර්ථකව ඉ‍ටුකර දෙන්නට සමත්වූ මෘදුකාංගයක් ලෙසට ප්‍රසාදයක් ඇති මෘදුකාංගයකි.භාෂා 20කට වඩා සහය දක්වන මෙම …

Continue Reading

Posted in Software |

Microsoft වෙතින් Spartan නම් නව වෙබ් බ්‍රවුසරයක්!!!!

   August 2015 වන විට Microsoft හි Internet Explorer බ්‍රවුසරය තම 20 වැනි විය සමරනු ඇත. ලොව බහුලතම භාවිතාවක හිමිකම් කියන IE හි 11 වන සංස්කරනය මේ වන විට භාවිතාවෙමින් ඇත. මේ අතර Windows 10 සමග පැමිනෙන්නට නියමිත Internet Explorer 12 වෙනුවට හෝ දැනට භාවිතාවන codename එකක් ලෙසට සැලකිය හැකි නව …

Continue Reading

Posted in Browser, Microsoft |

Net Neutrality ‍රැක ගැනීමේ යෝජනාවක් FCC වෙතින්

   Federal Communications Commission (FCC) වෙතින් පැමිනෙන්නට නියමිත නව යෝජනා සම්මතයක් ඔස්සේ Internet providers හට වෙබ් අඩවි වෙතට පැමිනෙන්නන් වෙතට blocking or throttling හැකියාව අවසන් කරන්නට සූදානම් වන බවටයි තොරතුරු හෙලි වන්නේ. පසුගිය කාලයේ ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශකල පරිදි net neutrality බව ‍රැක ගැනීම වැදගත් බවහා එය සදහා තම සහය පලකිරීමේ ප්‍රකාශයෙන් …

Continue Reading

Posted in digital lifestyles |