App Annie පවසන්නේ මිනිසුන්ගේ දෛනික mobile phones භාවිතාව තුල සාමාන්‍යය 4.48 hours ලෙසට තමන් ගනනය කර ඇති බවයි. එම වාර්ථාවට අනූව 2021 තුලදී apps වල download සංක්‍යාව 230 billion වන බවයි. එසේම ඔවුන් පවසන්නේ වැඩිම බාගත කර ගැනීමක් ලබා ඇත්තේ TikTok බවයි. එසේම එය 2020ට සාපේක්ශව 90% වැඩි වෙලාවක් භාවිතයට …
Continue Reading



