070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

ChatGPT වෙතින් Sora නම් Text-to-video AI model එකක්.

Posted on February 16, 2024February 16, 2024 by author admin

Google විසින් නිවේදනය කල Lumiere නම් text-to-video AI model එකකට සමාන නිකුතුවක් OpenAI විසින්ද මේ වන විට නිවේදනය කර සිටිනවා. එයද text-to-video Artificial Intelligence (AI) model එකක් වන අතර minute-long videos වලට සූදානම් එකක් ලෙසට පැහැදිලි කෙරෙනවා. මෙම නව Sora model ය videos සහ images මිත්‍රව ක්‍රියාත්මක වන අතර එය text-based prompts වලට අනූව ක්‍රියාත්මකව hyper-realistic videos ලබා දෙන්නට සමත් ලෙසට පුහුණු කර වූවක් වෙනවා. OpenAI පවසන්නේ මෙය තවමත් ආයතනය අභ්‍යන්තරව සීමිත පිරිසක විසින් නිමකරමින් තිබෙන්නක් වන බවයි.
Pubudu Siriwansa

Posted in AI, OpenAI | Tagged AI model, Lumiere | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa