Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: digital lifestyles

මිනිස් කථාන්දරයේ මීලග හැරවුම…

අපමන හැල හැප්පීම් සමග එම තරු අළු ගොනුවට ස්වං සංක්‍රීය බවක් දිනා ගන්නට අපමන කාලයක් වැය වන්නට ඇත. තම පරිසරය මත වූ අපමන ජීව ජාලයෙන් මිදී යම් ආධිපත්‍යයක් ලබා ගන්නට එයට තවත් විසල් කායික මානසික මෙන්ම සාමුහික ශක්තිය දරන්නට වූවා විය යුතුය. අනතුරුව එලබි වසන්ත සමය වැනි කාලයේදී ඔවුන් තම …

Continue Reading

Posted in digital lifestyles |

නිරෝගී දිවියකට Smart headbands

ඔවුන් පැහැදිලි කරන්නේ මානසික සාමය මෙන්ම කාර්යක්ෂමතාවය ඉහලින් තබා ගන්නට headband වෙතින් සිදුවන සේවය ඉහල මට්ටමක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම භාවිතාව epilepsy නැතිනම් strokes වැනි තත්වයන් හඳුනාගන්නටත් stress අඩුමට්ටමකින් තබා ගන්නට සහය වනවා සේම සාමාන්‍ය මට්ටමේදී relaxed state වලට මෙන්ම high explosive power output එකක් සදහා සහය වන්නට …

Continue Reading

Posted in digital lifestyles |

එය තොරතුරු තාක්ශනය, මිනිසාට වූ අසිරිමත් හමුවීමකි!!!!

මිනිසුන්ගේ සංස්කෘතික කථාන්දරයේ එක් කියවීමක් තොරතුරු කලාමනාකරනය පිලිබදව අත්පත් කර ගත් ප්‍රගතිය ලෙසට හඳුනා ගත හැක. තොරතුරු හඳුනා ගැනීම ඒවා මතක තබා ගැනීම අවශ්‍ය විටකදී වඩාත් වටිනා තොරතුරු වලට ඒවා නැවත සකස් කර ගැනීම මෙන්ම විවිධ ස්වරූප වලින් ඒවා නැවත ලබා ගැනීම මෙන්ම අවශය විටකදී දුරබැහැරකට පවා සංනිවේදනයට හැකිවීම එම …

Continue Reading

Posted in digital lifestyles |

Microsoft වෙතින් decentralized identity system එකක්

Microsoft සමාගම නිවේදනය කරන්නේ තමන් decentralized identity system වෙතට වන මාවතේ තවත් ඉදිරි පියවරකට සූදානම් බවකි. මේ සදහා ප්‍රබල උහාහරනයක් ලෙසට ගැනෙන්නේ blockchain භාවිතාවයි. එම ආයතනය Microsoft Azure Active Directory Verifiable Credentials සමග ‍රැස්කරගත් අත්දැකීම් සමග වඩාත් private හා secure ආකාරයේ “self-owned identity” එකක පිලිබඳව පැහැදිලි කරමින් සිටිනවා. වැඩි දුරටත් …

Continue Reading

Venezuela වද digital currency භාවිතයට

Venezuela වද digital currency යුගයට පිවිස ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම ‘Digital Bolivar’ ගැන ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව භාවිතාව smartphone app එකක් හරහා මෙන්ම SMS-based ආකාරයට මෙන්ම paper currency ආකාරයටද භාවිතාකරන්නට සූදානම් බවයි. එසේම රජය දෙසින් බලවන විට ප්‍රධාන advantage එක වන්නේ Digital Bolivar වලින් වන ගනුදෙනු trace කිරීමේ …

Continue Reading

Posted in digital lifestyles |

Digital කරනය වන ජීවිත ..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබගේ එලිපත්තේ වන ජීවිතයට වද්දාගැනීමට තරම් සාධාරන හේතූන් ඇතැත් අවශ්‍යම නම් මග හැරිය හැකි භාවිතාවක් වීමේ විකල්පයක් සහිත ජීවිත සාධකයක් නොවෙමින් ඇත. විශේෂයෙන් පසු කරමින් සිටින වසංන්ගත අභියෝගය හමුවේ මෙන්ම එය විසින් නිර්මාණය කර ඇති දීර්ගකාලීන සමස්ත ජීවිත පසු බෑම ඉදිරියේ කාර්යක්ශම විසඳුමක් වන්නට එයට හැකිව තිබේ. …

Continue Reading

Apple වෙතින් watchOS 8 නිකුත්වේ.

මේ වන විට Apple වෙතින් watchOS 8 නිකුතුව සිදුව තිබෙනවා. Apple ආයතනය තම Apple Watch භාවිතා කරන්නන් සදහා කර ඇති නවතම නිකුතුව සමග Family Setup, AssistiveTouch, Multiple timers, Find Items, Find Devices, හා Contacts app වැනි අංගයන් මෙන්ම Music app, Photos app, Home app, හා Weather app වැනි දියුනු කිරීම් …

Continue Reading

Satellite මූලික දත්ත සේවාවක් Beta මට්ටමින් ඉදිරියට..

දත්ත සබඳතාවය සමාජ මට්ටම්, වෘතීය මට්ටම් වල වෙනසක් නොමැතිව සියල්ලන්ගේම අවශ්‍යතායක් වෙමින් ඇත. එසේම අධ්‍යාපනික, වෘතීය මෙන්ම පෞද්ගලික මට්ටම් වල එකසේ වැදගත් භාවිතාවක් වෙමින් ඇත. ‍රැහැන් සහිත මෙන්ම ‍රැහැන් රහිත වැනි නෙක ආකාරගත් විසදුම් මේසදහා පැමින ඇත්තේ අවශ්‍යතාවයන්ගේ ස්වභාවයන් මත මෙන්ම නෙක ගැටලු වෙත විසඳුම් ලෙසටය. දුරබැහැර ප්‍රදේශ සදහා දත්ත …

Continue Reading

5G

5G කෙරෙහි ඇත්තේ නෙක මතයන්ය. කෙසේ වෙතත් වේගයෙන් Digitization වන ලෝකය ඉල්ලා සිටින අවශ්‍යතා සපුරනු හැකි සබඳතාව තව දුරටත් මග හැරිය නොහැකිය. 5th generation of mobile networks නැතිනම් 5G භාවිතය සදහා ඉල්ලා සිටින වඩාත් ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම් faster connection speeds, capacity, මෙන්ම communication response times කැපී පෙනේ. මේවා …

Continue Reading

“පරිගණක බව” කොයිබටද??

සැබෑව නම් තව දුරටත් “පරිගණකයකට” තම ශක්‍යතාවයේ සීමා දෘඩාංග මෙන්ම මෘදුකාංග තලයන් ඔස්සේ පමනක් තීරනාත්මක ආකර්ෂණීය බවක් සදහා මෙහෙයවන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් අවම වෙමින් තිබීමයි. ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා ස්ටෝර් හැකියව පමනක් නොව input-output හැකියාවන් පසුගිය දශක කිහිපය ඔස්සේ අපමන මිනිස් මෙන්ම යාන්ත්‍රික හැකියාවන් ඔස්සේ වේගයෙන් දියුනු වීම අප …

Continue Reading

Posted in digital lifestyles |

යාන්ත්‍රීකකරනය….

තාක්ෂණය කරනය වඩාත් ප්‍රිය කරන්නේ පිටපත් කරනයයි. ඒක නිර්මාණශීලීත්වය භාවිතාකරන්නේ වඩ වඩාත් පිටපත්කරනය කාර්යක්ශම කර ගන්නට මිස ඒවා මත මිනිස් අපූරත්වයන් මුදා හරින්නට ඉඩ දෙන්නට නොවේ. ඒ අර්ථ්යෙන් බලන කල ඔබ ඉදිරියේ ඇති පරිගණකයට අවශ්‍යවන්නේ ඔබව වඩාත් යාන්ත්‍රික කරදමමින් ඔබව ප්ලැට් කර දමන්නයි.

Pubudu Siriwansa

#siriwansa

Posted in digital lifestyles |

අනාරක්ෂිත වෙබ් අඩවි සුරක්ෂිත වීම…

අන්තර්ජාල භාවිතාව හා බැදෙන වැදගත්ම කාරනාවක් වන්නේ ඔබ මොබ චලනය වන දත්ත වල සුරක්ෂිත බවය. මේ පිලිබඳව ක්‍රමයෙන් වර්ධනය වූ අවධානය මේ වන විට “HTTPS” රහිත ක්‍රෝම් බ්‍රවුසර භාවිතාවකදී ”Not Secure’ වැනි අනතුරු ඇගවීමක් ලබා දීම දක්වා පැමින ඇත. මෙම ආරක්ෂිත බව නොමිලේ ලබා දෙන ප්‍රමුකයෙකු වන Let’s Encrypt පවසන්නේ …

Continue Reading