Facebook.com බාවිතාකරන්නන් බිලියන 1.6ක භාවිතාවක් ලබන ලොව ප්‍රධානතම සමාජ ජාලාව ලෙසට පිලිගැනේ. අදහස් උදහස්, ඡායාරූප පමනක් නොව වීඩියෝවන් ආදිය දෛනිකව දහස් ගනනක් බෙදා හදා ගන්නට මෙහි පැමිනෙන භාවිතාකරන්නන් සදහා වඩාත් පහසුකරවන සුලු නව දියුනු කිරීමක මේ දිනවල Facebook නිරතව සිටින බවටයි නව තම තොරතුරක් හෙලිකර සිටින්නේ. Facebook හි ලන්ඩනය මූලිකව …
Continue Reading












