Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: digital lifestyles

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් …

Continue Reading

Posted in digital lifestyles |

iPhone සමග “I’M HOME” වැනි ස්වංක්‍රීය පනිවිඬයක්.

iPhone සමග වන තවත් ඵලදායී අංගයක් වන්නේ ස්වංක්‍රීයව පනිවිඩයක් යවන්නට වන හැකියාවයි. උදාහරනයක් ලෙස දෙමාපියන්ට තම දරුවා අත වන දුරකතනය ඔස්සේ ඔහු නිවසට පැමිනි විට ස්වංක්‍රීයවම ඒ බව කියවෙන පනිවිඬයක් නිකුත් වන්නට සැකසුම් iPhone සමග වේ. ඒ සදහා Shortcuts app ඔස්සේ පිවිස Create Personal Automation තොරා අනතුරුව Location වෙතට පිවිස …

Continue Reading

Posted in digital lifestyles, iPhone |

online civility තත්වය ක්‍රමයෙන් ඉහලට.

Microsoft තම නවතම හැදෑරුමකට අනූව අන්තර්ජාලය මත civility පිලිබඳ ක්‍රමානුකූලව වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ඔවුන්පැහැදිලි කරනවා පසුගිය pandemic කාලයේදී මේ ස්වභාවයන් ඉක්මවවින් වැඩිපුරම භාවිතාකරන්නන් අතින් සෙවීම් සිදුවු නව coronavirus ප්‍රබේදයන් පිලිබඳව මෙන්ම restrictions හා curfews තත්වයන් හා අදාල වන regions පිලිබඳව වූ මුත් දැන් වන විට ක්‍රමයෙන් සාමාන්‍ය දෛනික කටයුතු …

Continue Reading

තොරතුරු උපාංගය Reset කිරීම.

ඔබගේ තොරතුරු උපාංගය පෞද්ගලික මෙන්ම වෘතිමය ආකාරයට ඔබ ගැන අපමනක් තොරතුරු ‍රැස්වන ස්ථානයකි. එය Smart Phone එකක්, Tab එකක්, Lap එකක් පමනක් නොව Desktop එකක් වුවත් ඒවා සමග වන මෙහෙයුම් පද්ධති ‍රැගෙන එන reset නම් පහසුව වැදගත් වන්නේ මේ නිසාවෙනි. උපකරණය හෝ එහි මෙහෙයුම් පද්ධතිය කුමක් වුවත් එහිදී සිදුවන්නේ මුල් …

Continue Reading

AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට…

AirTags තවත් අපූරු සගයෙක් වන්නේ දෛනික ජිවිතයේ ඔබ වටා ඇති සමහර බහුල භාවිතාවක් ගන්නා උපකරණ නිතැතින්ම ඔබගේ දෘශ්‍ය ශ්‍රව්‍ය මානයට ගෙනෙන්නට සමත්වන නිසාය. විශේෂයෙන් keys වැනි කුඩා වැදගත් අංග සදහා එය වැදගත් වන්නේ ඒවා සමග මෙම AirTags දවටා තැබු විට හා ඒවා සොයා ගන්නට අපහසුවක් ඇති වන විට ඕබේ ස්මාර්ට් …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

“සයිබර් අපරාධකරුවන්” ගෙන් ගැලවී සිටින්නට.

සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබගේ අනන්‍යතාවය සඟවා තබා ගැනීම නැතිනම් නිරාවරනයෙන් තොරව තබා ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ ඔස්සේ ඔබගේ සයිබර් අනන්‍යතාවයට අනවසර පිවිසීමකට ඉඩ කඩ පහසුවෙන් ලැබෙන්නට ඉඩ ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ සරල භාවිතාවන් කිහිපයක් ඔස්සේ ඔබගේ ආරශිත බව තහවුරු කරගන්නට හැකි වන්නට නියමිත වන්නේ එම දුර්වලතා සයිබර් අපරාධකරුවන් තම ව්‍යාපෘති …

Continue Reading

Posted in digital lifestyles, Fraud |

Netflix භාවිතාවට පහසුවන වෙනසක්.

Netflix යනු ලොව බහුලතම subscription-based streaming service එකකි. මෙම භාවිතාවේදී ඔබට internet-connected device හරහා TV shows මෙන්ම movies නරබන්නට හැකිවේ. එසේම ප්බගේ iOS, Android,මෙන්ම Windows 10 device වලට එම TV shows හා movies අවශ්‍ය විටකදී download කරන්නටටත් පසුව internet connection. එකකින් තොරව නරබන්නටත් අවස්ථාව ලැබේ.
The Verge පවසන්නේ ඔබ නරබමින් …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු …

Continue Reading

තොරතුරු ලෝකයේ යථාර්තය වඩාත් බියකරු විය හැක.

සැබෑවනම් ඔබ ඔබගේ ස්මාර්ට් දුරකථනය භාවිතාකරනවාට වඩා එය ඔබව භාවිතාකරමින් සිටීමය. තවත් දෙසකින් පවසන්නේ නම් ඔබ සිතන්නේ ඔබ ඔබගේ දුරකථනය භාවිතාකරමින් සිටිනව යන්න උවද සැබෑවට වන්නේ “ඇබ්බැහිය” විසින් ඔබව පාලනය කරමින් සිටීමය. තොරතුරු උපාංග සැලකීමේදී ලේයරයන් දෙකකින් ඔබ වෙතට බලපාමින් සිටී. එනම් ඔබම නොදැන ඔබගේ අනන්‍යතාවය සොරා ගනිමින් සිටීමය. අනෙක …

Continue Reading

Online quizzes ගැන සැලකිලිමත් වෙමු.

Online ආකාරයට ඔබගේ තොරතුරු කිහිපයක් සමහර විට යමක් පිලිබඳව ඔබගේ අදහස් උදහස් කිහිපයක් වැනි නෙක ආකාර වලට තොරතුරු විමසීම් වලට පිවිසීම ඉතාම කලාතුරකින් හෝ සමහර විට පැහැදිලි වැටහීමකින් තොරවම හෝ සිදුවන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙහිවන අනතුරුදායක බව නොසලකා හෑරීම ගැටළුකාරී විය හැකි බවයි. ඔබගේ නම, ලිපිනය, උපන් දිනයේ පටන් නෙක …

Continue Reading

15 වසර සපුරන iPhone

වසර 15 කට පෙර Steve Jobs නම් පුද්ගලත්වයක් පෘතුවි මිනිස් කථාන්දරය මත අපූරු තාක්ෂණික මෙන්ම ව්‍යවසායකත්ව සටහනක් තැබීය. නිෂ්පාදනයක් ලෙසට නම් එය iPhone එක ලෙසට නම් වේ. Touchscreen හැකියාවක් සහිත calls හා internet හැකියාවන්ගෙන්ද සමන්විත මෙම හඳුන්වා දීම 4GB ගබඩා හැකියාවකින් යුතුව $499 ක්ව මිලව තිබිනි. හදාරන්නන් පවසන්නේ එම හඳුන්වාදීමෙන් …

Continue Reading

ඔබට වඩා වන “ඔබව” නිර්මාණය වෙමින්..

ඔවුන් උත්සාහ කරමින් සිටින “දෙය” මෙසේ පැහැදිලි කරන්නට හැකියි. එනම් “ඔබ” මතට “නැවත නිර්මාණිත” ඔබව ‍රැගන් ඒම ලෙසට. මම හිතන්නේ මේ හැරවුම මිනිස් කථාන්දරයේ තවත් තීරනාත්මක ඉසව්වකට පිවිසීමක් වේවි. සියලු සාම්ප්‍රධයික අවකාශ නැවත අභියෝගයකට ලක් කරන මොහොතක් වේවි. දේශපාලනික, අර්ථික, සංස්කෘතික සියලු අර්ථ සදහා නැවත විවරනයන් ඉල්ල සිටින අවස්ථාවෙක් වේවි. …

Continue Reading

Posted in digital lifestyles |