070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Google තම Safe Browsing හැකියාව real time කරයි.

Posted on March 15, 2024March 15, 2024 by author admin

Google පවසන්නේ තම Chrome web browser සදහා වන Safe Browsing protection හැකියාව real time මට්ටමට ගෙනෙන්නට කටයුතු කර ඇති බවයි. මීට පෙර මෙම Safe Browsing හැකියාව ක්‍රියාත්මක වූවේ සෑම විනාඩි 30-60 අතරදී යාවත්කාලීන වන hostile websites එකතුවක් පරිගණකයේ හෝ දුරකථනයේ පවත්වා ගෙන යමෙන් වුවද Google පවසන්නේ බොහොමයක් malicious website ක්‍රියත්මක වන්නේ විනාඩි 10 කට වඩා අඩු කාලයක් වීම තුල එය එතරම් සාර්ථක කටයුත්තක් නොවුනු බවය. මෙම නව පියවර සමග Safe Browsing list එක Google Servers වල real time ව සිටිමින් phishing attacks වැනි හානිකර අවස්ථා පැරණි ක්‍රමයට සාපේක්ශව සියයට 25 කින් සාර්ථකව මැඩලන්නට සමත් වන බවයි. එසේම Google පවසන්නේ තම Password Checkup හැකියාවද සැලකිය යුතු ආකාරයකින් දියුනු කරන්නට තමන් සමත්ව ඇති බවකි.
Pubudu Siriwansa

Posted in Google, Security | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa