070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

Posted on March 20, 2024March 20, 2024 by author admin

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහසුකම් සදහා කරන ආයෝජනය හා සමවම ඔබ ඒවායේ ආරක්ෂාව සදහා වැය නොකල හොත් වඩාත් සියුම් මට්ටමේ අනතුරු සදහා ඔබ විවර වීමේ අනතුර නිරන්තරයෙන් ඔබ පසු පස එන්නට ගන්නා බව හදාරන්නන් නිරන්තරයෙන් පෙන්වා දෙමින් සිටී. Network වීම ආරම්භයේ සිටම ක්‍රමයෙන් වඩාත් වැඩි අනතුර ආරම්භ විය හැකි අතර සංකීර්න Network එකක් යනු දැඩි ආරක්ෂිත බවක් සදහා අවධානය ඉල්ලා සිටිනු ඇත. ransomware, phishing වැනි නෙක ආකාර ගත් අභියෝග සදහා සාර්ථකව මුහුන දෙන්නට නම් පද්ධතිවල වන සියුම් අංගයන් ගැන පවා අවධානය යොමුකල යුතුවේ. මෑතකදී Visa වල ප්‍රධානියෙකු පවසා සිටියේ තම පද්ධතීන් මාසයකට සයිබර් අනතුරු මිලියන 500-600 ත් අතර ප්‍රමානයක් සදහා මුහුන දෙන බවකි. මෙම ආරක්ෂා වීම පැහැදිලි කරන හදාරන්නන් උපදෙස් දෙන එක් ආකාරයක් වන්නේ Network එක ආරක්ෂාකිරීම මෙන්ම ඔබගේ Data ආරක්ශා කිරීම මෙන්ම Employees ලා ගෙන් ආරක්ශාවීම දක්වාත් අවසානයේ Customers ලාගේ ආරක්ශිත බව තහවුරු කරන්නට අසමත්වීම ඔවුන්ගේ විස්වාස බිඳ වැටීම දක්වාත් අවසානයේ සමස්ථ ව්‍යාපාරයටම බලපෑමක් සිදුවීම දක්වාත් දිවෙන්නට හැකි බවයි.
Pubudu Siriwansa

Posted in Cyberattack, Security | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa