070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Generative AI ඔස්සේ ව්‍යාජත්වයට වැටක් සූදානම්.

Posted on February 18, 2024February 18, 2024 by author admin

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාරනයක් වන්නේ කුඩා මෙහෙයුමකින් ඉතාම සතය සේ හැගෙන text, images නැතිනම් video වැනි ගොනු නිර්මාණයට පහසුවෙන් හැකිවීමය. OpenAI, Meta ප්‍රමුක තාක්ෂණ යෝධයන් 20 ක් පමන මේ වන විට එකගතාවයකට පිවිස ඇති බව කියවෙන්නේ මින් ඇති විය හැකි දුර්විපාක වලට එරෙහිව කටයුතු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන්නට එකගවීමෙනි. මෙම වසර තුල ලොවපුරා වැසියන්ගෙන් අඩක් පමන මැතිවරණ වලට සහභාගී වනට නියමිතව ඇති බැවින් මෙහි වැදගත් කම අවධාරණය වෙමින් ඇත. පැහැදිලි කෙරෙමින් ඇත්තේ OpenAI, Microsoft (MSFT.O), Adobe (ADBE.O) වැනි භාවිතාවන් සමග ව්‍යාජ content නිර්මාණය වන්නටත් Meta Platforms (META.O), opens new tab, TikTok, X, වැනි සමාජජාලා platforms වල මේවා හුවමාරුවීම වලක්වා ගැනීමටත් මේ ඔස්සේ උත්සාහ කරනු ඇත.
Pubudu Siriwansa

Posted in AI | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa