එක් දෙසකින් ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපිතව යහපත් යාවත්කාලීන වාතාවරනයක් ඔස්සේ පවත්වාගෙන යාම තව දුරටත් තේරීමක් නොව අනිවාර්ය අවශයතාවයකි. මේ වන විට මෙහෙයුම් පද්ධති හැම එකක් සමගම පාහේ සංයුත්ත ආරක්ශක මෘදුකාංගයක් රැගෙන ඒම මෙන්ම මෙහෙයුම් පද්ධති මෘදුකාංග වල මෙන්ම අනෙකුත් මුදුකාංග ආරක්ශාව පිලිබඳව කවරදාටත් වඩා අවධනයෙන් සිටින්නට හා කලින් කලට ආරක්ශක යාවත්කාලීන …
Continue Reading












