070 6006 404

Category: Security

WhatsApp වල අනවසර mic සංක්‍රියවීම්???

පසුගියදා Twitter engineer වරයෙකු පවසා සිටියේ තමන් තම WhatsApp වලින් අනවසර microphone භාවිතාවක් හඳුනාගත් බවකි. Meta හිමිත්වය දරන WhatsApp යනු ඉතා ආරක්ශිත භාවිතාවක් සහතික කරන සේවාවක් ලෙසට ගැනෙන අතර මෙම චෝදනාව වෙතට පිලිතුරු දෙමින් Meta පවසන්නේ එය Android bug එකක් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Privacy Dashboard වල සිදුවන අතපසුවීමක …

Continue Reading

Posted in Security | Tagged |

keyloggers බහුල හානිකර ආකාරයකි.

Keyloggers බහුල ආකාරයේ හානිකරයකි. මෙය spyware ආකාරයේ හැසිරීමක් දක්වන අතර computer, phone, tablet වැනි ඕඒම උපාංගයක ස්ථාපනය වන්නට කටයුතු කරයි. ඉන් පසුව ඔබගේ යතුරු පුවරු හැසිරීම මෙන්ම ටච්පෑඩයේ හැසිරීම පමනක් නොව සමහර සංස්කරණ විසින් mouse movements, screen images, clicked website links, user input actions ආදී තොරතුරු පවා ‍රැස්කරගන්නට කටයුතු කර …

Continue Reading

Posted in Security | Tagged |

Google account සදහාද passkey හැකියාව සූදානම්.

Google ආයතනය passkey හැකියාව නිවේදනය කරනු ලැබුවේ October 2022 වලදීය. අද එනම් World Password Day වලට දිනකට පෙර පවසා සිටින්නේ එම passkey සහය Google account වලට signing වීමටද සූදානම් බවයි. ආයතනය පැහැදිලි කරන්නේ passwords වලට වඩා ආරක්ෂිත මෙන්ම පහසු මෙම භාවිතාව ඔස්සේ fingerprint, a face scan, screen lock PIN. වැනි …

Continue Reading

Posted in Google, Security | Tagged |

Apple සදහා RSR ආකාරයේ යාවත්කාලීනයක්.

ප්‍රථම වතාවට Apple විසින් Rapid Security Response update ආකාරයේ යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට වාර්ථා වෙනවා. ඔවුන්ගේ iOS, iPadOS, macOS යන ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනම ඉලක්ක වන ලෙසට නිකුත්ව ඇති මෙම යාවත්කාලීනය පෙරදී මෙන් සාමාන්‍ය OS updates වලට සංයුත්තව එවීමේදී වන ප්‍රමාදය වලකාලීම ඔවුන්ගේ අරමුන ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන් zero-day …

Continue Reading

Posted in Apple, Security |

“Juice Jacking“ අකාරය ගැන අනතුරු ඇගවේ.

තොරතුරු උපාංග බහුල භාවිතාවත් සමග public charging stations භාවිතාව ක්‍රමයෙන් බහුල වෙමින් තිබෙන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ ඔස්සේ පැමිනෙමින් ඇති අනතුරක් ලෙසට “Juice Jacking“ හානිකර ආකාරයද බහුල වෙමින් ඇති බවයි. මෙහිදී සිදුවන්නේ හානිකරන්නන් විසින් malware වන් ස්ථාපිත කර තැබීම ඔස්සේ උපාංගය ආක්‍රමනය කර භාවිතාකරන්නන් ගේ දත්ත වෙතට පිවිසෙන්නට කටයුතු කරන …

Continue Reading

Posted in Security | Tagged |

WhatsApp වෙතට නව security features කිහිපයක්.

Meta නිවේදනය කරන්නේ WhatsApp වලට නව security features කිහිපයක් පැමිනෙන්නට සූදානම් බවයි. ඒවා අතර Account Protect, Device Verification මෙන්ම Automatic Security Codes නම් අංගයන් වන බවට පැහැදිලි කෙරෙනවා. මේව අසමග දැනටමත් එහි වන two-step verification, end-to-end encrypted backups, encrypted messaging වැනි අංගයන් සමග වඩත් ආරක්ශිත භාවිතාවක් ගෙනෙන්නට එය සමත්වනු ඇති …

Continue Reading

Posted in Security, WhatsApp |

Cyberattacks එරෙහි වියදම 12.1% කින් ඉහලට.

හෑදෑරුම් ආයතනයක් පවසන්නේ ලොවපුරා security spending වල සැලකිය යුතු ඉහල යාමක් වාර්ථාවෙමින් ඇති බවකි. එය 12.1% – $219 billion ලෙසට මේ වසරේදී සටහන් වන බවට ඔවුන් පෙන්වා දෙනවා. මෙය hardware, software, services යන අංශ ත්‍රිත්වය යටතේ සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේව ත්‍රට සැලකිය යුතු අවධානයක් hybrid work environment වල සුරක්ෂිත …

Continue Reading

Posted in Security | Tagged |

“HardBit” නම් ransomware වල නව සංස්කරණයක්

“HardBit” නම් ransomware වල නව සංස්කරණයක් පැමින තිබෙනවා. එම නව සංස්කරණය තුලදී ඉලක්ක වන පරිගණකයේ ගොනු encrypting කිරීමට අමතරව cybersecurity insurance details ඉල්ලාසිටීමක් සිදුවන බවටයි වාර්ථා වන්නේ.මෙම හානිකරය October 2022 වලදී මුලින්ම දක්නට ලැබුනු අතර November වලදී දෙවන සංස්කරණයක් ද දක්නට ලැබුනා. එපමනක් නොව පරිගණකයේ ආරක්ශාව දුර්වල කරන්නට එය කටයුතු …

Continue Reading

Posted in Ransomware, Security | Tagged |

Meta වල 2FA ගැටළුවක් විසඳූ බව.

Two-factor authentication (2FA) යනු ප්‍රකටතම ආරක්ශක ලේයරයකි. බොහෝ විට භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික අවකාශය සදහා සාමාන්‍ය පරිදි අවසරපදයක ආරක්ශාවට අමතරව දෙවන පෙල ආරක්ශව තහවුරු කරමින් පෙර ලියාපදිංචි වී ඇති දුරකථන අංකයක් වෙතට පැමිනෙන එක් වරක් පමනක් භාවිතා කල හැකි සංක්‍යාමය හෝ අක්ෂරමය පදයෛන් එය සමන්විත වේ. Facebook වලද මෙම හැකියාව භාවිතාවන අතර, …

Continue Reading

Norton වෙතින් passwords වෙනස් කරගන්නට උපදෙස්.

Norto ආයතනය ආසන්නව තම සේවා ලබන්නන් 925,000කට email ඔස්සේ උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් තම ආයතනයට සම්බන්ඳ Email හාPassword වෙනස් කරගන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පවසන්නේ තමන් විස්වාස කරන්නේ තෙවන පාර්ශවයක් main Norton account වල මෙන්ම Norton Password Managerවල අවසර පදයන් හා ඊමේල අත්පත් කර ගන්නට සමත්ව තිබෙන බවයි. Norton …

Continue Reading

Posted in Security | Tagged |

සයිබර් ආරක්ශාව නොනවතින අභියෝගයකි.

සයිබර් ආරක්ශාව පෙරසූදානම් සමස්ථයක් නොවේ. පෙර සූදානමට ඔබ සුරකිය හැක්කේ සමස්ථ අභියෝගයෙන් කුඩා වපසරියක් පමනක් වනු ඇත. මක්නිසාද එය නිරන්තරයෙන් වැඩෙන වෙනස් වන විෂය පථයක් වන බැවිනි. පහර දෙන්නා නිරන්තරයෙන් වෙනස් මගක් සොයයි. සයිබර් ආරක්ෂාව ගැන හදාරන්නන් නිතරම පවසන්නේ වඩාත් විවෘතව සිටීම වැදගත්ම කාරනය බවයි. ඔබගේ භාවිතාව මෙන්ම වන විවෘත …

Continue Reading

Posted in cyber-criminal, Security |

LastPass Manager ගැටළුව.

Password Managers මෘදුකාංග යනු අවසාන විසඳුමක් නොවන බව පසුගිය LastPass නම් ප්‍රකට අවසර පද හසුර්වන සේවාව ලබා දෙන මෘදුකාංගය සර්වරයන්ගේ සිදුවූ security breach එක ඔසේ පැහැදිලි විනි. එහිදී unauthorized party වලට unencrypted මට්ටමේ තොරතුරු ලෙසට usernames, company names, billing addresses, email addresses, phone numbers, IP addresses මෙන්ම encrypted data ලෙසට …

Continue Reading

Posted in Security | Tagged |