070 6006 404

Category: Security

“Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple

“Sign In with Apple” අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම …

Continue Reading

Meta වෙතින් නව Privacy Center එකක්…

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි. එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි …

Continue Reading

Posted in Facebook, Privacy, Security | Tagged |

100000 ඉක්මවන bots එකක් Ukrainian වලින් හමුවෙයි.

The Security Service of Ukraine (SBU) පවසනවා තමන් 100,000 bots ට වඩා වැඩි සමන්විතයකින් යුත් botnet එකක් පවත්වා ගෙන ගිය අයෙකු Ivano-Frankivsk අවටින් අත්වඩංගුවට ගත් බවයි. ඔහු මෙම විශාල Bot ගොනුව distributed denial of service (DDoS) ආකාරයේ මෙන්ම spamming වලට හා user credentials සොරා ගැනීම් කටයුතුවලට යොදාගෙන ඇති බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Hack, Security |

Universal default passwords අවසන් කරන්න – UK රජය

ජීවිතය වටා බහුල වෙමින් ඇති තොරතුරු තාක්ෂණ උපාංග සමග පැමිනෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආරක්ෂාවය. වේගයෙන් සාමාන්‍ය භාවිතාවක් වෙමින් ඇති මෙවන් උපාංග සමග නිෂ්පාදකයාගේ සිට භාවිතාකරන්නා දක්වා ඒවායේ ආරක්ෂිත භාවිතාව සහතික කරවන්නට සිදුවීම කැපීපෙනෙන අවශ්‍යතාවයක් වෙමින් ඇත. United Kingdom වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ එරට පාර්ලිමේන්තුව වෙත Product Security and Telecommunications …

Continue Reading

24 ට පෙර Log4shell සදහා වැට බඳිනු. – CISA

Log4shell හානිකරය ප්‍රකට ජාවා ආශ්‍රිතව බහුල භාවිතා මට්ටමේ වන අනතුරක් වන අතර US වල Cybersecurity and Infrastructure Security Agency (CISA) නිවේඩ්නය කර සිටින්නේ එලබෙන දෙසැම්බර් 24 ට පෙර සැකසුම් යාවත්කාලීන (security patches) නිකුත් කරන්නට කටයුතු කල යුතු බවකි. Microsoft සමාගමද මේ වන විටත් මෙම Log4shell ගැන අනතුරු හගවා ඇති අතර …

Continue Reading

Posted in cyber-criminal, Security | Tagged , |

Windows 11 සදහා TPM 2.0 නැතිනම් Secure Boot ගැන පහදයි.

Microsofta සමාගම පවසන්නේ Windows 11 සදහා ඉල්ලා සිටින අමතර සුදුසුකම් පසුපස ඈත්තේ තීරනාත්මක ආරක්ෂිත බවකට අවශ්‍ය තාක්ෂණික කාරනා බවයි. ඔවුන් පවසන්නේ Trusted Platform Module (TPM 2.0), Virtualization-based Security (VBS), සහ අනෙකුත් අවශ්‍යතා windows 10 වලදී අත්‍යාවශ්‍ය මට්ටමින් නොමැතිව වුවත් ඉල්ලා සිටිය මුත් භාවිතාකරන්නන් අතින් ඉතා නොසැලකිලිමත් ලෙසට මගහැරීම බහුලව අත්විඳි …

Continue Reading

Posted in Microsoft, Security, windows 11 |

ආරක්ශිත පරිගණකය

ආරක්ශිත පරිගණකය නිරන්තර අභියෝගයකි. හුදකලා පරිගණකයෙන් ඔබ්බට වන හැම විටම පරිගණකය යම් අනාරක්ශිත බවක් සමග වන අරගලය ඇරබෙන බව දැන් වන විට පැහැදිලි කාරනවකි. එය දෘඩාංග මට්ටමෙන් ඉහලට වන සියළුම මෘදු ආකාරයන්ගේ සිට නැතිනම් firmware මට්ටමේ සිට පැමිනිය හැක්කේ සමහර විට එම උපාංගයේ හෝ සමස්ථ පරිගණකයේ නිෂ්පාදන ආයතනයේ සිටම විය …

Continue Reading

Posted in Malware, Security |

windows 11 සදහා නව Microsoft Defender සංස්කරනයක්.

Microsoft සමාගම තම Windows 11 සදහා “Microsoft Defender Preview” එකක පිලිබඳව ඉගියක් පලවෙමින් තිබෙනවා. මෙම නව නිකුතුව සමග එම ආයතනය තම ආරක්ෂක මෘදුකාංගය simple, seamless, හා personalized protection” ලෙසට වඩාත් විහිදුනු භාවිතාවක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියත් සමග ආරක්ෂිත බව පිලිබඳව වඩාත් අවධානයක් …

Continue Reading

Microsoft වෙතින් decentralized identity system එකක්

Microsoft සමාගම නිවේදනය කරන්නේ තමන් decentralized identity system වෙතට වන මාවතේ තවත් ඉදිරි පියවරකට සූදානම් බවකි. මේ සදහා ප්‍රබල උහාහරනයක් ලෙසට ගැනෙන්නේ blockchain භාවිතාවයි. එම ආයතනය Microsoft Azure Active Directory Verifiable Credentials සමග ‍රැස්කරගත් අත්දැකීම් සමග වඩාත් private හා secure ආකාරයේ “self-owned identity” එකක පිලිබඳව පැහැදිලි කරමින් සිටිනවා. වැඩි දුරටත් …

Continue Reading

වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් දෙසට

මෙහෙයුම් පද්ධති ලෙසට windows වලට තිබූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ආරක්ශාව අතින් ප්‍රමානාත්මක නොවන බවයි. windows xp වැනි යුගයහ් සැලකීමේදී මේ බව කැපීපෙනෙන ලෙසට ලක්වූවක් විය. මෙහෙයුම් පද්ධතියට යම සයුත්තවූ ආරක්ශක මෘදුකාංගයක පැමිනීම මේ ගැටළුවට මුල් මට්ටමේ විසඳුමක් වූවා විය යුතුය. එසේම වේගවත් යාවත්කාලීනවීම සහිත ක්‍රම වේදයක් ඔස්සේ ගැටළුව තවත් …

Continue Reading

Facebook පිලිතුරු දෙයි.

Facebook ආයතනය පවසන්නේ තමන් 2016 සිට සැලකීමේදී safety හා security සදහා ඩොලර් බිලියන 13 වඩා වැයකරමින් සිටින බවයි. එසේම එම සමාජජාලා ප්‍රමුකයා පවසන්නේ මීට වසර 5කට පෙර තම ආයතනය මේ අරමුනු සදහා 10000 පිරිසකගේ සේවය ලබා ගත්තද මේ වන විට එම සංක්‍යාව 40000 තරම් ඉහල සංක්‍යාවකට ගෙනැවිත් ඇති බවයි. පසුගිය …

Continue Reading