070 6006 404

Category: Google

Bing මත වැඩිම සෙයුම Google ද?

EU වෙතින් Google වල Android සදහා Google සෙවුම් යන්ත්‍රය default search engine ලෙස භාවිතාවීමට එරෙහිව පනවා තිබූ දඩුවමකට එරෙහිව පවසන්නේ Bing වල බහුතරම සෙයුම් වදන වන්නේ Google බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය භාවිතාවේදී 95% ක බහුතරයක කැමැත්ත වන්නේ search engine එකක් ලෙසට Google වන බවයි. කෙසේ නමුත් ප්‍රථිවිරුද්ධ …

Continue Reading

Posted in Bing, Google, Search Engine |

Android 2.3 සදහා Google සේවා අවසන් කෙරේ

Google ආයතනය නිවේදනය කරන්නේ එලබෙන September 27 සිට December 2010 මුදාහල සංස්කරනයක් වන Android 2.3 සදහා Google Maps, YouTube, Gmail සහය දැක්වීම අවසන් වන්නට නියමිත බවයි. Google ආයතනය පැහැදිලි කරන්නේ ඉහතකී සේවාවල් වල ආරක්ශිත බව සහතික කරනු වස් තම පැරනි මෙහෙයුම් පද්ධති සදහා දක්වන සහය අවසන් කරන්නට වීම සාමාන්‍ය කාරනාවක් …

Continue Reading

Posted in Gmail, Google, Google Maps, You Tube |

Google සමග එන About this ad”

Online තොරතුරු අවකාශයේ නැතිනම් වෙබ් අවකාශයේ පැවත්මේ රහසක් වන්නේ වෙළඳ දැන්වීම් කරනයයි. එම ලේයරය ඉවත්කල විට අද පවතින බොහෝ ප්‍රධානම පෙලේ Online සේවාවල් තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකිවෙතැයි සිතිය නොහැක. අනෙක් දෙසින් සැලකිමේදී දැන්වීම් කරනයද වඩාත් වගකිවයුතු කාරනයක් බව අන්තර්ජාලය ඇසුරු කරන බොහෝ දෙනාගේ අදහසයි. මෙහි ප්‍රථිපලයක් ලෙසට Google …

Continue Reading

Posted in Google, New Feature |

Android 6.0 සිට ඉහලට permission auto-reset පහසුව…

Google ආයතනය පවසන්නේ Android 11 සමග පැමිනි permission auto-reset feature නැතිනම් හැකියාව Android 6.0 වල සිට ඉහලට වන සියලුම Android සංස්කරන සමග සංයුත්ත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එලබෙන දෙසැම්බරය වන විට Google Play services සමග මෙම පහසුව පැමිනෙන්නට නියමිත වනවා. මෙම permission auto-reset feature එක සමග සිදුවන්නේ යම් …

Continue Reading

Posted in Android, Google |

Mozilla වල default search engine එක Bing වීමේ ඉඩක්…

Mozilla තම Firefox සදහා default search engine එක ලෙසට Microsoft වල Bing භාවිතාව ගැන අත්හදා බැලීම් මට්ටමක සිටින බවට වාර්ථා වෙනවා. එම වාර්ථා පවසන්නේ දැනටමත් තම Firefox desktop භාවිතාකරන්නන්ගේන් 1% ක් පමන මෙම පෙර අත්හද අබැලීම් වල සිටින බවයි. ඔවුන් පවසනවා 2022 පලමු භාගය දක්වා මෙම අත්හදා බැලීම් සැලසුම්ව ඇති …

Continue Reading

Posted in Bing, Google, Mozilla |

Android 12 සූදානම් ..

Google ආයතනය මේ වන විට තම Android 12 වල අවසාන පෙර සංස්කරනය නැතිනම් Android 12 Beta 5 නිකුතුව සිදුකර තිබෙන බවට වාර්ථා වෙනවා, ඔවුන් පවසන්නේ තම මීලග Android නිකුතුව ස්ථාවර මට්ටමක වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Platform Stability මට්ටම වන විට APIs හා app-facing behaviors නැතිනම් මෙහෙයුම් පද්ධතිය සූදානම් තත්වය …

Continue Reading

Posted in Android, Google, OS |

Google හා Levi එකව ගෙනෙන smart jacketව මෙම වසරේදී….

Google හා Levi වල smart garments පිලිබඳ එකගතාවයට දෑවසරකට ආසන්න වෙමින් පවතී. එහි පලමු පියවර ලෙසට Commuter Trucker Jacket නිමවන්නේ ගූගල් හි Jacquard technology සමග gesture-controlled හා connected device හැකියාවෙන් යුතුවය. මෙම වසර අවසානයේ $350 මිලකින් යුතුව  මෙම නිකුතුව වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවටයි මේ වන විට තොරතුරු හෙලි වන්නේ. …

Continue Reading

Posted in digital lifestyles, Google |

Google Street View වෙතට ඉන්දියන් විරෝධයක්….

      Google Street වෙතට ඉන්දියානු විරෝධය පලවෙමින් ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. Google ආයතනය තම Google Map හි කොටසක් ලෙසට ගෙනෙන මෙම අංගය වෙතට පලවෙන ඉන්දියන් විරෝධය සදහා මෑත කාලීනව සිදුවූ ත්‍රස්ථ පහරදිමක්ද ප්‍රධානව පදනම් ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ප්‍රහාරයේදී ත්‍රස්ථවාදී Google Map වෙතින් සහය ලබා ගන්නට ඇති බවටයි සැක …

Continue Reading

Posted in Google |

2015 Google Play ඔස්සේ ආසාධිත උපාංග ප්‍රමානය මිලියන 2.1ක්….

       Google ආයතනයෙන් එන නවතම ආරක්ශක වාර්ථාවක් පවසන්නේ 2015 තුලදී Google Play වෙතින් Malware මට්ටමේ බාගත  කර ගැනීම් වලට ගොදුරුවූ උපාංග ප්‍රමානය මිලියන 2.1 ක් තරමේ ඉහල අගයක් ගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ 2014ට සාපේක්ශව සැලකීමේදී ආසාදන මට්ටමේ බාගත කර ගැනීම් සදහා වන අවකාශය 40% කට වඩා අඩුමට්ටමක තබා ගන්නට …

Continue Reading

Posted in Google, Malware |

Google Crome 50 පැමිනේ….

       Google Crome යනු බ්‍රවුසර අවකශයේ හමුවන ප්‍රධානතම භාවිතාවකි.  පලවන නවතම පුවතක් පවසන්නේ Google Crome Browser වල පනස්වන (50) වන සංස්කරනය මේ වන විට නිකුත්ව් ඈති බවයි. පෙර අත්හදා බැලීමේ සංස්කරන කිහිපයකට පසුව පැමිනෙන මෙම අවසන් සංස්කරනය පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ සංවර්ධකයින් සදහා අදාල වන ආකර්ශනීය අංගයන් කිහිපයකින්ම මෙම සංස්කරනය …

Continue Reading

Posted in Google |

Google වල self-driving cars අනතුරක…

               Google වෙතින් සාර්තකව අත්හදා බැලෙමින් ඇති  Google’s self-driving cars ව්‍යාපෘතියේ තවත් මාර්ග අනතුරක් පසුගිය පෙබරවාරි 14 වාර්ථා වූවා.එනම් Mountain View වල Google’s headquarters අසලින් වාර්තා වුනු මෙම අනතුර සිදුවන මොහොත පිලිබදව පැහැදිලි කරමින් පවසන්නේ පැයට සැතපුම් දෙකක වේගයක තම සිටින විට එම බස් රථය පැයට සැතපුම් 15ක වේගයක් දරමින් සිටියමුත් …

Continue Reading

Posted in Google, Smart Devices |

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති …

Continue Reading

Posted in Google, New Technology |