070 6006 404

Category: Windows 10

Windows 10 යනු Windows පෙලෙහි අවසාන නිකුතුවය….

    මේ වන විට Microsoft ආයතනය පවසා සිටින්නේ Windows 10 යනු Windows නිකුතූන් පෙලෙහි අවසාන සංස්කරනය වීමට නියමිත බවකි. ඒ අනූව මෙතෙක් පැමිනි වසර කිහිපයකට වරක් වන Windows සංස්කරනයන් පැමිනීම අවසන්ව ඉදිරි බොහෝ කාලයක් සදහා Windows 10 සදහා ප්‍රධාන යාවත්කාලීන ඔස්සේ මෙහෙයුම් පද්ධතිය වඩාත් කාලීනව තබා ගන්නට සහය වනු ඇති බවටයි …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 හා Edge බ්‍රවුසර නිකුතුව….

     Microsoft සමාගම මේ වන විට Windows 10 සදහා දිගු අනු නිකුතූන් පෙලක් ගෙනැවිත් තිබේ. ආයතනය පැහැදිලි කරන්නේ ඉදිරියේදී වසර කිහිපයක් සදහාම Windows 10 සමග තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට කටයුතු කරන්නට තමන් සූදානම් වන බවයි. පැවති නව සංස්කරන පැමිනීමේ වේගය මදක් අඩාල කොට වේගයෙන් පුලුල් වන විවිධ උපාංග සමග සහයෝගයෙන් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Media Center සමුගනී!!

ක්‍රමයෙන් Windows 10 වෙතට පැමිනෙන විට මෙහෙයුම් පද්ධතිය වෙතින් ගිලිහෙන අංගයන්ද ඇත. ඒවා අතර කැපී පෙනෙන අංගයක් වන්නේ Windows Media Center මෘදුකාංගයය. පසුගියදා සැන් ප්‍රැන්සිස්කෝ වල පැවති මෙම වසරේ මෘදුකාංග සංවර්ධකයන්ගේ හමුවේදීද මේ මෘදුකාංගය පිලිබදව කිහිදු තොරතුරක් සඳහන් නොවුනු අතර හදාරන්නන් යෝජනා කරන්නේ Windows 8 වල සිට අත්හැර දැමෙමින් ඇති …

Continue Reading

Windows 10 සමග එන Device Guard අංගය….

   Microsoft සමාගම තම Windows 10 සමග වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන බවට නැවත නැවතත් තහවුරු කරන්නට කටයුතු කරමින් සිටී. ඒ අනූව එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය සමග හඳුන්වා දෙන්නට දැනටමත් කටයුතු කර ඇති Windows Hello හා Microsoft Passport වලට අමතරව අලුතුන් නිවේදනය වන Device Guard අංගයද සමගය. මෙම Device …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

මීලග Windows යාවත්කාලීනය Redstone වේවි…

    Windows 10 වලින් පසුව? යන්න පරිගණක ලෝලයන් අතර මීලගට පැමිනෙන විමසුමයි. හුදු මෘදුකාංග නිකුතුවකින් පමනක් නොනවතින සංකීර්න ක්‍රියාවලියක් එම ආයතනයන් විසින් ආවරනය කරමින් සිටින අතරම තම මෘදුකාංග වෙතට භවිතාකරන්නන්ගේ අවධානය නිරන්තරයෙන් දල්වා තබා ගන්නට නම් කලින් කලට යාවත්කාලීන ගෙන එන්නටද එම ආයතන වලට සිදුවේ. Microsoft සමාගමෙන් නොනිලව පැමිනෙන තොරතුරු හෙලි …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 සමග බලාපොරොත්තු වන නව අංගයන්!!!

  Windows 10 සමග පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇති මුත් තවමත් පැමින ඇති සංස්කරනයන් සමග සංයුත්තව නොතිබූ අංගයන් බොහොමයකි. හදාරනනන් ඒවා පිලිබදව තොරතුරු ගොනු කරන්නේ මෙලසය. Spartan ඒ අතර ප්‍රධානය ඉදිරියේදී Microsoft සමග වන්නට නියමිත ප්‍රධාන බ්‍රවුසරය මෙය වනු ඇත, Skype සේවාව Windows 10 සමග සිට මෙහෙයුම් පද්ධතියටම සංයුත්තව පැමිනෙනු …

Continue Reading

Posted in Windows, Windows 10 |

IE 11 නතර වේවි. Spartan ඉදිරියට යනු ඇත…

   Microsoft වෙතින් කඩිනමින් නිමවෙමින් ඇති Windows 10 සමග බලාපොරොත්තුවෙමින් ඇති නව අංගයන් අතර බ්‍රවුසර වෙනස වැදගත්ම අංගයකි. මේ වන විට Microsoft වෙතින් නිවේදනය වෙමින් ඇත්තේ ඔවුනගේ අනාගත ප්‍රධාන බ්‍රවුසරය Spartan වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Trident engine එනම් Internet Explorer 11 හ් පදනමම වඩාත් දියුනු කර මේ සදහා භාවිතාවන …

Continue Reading

Posted in Browser, Windows 10 |

special ROM ඔස්සේ Android , Windows 10 phones බවට…

  Microsoft වෙතට Android devices ගෙනෙන්නේ ප්‍රබල අභියෝගයකි. ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android හමුවේ Windows Phones තම අනන්‍යයතාවය ‍රැක ගන්නට ප්‍රබල උත්සාහයක යෙදෙමින් සිටී. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ special ROM එකක් හරහා Android ධාවනය වන උපාංග වෙතට Windows 10 ගෙන ඒම සාර්ථකව අත්හදා බලා ඇති බවකි. …

Continue Reading

Posted in Android, Windows 10 |

Windows 10 build 10041 පැමිනේ. ගැටලු සහිතය…

    Windows 10 වෙනස් වන්නේ බොහෝ ආකාරවලටය. මෙහෙයුම් පද්ධතියක් ලෙසට එහි අභ්‍යන්තරව පමනක් නොව පෙර නිකුතූන් පැමිනීමේදීද පෙරදාට වඩා වේගවත් ස්වරූපයක් ගෙන ඇත. හදාරන්නන් පෙනවා දෙන්නේ ආසන්නව මසකට එක් සංස්කරනයක් වන සේ එම පැමිනීම් පෙල ගැසෙමින් ඇත. icons වල සිට බ්‍රවුසරයේ නව මුහුනුවරක් ගත් Spartan දක්වා මෙහි වන වෙනස්කම් බොහෝය. සමහර …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 සමග එන Windows Hello

    Microsoft සමාගම තම Windows 10 සමග අවධානය යොමුකල කාරනා අතර ආරක්ශාව ඉහලින්ම තිබිනි. සෑම භාවිතාකරන්නෙකුම වඩාත් ආරක්ශාවීමට අවශ්‍ය වීට වේගයෙන් වැඩෙමින් ඇති තොරතුරු පැහැර ගැනීමේ ප්‍රවනතාවයට විසදුමක් වනු ඇත. Microsoft ආයතනය නීට පෙර නිවේදනය කර තිබූ පරිදි Windows Hello යනු authentication system එකකි. එහිදී සිදු වන්නේ භාවිතාකරන්නාගේ biometric signatures නැතිනම් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 වඩාත් නම්‍ය අත්දැකීමක් වනු ඇත..

    Windows 10 අභ්‍යන්තරිකව මෙන්ම මතුපිටින්ද වෙනස් මෙන්ම වඩාත් භාවිතාකරන්නාගේ සිත්ගන්නා හා පහසු මෙහෙයුම් පද්ධතියක් වීමට කටයුතු කරමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. දැනට නොනිලව අන්තර්ජාලය වෙතට පැමින ඇති build 10036 සංස්කරනය ඔස්සේද මේ බව හෙලිවෙමින් ඇත. Start menu වෙතට පැමින ඇති transparent බව ඉන් එකකි. එසේම මෙහෙයුම් පද්ධතිය වෙතට යවත්කාලීන ලැබීමේදී …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 වඩාත් සූදානම් වෙමින් ඇත…

   Windows 10 වඩාත් නම්‍ය භාවිතාවක් කරන්නට Microsoft වෙතින් මහත් උනන්දුවක් දක්වමින් සිටී. තවමත් පෙර සංස්කරන මට්ටමේ පවතින මෙම මෙහෙයුම් පද්ධතිය සදහා මේ වන විට එය අත්හදා බැලිමේ මට්ටමින් භාවිතා කරන්නන ගෙන් feedback මිලියන එකක් ඉක්මවා පැමින ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. Windows 10 Technical Preview සමග ක්‍රියාත්මක වන Windows Insiders …

Continue Reading

Posted in Windows 10 |