070 6006 404

Category: Apple

iPhone / iPad සමග එන Face ID සහය.

ඔබ iPhone / iPad උපාංග සමග කටයුතු කරන විට හමුවන ආරක්ශක පහසුවක් වන්නේ Face ID ඔස්සේ ඔබගේ වැදගත් දත්ත ගොනු සදහා ආරක්ශාව ලැබීමයි. ඔබ Face ID සමග කටයුතු කරන විට පැමිනෙන තාක්ෂණය TrueDepth camera ඔස්සේ ලබා ගන්නා ඡායාරූපය analyzing කර දහස් ගනනක් වන invisible dots වලින් සමන්විත depth map එකක් …

Continue Reading

Posted in Apple, iPads, iPhone | Tagged |

Apple Store වෙන් apps විශාල ඉවත්කිරීමක්.

Apple ආයතනය මෙම තෙවන කාර්තුව තුල App Store වෙන් නිසිලෙස නඩත්තු නොකරමින් සිටින Apps 540,000 පමන ඉවත්කරන්නට කටයුතු කර තිබෙන බවට වාර්ථා වනවා. Finbold වාර්ථා කරන්නේ ඔවුන් 24.79% ක ඇප් ඉවත්කිරීමක් සමග 2015 දී පමන ඇප් ස්ටෝවේ වූ 1,672,271 ටද වඩා පහලට පැමින ඇති බවයි. එමෙන්ම මේත් සමග Apple සමාගම …

Continue Reading

Posted in Apple | Tagged |

iOS 16.1.1. වැදගත් පිලිසකර නිකුතුවකි.

Apple නිවේදනය කරන්නේ iOS 16.1.1. ලෙසට නව iPhone update එකක් නිකුත්ව තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය ඔස්සේ hackers හට ඔබේ iPhone යේ පාලනය අත්පත් කරදෙන්නට සමත් දුර්වලතාවයක් මෙන්ම killing apps මෙන්ම ඔබගේ තොරතුරු සොරාගන්නට හැකියාව දෙන දුර්වලතා නැතිනම් security flaws සදහා පිලිසකර ගෙනැවිත් ඇති බවයි. මෙම පිලිසකරය iOS …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

iPhone 14 සමග එන Emergency SOS via satellite හැකියාව.

Apple ආයතනය තම iPhone 14 දුරකථන නිකුතූන් පෙල September 2022 නිවේදනය කරමින් පවසා සිටි තවත් ආකර්ශනීය විය හැකි අංගයක් වූවේ satellite හරහා සිදුවන Emergency SOS හැකියාවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max භාවිතාකරන්නන් හට හදිස්සි ආස්ථාවක් ගැන cellular / Wi-Fi …

Continue Reading

හොඳ battery life එකක් සදහා

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල Optimised Battery Charging …

Continue Reading

Posted in Apple, Battery | Tagged , |

“Hey Siri” යෙදුම “Siri” වල ලකුනු.

Apple ආයතනය තම digital assistant අවධි කරවන්නට “Hey, Siri.” වෙනුවට “Siri” යන්න දක්වා ඌනනය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව Apple products වල එනම් iPhone, iPad, හෝ Mac, වලදී digital assistant සංක්‍රියකරවා ගන්නට පහසු කෙටි යෙදුම වෙතට එලබෙන කාලයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. …

Continue Reading

Apple සීමිතව USB-C වෙතට?

European Union වලින් පැමිනි නියමයක් වූවේ 2024 අවසන් වන විට සියලුම උපකරණ සදහා USB-C charging හැකියාව පොඳු අනිවාර්ය අවශ්‍යතාවයක් බවය. ප්‍රකට Apple ආයතනය තම Lightning port වලින් ඉවත්වීම පිලිබන්දව අවධානයට ලක් වෙමින් තිබූ අතර මේ පිලිබඳව කිසිදු තීරනයක් නොමැතිව සෑහෙන කාලයක් ගත විය. පසුගියදා එම ආයතනයේ ඉහල නිලධාරියෙකු සහභාගීවූ සකච්චාවකදී …

Continue Reading

Posted in Apple | Tagged , |

macOS Ventura නිකුත්වේ.

Apple ආයතනය තම desktop operating system භාවිතාව සදහා ඉලක්ක වන macOS Ventura සංස්කරණය නිකුත්කර තිබෙනවා. මෙම නිකුතුව සමගStage Manager, Continuity Camera, iMessage වල දියුනු කිරීම්, Safari වලට වන නවාංග සමග දියුනු කිරීම් හා නවාංග කිහිපයක්ම වන බවට නිවේදනය කර සිටිනවා. ආයතනය පවසන්නේ Macs වල next-gen desktop operating system එක ලෙසටයි. …

Continue Reading

Posted in Apple, mac OS | Tagged |

iOS 16.1 නිකුත්වේ.

iOS 16.1 නිකුතුව සිදුව තිබෙනවා. එපමනක් නොව Apple ආයතනය iPadOS 16 / macOS Ventura, ද මේ වන විට නිකුත්ව තිබෙනවා. ඒ අනූව iPhone, tablets, laptops, desktop සමස්ථ පරිසරය සදහාම නවාංග රාශියක් ගෙන එන්නට Apple ආයතනය කටයුතු කර ඇති අතර iOS 16.1 වලදී iCloud Shared Photo Library, Live Activities, Fitness+, Clean …

Continue Reading

Posted in Apple | Tagged |

iOS 16.1 එලබෙන සතියේ.

Apple පවසන්නේ එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත iOS 16.1 upgrades ඔබගේ iPhoneය අංග සතරකින් වඩාත් අපූරු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Lock Screen මතට එන්නට නියමිත widget එකක් ඔස්සේ Live Activities තොරතුරු ‍රැගෙන එන්නට නියමිත බවයි. real-time info ගෙනෙන මෙම අංගය ට අමතරව මෙම Live Activities යටතේ දෛනික සජීවී තොරතුරු …

Continue Reading

Posted in Apple, iOS | Tagged |

iPhone 14 පැමිනීම September 7 ??

iPhone 14 වල නිලවශයෙන් නිවේදනය වීම September 7 සිදුවෙතැයි නොනිල ආරංචි මාර්ග පවසනවා. බොහෝ විට මෙදිනට iPhone 14 පෙල මෙන්ම Apple Watch Series 8 මෙන්ම iOS 16 පැමිනීම සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. මෙම iPhone 14 පෙලෙහි iPhone 14 Pro, iPhone 14 Pro Max, iPhone 14 Max, iPhone 14 …

Continue Reading

macOS, iOS, iPadOS සදහා හදිස්සි යාවත්කාලීනයක්.

Apple මේ වන විට තම iPhone, iPad, සහ Macs සදහා වන මෙහෙයුම් පද්ධති වලට major updates එකකට ආසන්නව සිටී. අයතනය නිවේදනය කරන්නේ iOS 16 ට පෙර macOS, iOS, සහ iPadOS සදහා minor update එකක් නිකුත් කර ඇති බවයි. ඒ අනූව Apple ආයතනය macOS 12.5.1, iOS 15.6.1, සහ iPadOS 15.6.1 නමින් …

Continue Reading

Posted in Apple, iOS, mac OS, Security | Tagged , |