070 6006 404

Category: digital lifestyles

දුරකථනයක් මිළදී ගැනීමේදී…

ඔබ ජංගම දුරකථනයක් මිළඳී ගැනීමේදී අවධානය යොමුකරන්නට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙයාකායකට විග්‍රහ වේ. එක් දෙසකින් ඔබ එම උපාංගය භාවිතාකරන්නට බලා පොරොත්තුවන ආකාරයට වඩාත් ගැලපෙන තාක්ෂණික නිමැවුම එක් දෙසකින් වේ. එහි ප්‍රමානයේ සිට තිරයේ ප්‍රමානය හා පැහැදිලි තාවය මෙන්ම අනෙකුත් භෞතික නිමැවුම එක් දෙසකින් වන අතර RAM ප්‍රමානය Storeage එකෙහි ප්‍රමානය …

Continue Reading

ආරක්ෂිතව දත්ත සැරියකට..

අන්තර්ජාල සේවා සපයන ආයතනයන්ට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් දත්ත නැතිනම් Data භාවිතා කරන්නට පොලබවන්නටය. තවත් දෙසකින් OS, මෙන්ම apps වලට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් තම භාවිතාව කරන්නට කටයුතු සැලසීමය. ඔබගේ පලමුකාරිය විය යුත්තේ මෙම භාවිතාවන්ට ඔබ ගැන තොරතුරු ‍රැස්කරගැනීම සීමා කිරීමය. පලමු පියවරේදී අලුත් දුරකථනය සංක්‍රියකරන මොහොතේදී සිටම ඔබ ගැන …

Continue Reading

Digital euro 2027 වන විට…

European Central Bank පවසන්නේ එලබෙන වසර අවසානය වන විට digital euro වල කටයුතු ආරම්භ වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන සැලසුම් වලට අනුව කටයුතු සිදුවුවහොත් වසර තුනකින් එනම් 2027 වන විට ජනතාව වෙතට නව භාවිතාව ගෙනෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවන බවයි. China තම digital yuan පිලිබඳව කටයුතු 2020 …

Continue Reading

අවසර පදය යනු …

අවසර පදය යනු අන්තර්ජාලය මත පොදු අවකාශයෙන් ඔබගේ පෞද්ගලික අවකාශය වෙන්කර තබන අගුලයි. ඒ නිසාම එය ආරක්ශාකාරී පෙර නිගමනයට අපහසු එකක් වීම අත්‍යාවශ්‍යය. තවත් දෙසකින් අද වන විට අන්තර්ජාලයමතදී ඔබගේ පෞද්ගලිකත්වය අවසරය මතම යැපීම ඉක්මවා ඇත. විටක එය ඔබගේ දෙවන උපාංගයක් වෙතට ලැබෙන දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවිය හැක. …

Continue Reading

ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි.

ඉන්දියාව VPN providers වෙතට නිකුත්කරන නිවේදනයකින් පවසා සිටින්නේ තම සේවාව ලබන්නන් පිලිබන්දව වසර පහක තොරතුරු ගබඩා කර තබා ගන්නත් අවශ්‍ය විටක ඒවා රජය සමග බෙදාහදාගන්නට සූදානම් විය යුතු බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම නියමය VPN providers ලා ප්‍රමුකව Data Centres, Virtual Private Server (VPS) මෙන්ම Cloud Service providers යන …

Continue Reading

ආරක්ශිත තොරතුරු දිවියකට. (02)

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් …

Continue Reading

ජලයට වැ‍ටුනු Phone එක …

ජංගම දුරකථනය වටිනා එකක් වන්නේ එහි මිළ නිසාම නොවේ. භාවිතාකරන්නෙකුගේ අපමන පෞද්ගලිකත්වයක් එය සමග වන බවට උපකල්පනය සාධාරන එකකි. සබඳතා මෙන්ම මතක සිහිවටන බොහොමයක්ද Text, Video, Image වැනි නෙක ආකාරවලට එහි විය හැක. එයට හානිවිය හැකි ආකාර සැලකීමේදී ජලයෙන් විය හැකි හානිය ඉතා ඉහලය. එවන් අවස්ථාවදී ගත හැකි විසදුම් ලෙසට …

Continue Reading

Posted in digital lifestyles, Phone |

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් …

Continue Reading

Posted in digital lifestyles |

iPhone සමග “I’M HOME” වැනි ස්වංක්‍රීය පනිවිඬයක්.

iPhone සමග වන තවත් ඵලදායී අංගයක් වන්නේ ස්වංක්‍රීයව පනිවිඩයක් යවන්නට වන හැකියාවයි. උදාහරනයක් ලෙස දෙමාපියන්ට තම දරුවා අත වන දුරකතනය ඔස්සේ ඔහු නිවසට පැමිනි විට ස්වංක්‍රීයවම ඒ බව කියවෙන පනිවිඬයක් නිකුත් වන්නට සැකසුම් iPhone සමග වේ. ඒ සදහා Shortcuts app ඔස්සේ පිවිස Create Personal Automation තොරා අනතුරුව Location වෙතට පිවිස …

Continue Reading

Posted in digital lifestyles, iPhone |

online civility තත්වය ක්‍රමයෙන් ඉහලට.

Microsoft තම නවතම හැදෑරුමකට අනූව අන්තර්ජාලය මත civility පිලිබඳ ක්‍රමානුකූලව වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ඔවුන්පැහැදිලි කරනවා පසුගිය pandemic කාලයේදී මේ ස්වභාවයන් ඉක්මවවින් වැඩිපුරම භාවිතාකරන්නන් අතින් සෙවීම් සිදුවු නව coronavirus ප්‍රබේදයන් පිලිබඳව මෙන්ම restrictions හා curfews තත්වයන් හා අදාල වන regions පිලිබඳව වූ මුත් දැන් වන විට ක්‍රමයෙන් සාමාන්‍ය දෛනික කටයුතු …

Continue Reading

තොරතුරු උපාංගය Reset කිරීම.

ඔබගේ තොරතුරු උපාංගය පෞද්ගලික මෙන්ම වෘතිමය ආකාරයට ඔබ ගැන අපමනක් තොරතුරු ‍රැස්වන ස්ථානයකි. එය Smart Phone එකක්, Tab එකක්, Lap එකක් පමනක් නොව Desktop එකක් වුවත් ඒවා සමග වන මෙහෙයුම් පද්ධති ‍රැගෙන එන reset නම් පහසුව වැදගත් වන්නේ මේ නිසාවෙනි. උපකරණය හෝ එහි මෙහෙයුම් පද්ධතිය කුමක් වුවත් එහිදී සිදුවන්නේ මුල් …

Continue Reading

AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට…

AirTags තවත් අපූරු සගයෙක් වන්නේ දෛනික ජිවිතයේ ඔබ වටා ඇති සමහර බහුල භාවිතාවක් ගන්නා උපකරණ නිතැතින්ම ඔබගේ දෘශ්‍ය ශ්‍රව්‍ය මානයට ගෙනෙන්නට සමත්වන නිසාය. විශේෂයෙන් keys වැනි කුඩා වැදගත් අංග සදහා එය වැදගත් වන්නේ ඒවා සමග මෙම AirTags දවටා තැබු විට හා ඒවා සොයා ගන්නට අපහසුවක් ඇති වන විට ඕබේ ස්මාර්ට් …

Continue Reading

Posted in digital lifestyles | Tagged |