070 6006 404

Category: Microsoft

වඩාත් cloud හා AI මිත්‍ර Windows 12

Microsoft ලොව පරිගණක භාවිතාවේ පෙර ගමන් කරුවෙකි. ලොව බහුල භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය ඔස්සේ තොරතුරු ලෝකයට ඔවුන් දෙන මග පෙන්වීම අපට මග හරින්නට නොහැකි වනු ඇත. හදාරන්නන් පවසන්නේ windows 11 මෙන්ම Windows 12 ක්‍රමයෙන් AI මිත්‍ර දෙසට චලනය වෙමින් ඇති බවයි. තව දුරටත් මෙහෙයුම් පද්ධතිය ‍රැගෙන එන දෘශ්‍ය හෝ ක්‍රියාකාරීත්වයේ …

Continue Reading

Posted in Microsoft | Tagged |

Edge 109 පැමින ඇත්තේ දියුනු කිරීම් කිහිපයක්ම සමගිනි.

Microsoft නිවේදය කරන්නේ තම Edge බ්‍රවුසරයේ Version 109 සංස්කරනයේ Stable සංස්කරනය නිකුත් කර තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ feature වෙනස් කම් කිහිපයක්, bugfixes කිහිපයක්ම සමග security patches කිහිපයක්ද සමගින් නව නිකුතුව පැමින ඇති බවයි. නව සංස්කරණය version 108.0.1462.83 ලෙසට නම් වන අතර විශේෂයෙන් Text prediction හැකියාව වැඩි වේගයකින් භාවිතාකරන්නෙකුට write …

Continue Reading

Posted in Microsoft |

Windows 8.1 නිල සමුගැනීම January 10, 2023ට නියමිතය.

මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි January 10, 2023 වන විට Windows 8.1 සදහා Microsoft සමාගමේ නිල සහය දැක්වීම අවසාන වනවා. 2013 දී Windows 8.1 නිකුතුව සිදුවූවේ Windows 8 වලදී ඉවත්කර තිබූ සුපුරුදු Windows භාවිතාවන් කිහිපට්යක්ම සදහා භාවිතාකරන්නන් වෙතින් වූ බලවත් ඉල්ලීම් වලද ප්‍රථිචාරයක් ලෙසට බවයි පිලිගැනීම වන්නේ. Start …

Continue Reading

Posted in Microsoft, Windows |

Internet Explorer 11 සමුගැනීමට සූදානම්.

මේ වන විට Microsoft නිවේදනය කරන්නේ Internet Explorer 11 desktop web browser සදහා February 14, 2023 පැමිනෙන්නට නියමිත යවත්කාලීනයක් විසින් සමහර භාවිතාකරන්නන් සදහා permanently disable වන්නට නියමිත බවයි. මෙය Microsoft Edge update එකක් ඔස්සේ සිදුවන්නට නියමිතව තිබෙනවා. මීට පෙට ඔවුන් පවසා සිටියේ එය Windows update එකක් ඔස්සේ සිදුවන්නට නියමිත බවයි. …

Continue Reading

Posted in Microsoft | Tagged |

Microsoft Defender මෙවර Win 11 සමග ඉහලට.

ඔවුන් පවසන්නේ මෙවන AV-TES සදහා පලමු වතාවට Windows 11 ද test platform එකක් ලෙසට මේවර භාවිතාකර ඇති බවයි. Microsoft Defender මෙවන නව තොරතුරු සමග AV-TEST වලදී යලිත් ඉහලට එන්නට සමත්ව තිබෙනවා. එම ගනනයේදී සමස්ථ එකතුව 18 points වන අතර Protection, Performance, Usability යන ආකාරවලට එක් අංගයක් සදහා උපරිමය 6කට යටත්ව …

Continue Reading

Skype වල calls translation සදහා “TruVoice” හැකියාව.

Microsoft නිවේදනය කරන්නේ නවතම Skype update වලින් පසුව your personal voice (TruVoice) හැකියාව real-time translation ලෙසට video calls සදහා සූදානම් බවයි. මේ අනූව මින් පසුව robotic voices මග හැර අන් භාෂාවකින් තවකෙකු සමග කථාබස් කිරීමේ හැකියාව ලැබේ. AI වලින් බල ගැන්වෙන නව හැකියාව සමග Skype Translator හැකියාව ඔබේ හඬ samples …

Continue Reading

SmartScreen දුර්වලතාවයක් පිලිසකර වේ.

Microsoft පවසන්නේ තම SmartScreen security අංගයේහි වූ security vulnerability එකක් ඔස්සේ සයිබර් අපරාධකරුවන් ransomware හා Qbot malware හානිකර පතුරවමින් සිටි මගක් පිලිසකර කරන්නට තමන් කටයුතු කල බවයි. මෙහිදී පහර දෙන්නන් malicious ආකාරයේ JavaScript files භාවිතාකරමින් malicious website ආකාරයට, url file ආකාරයට තම උත්සාහය දියත් කරන බවටයි පැහැදිලි කර සිටින්නේ. එම …

Continue Reading

Posted in Microsoft | Tagged , |

යලිත් Microsoft digital certificates ගැටළුවක්.

Microsoft නැවතත් තම භාවිතාකරන්නන් වෙතට නිවේදනය කර සිටින්නේ නවතම Windows updates වෙතට පිවිසීමත්, anti-virus හා endpoint detection products යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කර ලෙසයි. ඔවුන් එසේ නිවේදනය කර සිටින්නේ නැවත වරක් ඔවුන්ගේ legitimate digital certificates භාවිතා කරමින් malware කිහිපයක්ම security checks පසුකරන්නට සමත්ව ඇති බවට කරුනු පලවීමත් සමගයි. හදාරන්නන් මෙසේ …

Continue Reading

Outlook වෙතට chat feature

Microsoft පවසන්නේ තම Outlook වෙතට chat feature ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින් බවයි. එපමනක් නොව Outlook වලට meeting-style ආකාරයේ video conferencing හැකියාවද සූදානම් වෙමින් ඇති බවටත් හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව “Outlook meetings” වලදී Microsoft Teams වලට නොගොස් quick message එකක් යවන්නට මෙන්ම chat වෙතට පිවිසෙන්නට හැකිවනවා ඇත.
Pubudu …

Continue Reading

Posted in Microsoft, Outlook | Tagged |

windows 11 සමග එන auto color management හැකියාව.

Windows 11 සමග එන්නට නියමිත අංග අතර auto color management අංගය මේ වන විට අවධානයට ලක්ව තිබෙන්නක්. තවමත් Windows 11 Dev build සංස්කරන වල වන මෙම අංගය සදහා compatible monitors වන්නේ 10-16 bit color precision සහිත උපාංග වුවද 8-bit colors මට්ටමේදීද පලදායි සහයක් ගෙනෙන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. Settings > …

Continue Reading

Microsoft නැවත තෙවසර OS සැලසුමට?

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft ආයතනය Windows 11 version 21H2 (original release) නිකුතුවත් සමග පවසා සිටි yearly feature update සැලසුමෙන් බැහැරව Windows 8, Windows 7, නැතිනම් Windows Vista ආකාරයට three-year cycle එකකට Windows 11 22H2 සමග නැවත පැමින ඇති බවයි. වාර්ෂිකව ඒන්නට සැලසුම් වූ “Moment” නම් feature update සැලසුම පමනක් යන්න …

Continue Reading

Posted in Microsoft, windows 11 | Tagged , |

Windows 8.1 සහය දින 30කින් අවසානයි.

October 17, 2013 දින නිකුත් කරන ලද Windows 8.1 සංස්කරනයන් භාවිතාකරමින් සිටින්නෙක් නම් එම මෙහෙයුම් පද්ධතිය සදහා Microsoft ආයතනය නිළ සහය දැක්වීම ඉදිරි දින 30න් අවසන් වන්නට නියමිත බවට මතක් කරෙනවා. windows 8 සමග තම මෙහෙයුම් පද්ධති රටාව ගැන අත්හදා බැලීම් රාශියකට එම ආයතය උත්සාහ කල අතර භාවිතාකරන්නන් අතින් සිදුවෙමින් …

Continue Reading

Posted in Microsoft |