WHATSAPP යනු ලොව බහුලතම භාවිතාවක්ය. සමහර අයවලුගේ සමස්ථ අන්තර්ජාල භාවිතාවම පාහේ WhatsApp වෙතට උනනයව ඇති තරම් එය ප්‍රබලය. ඒ නිසාම මෙහි භාවිතාව වඩ වඩාත් අපූරු අංග වලින් පොහොසත් කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි. ඊයේ දිනයේ මුද හැරුනු අළුත්ම update එකක් ඔස්සේ WhatsApp වෙතට එක්ව ඇති නවාංග අතර වෙනත් chat …
Continue Reading








