Titanium Falcon Inc පවසන්නේ තමන්ගේ “smart ring” සමග අනාගත වීඩියෝ ගේම් භාවිතාව නව ආකාරයක් ගනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ phone, tablet, smart TV, smart watch, PC/MAC, හෝ VR headset වැනි ස්මාර්ට් උපාංගයක් සමග Bluetooth ආකාරයට සම්බන්ද වීමට සූදානම් මෙම නිකුතුව 9-axis motion control sensor එකකින් සමන්විතව පැමිනෙනු ඇති බවය. …
Continue Reading












