070 6006 404

Category: OS

Facebook වල Android app සදහා live streaming පැමිනේ…

   පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව …

Continue Reading

Posted in Android, Facebook |

windows 8 සදහා නිල සහය අවසන්!!!!

            හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 8.00 භාවිතාව 3% ක් තරමේ සුලු අගයක පවතින බවකි.  කෙසේ වෙතත් Microsoft සමාගම පවසන්නේ තමන් නිල ලෙසට windows 8 වෙහට සහය දක්වන කාලය අද දිනෙන් අවසන් වනු ඇති බවකි. සාමන්‍යයෙන් තම මෙහෙයුම් පද්ධතියක් වෙතට වසර දහයක සහය කාලයක් දැක්වීම Microsoft සම්ප්‍රධාය වූවද Winsows 8 සදහා එම …

Continue Reading

Posted in Microsoft, Windows |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |

2016 හොරතුරු ලෝකයට කොහොමද?

           2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා …

Continue Reading

windows 10 සමග device අතර වැඩි සබඳතාවයක්!!

                   windows 10 වෙතට පැමිනෙන්නට නියමිත මීලග ආකර්ශනීයතම යාවත්කාලීය Redstone update වනු ඇත. එය බොහෝ විට 2016 මැද භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. (ඊට පෙර මෙම වසරේ එලබෙන මාසය වන විට Threshold 2 යාවත්කාලීනය පැමිනීම දැනට බලාපොරොත්තුවෙමින් ඇත). දැනට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනූව එලබෙන වසරේ ප්‍රධාන …

Continue Reading

Cortana වල beta version එකක් Android වලට…

       Microsoft වෙතින් එන Cortana නම් virtual assistant මෘදුකාංගයෙහි beta version එකක් මේ වන විට Android mobile devices වලට නිකුත්ව ඇති බවට නිවේදනය වනවා. Microsoft සමාගම තම තරග සගයන් වන Apple හි  Siri සහ Google Now සදහා තමන් වෙතින් නිකුත්වන voice commands හැකියාව ලෙසට මෙය පිලිගැනෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ PC හෝ …

Continue Reading

Windows RT සදහා Update 3 පැමිනීමක්!!

      Microsoft සමාගම තම windows 8.1 හඳුන්වාදිමත් සමග Windows RT මෙහෙයුම් පද්ධතියක්ද නිකුත් කරන්නට තීර්නය කරන ලද්දේ  Windows tablets නැතිනම් ARM hardware උපාංග සදහාද? එම කාලයේ ආයතනය වෙත තිබූ සැලසුම් අතර මෙම උපාංගය වේගයෙන් ප්‍රචලිත වෙමින් ඒ වන විට ඇරබි තිබූ ජංගම මට්ටමේ උපාංග භාවිතය ඉහලයාම තුල තම අනන්‍යතාවයක් ස්ථාවර කර …

Continue Reading

Posted in Microsoft, Windows |

Windows 3.0 පැමින වසර 25කි…

   Windows 3.0 සැලකෙන්නේ Microsoft වෙතින් පැමිනි මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක් සටහන් කල නිකුතුව ලෙසටය. DOS ස්වභාවයේ සිට වර්ථමානයේ පවතින මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය තැබූ සටහන වඩාත්කැපී පෙනෙන්නේ නිෂ්පාදකයින් වෙතින් පෙර ස්ථාපිතව පැමිනෙන පලමු මෙහෙයුම් පද්ධතිය වීමත්, 256 full colours සහය දැක්වීමත්, Control Panel එකක් මෙන්ම, දියුනු කල windowing system …

Continue Reading

Posted in Microsoft, Windows |

Microsoft වල නව Edge බ්‍රවුසරය…

   Microsft වඩාත් තීර්නාත්මක පරිවර්ථන යුගයක් පසුකරමින් සිටී. මෘදුකාංග නිෂ්පාදනයක් ලෙසට කලින් කලට පැමිනි මෙහෙයුම් පද්ධති වෙනුවට සේවාවක් ලෙසට windows 10 පවත්වා ගෙන යන්නට තීර්නය කිරිම ඒ අතර කැපී පෙනෙන්නකි. මේ අතර කලක් තිස්සේ පැවති IE වෙනුවට වඩාත් නම්‍ය හා වේගවත් බ්‍රවුසර පැමිනීමක් සටහන් කරමින් නිවේදනය වූ Project Spartan වල අවසාන …

Continue Reading

Posted in Browser, Windows |

Windows 10 සමග බලාපොරොත්තු වන නව අංගයන්!!!

  Windows 10 සමග පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇති මුත් තවමත් පැමින ඇති සංස්කරනයන් සමග සංයුත්තව නොතිබූ අංගයන් බොහොමයකි. හදාරනනන් ඒවා පිලිබදව තොරතුරු ගොනු කරන්නේ මෙලසය. Spartan ඒ අතර ප්‍රධානය ඉදිරියේදී Microsoft සමග වන්නට නියමිත ප්‍රධාන බ්‍රවුසරය මෙය වනු ඇත, Skype සේවාව Windows 10 සමග සිට මෙහෙයුම් පද්ධතියටම සංයුත්තව පැමිනෙනු …

Continue Reading

Posted in Windows, Windows 10 |

Windows XP support ගාස්තු මෙම වසරේ සිට දෙගුන වන හැඬ…

  වසර 13 ක දීර්ග සේවයකින් පසුව Windows XP වෙතට Microsoft වෙතින් පැමිනෙන සහය පසුගිය වසරේදී අවසන් වන ලදී. ඉන්පසුව මුදල් ගෙවා ආරක්ශක යවත්කාලීනයන් ලබ අගැනීමෙ අහැකියාව ඇරබුනු අතර ඒ යටතේ වසරකට ඩොලර් 200ක මුදලක් අයකරන්නට Microsoft ආයතනය කටයුතු කරන ලදී. එක් Pc යන්ත්‍රයක් සදහා වූ එම වාර්ෂික අයකිරීම මෙම වසරේ …

Continue Reading

Posted in Microsoft, OS |

Windows යාවත්කාලීන…

     Microsoft ආයතනය KB 3038357 හා 3037975 ලෙසට Windows 10 සදහා යවත්කාලීන දෙකක් නිකුත්කර ඇති බවට නිවේදනය වනවා. මින් එකක් Flash වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගෙන වන බවට පැවසෙන අතර අනෙක් යාවත්කාලීනයේ ඉලක්කය පිලිබදව තවමත් එතරම් තොරතුරු හෙලිව නැහැ. මීට අමතරව Microsoft වල සුපුරුදු මසික “යාවත්කාලීන අගහරුවාදා” සදහා මෙවරද නිකුතුව සිදුව …

Continue Reading

Posted in Windows, Windows 10 |