070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

ChatGPT ඔබව මතක තබා ගන්නට සූදනම්.

Posted on February 18, 2024February 18, 2024 by author admin

OpenAI පවසන්නේ ChatGPT වඩාත් පෞද්ගලික සහය සදහා සූදනම් බවයි. එනම් ඔවුන් විසින් ChatGPT වෙතට හඳුන්වා දෙන personal memory feature අංගය ඔස්සේ භාවිතා කරන්නාගේ යම් රු චි අරුචිකම් ප්‍රමානයක් මතක තබා ගන්නට සමත් වන බවයි. එනම් පසුව භාවිතා කරන්නෙකු සමග කටයුතු කරන විට භාවිතාකරන්නා ගැන යම් ඩැණුම් ප්‍රමානයකින් කටයුතු කරන්නට මෙම personal memory අංගය සහය වනු ඇති බවයි. කෙසේ වෙතත් භාවිතාකරන්නෙකුට අවශ්‍ය පරිදි ChatGPT වෙතින් මෙම මතක තැන්පතුවන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත්කර දමන්නට පහසුවෙන් හැකි වන අතර OpenAI පැහැදිලි කරන්නේ වඩාත් සංවේධී කරුණු තැන්පත් කර ගැනීමේදී වඩාත් සැලකිලි මත් වන්නට සැකසුම් සූදානම් බවයි.
Pubudu Siriwansa

Posted in Uncategorized | Tagged ChatGPT | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa