විශ්වයේ ඔනෑම පෙදෙසක ගොඩ නැගෙන තාක්ෂණයක් ප්‍රමුක සංස්කෘතියක් ලෙසට පරිවර්තනය වීම අපූරු අවස්ථාවකි. තීරනාත්මක හැරවුමකි. තොරතුරු තාක්ෂණය තම හුඳු මතකතබා ගැනීම, සැකසීම හා සංනිවෙදනය නිවැරදි විදුලි වේගයෙන් සිදුවන්නක් වීම පසුකර එම ක්‍රියාවලියම සම්පූර්ණයෙන් ස්වංක්‍රීයකර දැන්මීම මේ පසුකරමින් සිටින යුගය පිලිබඳව ආසන්නම අපූරු අර්ථයක් ලෙසට පිලිගන්නට සිදුවෙනු ඇත. Self Learning, Big …
Continue Reading










