070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Google මත ව්‍යාජත්වය බහුල වෙමින් ඇති බව.

Posted on February 13, 2024February 13, 2024 by author admin

Google’ යනු තවමත් engine remain අතර අන්තර්ජාලය භාවිතාකරන්නන් අතර වැඩියෙන්ම products හා services සොයා ගැනීම සදහා භාවිතාකරන ටූලය ලෙසට පිලිගැනේ. Google ආයතනය මෙම products සහ services සොයන්නන් සදහා ලබාදි ඇති තවත් පහසුවක් වන්නේ ඒවා ගැන review කිරීමේ හැකියාවය. එම ආයතනය පවසන්නේ දවසකට මෙලෙස 20 million පමන reviews එකතු වන බවයි. කෙසේ වෙතත් මෙම reviews අතරින් බහුතරයක් ව්‍යාජ ඒවා ලෙසට මේ වන විට එම ආයතනය හඳුනා ගනිමින් සිටිනවා. බොහෝ විට මේවා මුදල් ඉපයීමේ පරමාර්තයෙන් කරන ඒවා හැටියට වැඩි දුරටත් හඳුනා ගනිමින් සිටිනවා.එම ආයතනය පැහැදිලි කරන්නේ 2023දී පමනක් මෙසේ වූ ව්‍යාජ reviews ලෙසට හඳුනා ගත් 170 million පමන ඉවත් කරන්නට තමන් කටයුතු කල බවයි නිවේදනය කරන්නේ. 2022 සමග සැසදීමේදී සියයට 45ක වැඩි වීමක් ලෙසට ගනනය වන අතර ව්‍යාජ business profiles හඳුනා ගැනීම් 12 million වූ බව්ටත් වාර්ථා කරනවා.
Pubudu Siriwansa

Posted in Google | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa