තොරතුරු ලෝකය භාවිතාකරන්නන් වෙතට 10 February 2015 වැදගත් වන්නේ Safer Internet Day (SID) එදිනට යෙදී තිබූ බැවිනි. 12 වන වරට සිදුවන වාර්ෂික සැමරුම වන මෙම දිනය “Let’s create a better internet together” තේමාව යටතේ සැමරීමටයි සැලසුම්ව තිබුනේ. ක්‍රමයෙන් සංකීර්න භාවිතාවක් මෙන්ම අනිවාර්ය භාවිතාවක් වෙමින් ඇති පරිසරයකදී වඩාත් සුරක්ශිතව එය භාවිතාවට …
Continue Reading












