070 6006 404

Author Archives: Siriwansa

Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව.

Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security …

Continue Reading

Posted in Facebook | Tagged , |

BRATA banking trojan එක නැවත කරලියට.

Android යනු ලොවපුරා 3billion devices වලට සක්‍රිය බව ගෙනෙන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වේ. එය ලොව ප්‍රධාන පෙලේ නිෂ්පාදකයින් වන Samsung, LG මෙන්ම Sony වැනි smartphones වලට භාවිතවන එකකි. බහුල භාවිතාව ඉලක්කවීම සාමාන්‍ය කරුනක් වන බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ. Android devices ඉලක්ක වන BRATA යනු banking trojan එකක් ලෙසට ගැනෙන …

Continue Reading

Cryptocurrency දරුණු පසුබෑමක.

හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය November 2021 සිට ඇරබුනු Cryptocurrency වල පසු බෑම මේ වන විට 43% ක් ලෙසට සටහන් වෙමින් තිබෙනවා. විශේෂයෙන් සැලකීමේදී වඩාත් වටිනාකමක් පෙන්වූ cryptocurrency ය වන Bitcoin වල මෙම පසුබෑම 50% වල ලෙසට සටහන් වන බවටයි පෙන්වා දෙන්නේ. හදාරන්නන් පවසන්නේ ලොව ඉහලම crypto billionaires10 දෙනා සැලකීමේදී පසිගිය …

Continue Reading

Posted in Bitcoine, cryptocurrency |

Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..

Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387 ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, …

Continue Reading

Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.

Microsoft සමාගම Windows 11 හා Windows 10 versions 20H2 සහ ඉහලට වන සංස්කරන ඉලක්ක වන optional නැතිනම් තොරා ගත හැකි cumulative හා non-security updates මට්ටමේ යාවත්කාලීන මේ වන විට නිකුත් කර තිබෙනවා. ආරක්ශිත අවශ්‍යතා මට්ටමේ නොවන මුත් improvements මෙන්ම fixes රාශියකින් සමන් විත යාවත්කාලීන ගොනුවක් ලෙසටයි මේ නිකුතුව පිලිබඳව එම …

Continue Reading

ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු …

Continue Reading

Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක්

S3B512C fingerprint security IC (integrated circuit) යනු Samsung ආයතනය විසින් payment cards සදහා හඳුන්වා දෙන අමතර ආරක්ශිත ලේයරයක් ලෙසට පැහැහිලි කර සිටී. කාර්ඩ් පතට සංයුත්තව එන මෙම නව authentication හැකියාව විසින් බාහිර පුද්ගලයෙකුට එය භාවිතාවට බාදා ගෙනෙනවා සේම අවශ්‍ය විටකදී ඔබගේ Pin එකේ භාවිතාවට alternative එකක් වීමටද සූදානම් බවට පැහැදිලි …

Continue Reading

Quantum Computing සදහා “Twist” languageය සූදානම්

Quantum Computing යනු පරිගණකය භාවිතයේ පදනක් තාක්ෂණය සදහා වන මීලග දිගුව ලෙසට සැලකිය හැකිය. දැනට අප භාවිත කරමින් සිටින traditional computing හා සැසදීමේදී වඩාත් complex බවක් ගන්නා එම භාවිතය පදනම් වන භෞතික තාක්ෂණික ලේයරය මෙන්ම ඒ අවකාශය සංක්‍රිය කරවන programing language දක්වාම මෙම නව යුගයට ආවේනික ලක්ෂණ වලින් නිමවන්නට වීම …

Continue Reading

Meta සදහා AI supercomputer එකක් සූදානම්

Meta පවසන්නේ තමන් ලොව වේගවත්ම AI Research SuperCluster (RSC) supercomputer එකක් සදහා සූදාම් බවයි. තප්පරයකට operations ප්‍රමානය quintillions මට්ටමේ වන මෙම නව supercomputer එක ඔස්සේ වඩාත් ඉහල AI හැකියාවකින් යුතුව තම සේවාවන් වල තත්වයක් ලබා දෙන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී 6,080 GPUs හැකියාවකින් එනම් NVIDIA Quantum 200 Gb/s …

Continue Reading

Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.

Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි “urgent action” නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම “කලබල” කිරීම නැතිනම්”බිය” කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන …

Continue Reading

Posted in Malware, Microsoft | Tagged |

තොරතුරු ලෝකයේ යථාර්තය වඩාත් බියකරු විය හැක.

සැබෑවනම් ඔබ ඔබගේ ස්මාර්ට් දුරකථනය භාවිතාකරනවාට වඩා එය ඔබව භාවිතාකරමින් සිටීමය. තවත් දෙසකින් පවසන්නේ නම් ඔබ සිතන්නේ ඔබ ඔබගේ දුරකථනය භාවිතාකරමින් සිටිනව යන්න උවද සැබෑවට වන්නේ “ඇබ්බැහිය” විසින් ඔබව පාලනය කරමින් සිටීමය. තොරතුරු උපාංග සැලකීමේදී ලේයරයන් දෙකකින් ඔබ වෙතට බලපාමින් සිටී. එනම් ඔබම නොදැන ඔබගේ අනන්‍යතාවය සොරා ගනිමින් සිටීමය. අනෙක …

Continue Reading

WhatsApp වල වැරදුනු Message එකක් Delete කිරීම.

WHATSAPP පිලිබඳව මේ වන විට නිර්වචනය වන්නේ ලොවපුරා විසිරුනු 2 billion භාවිතාකරන්නන් පිරිසක් සිටින messaging app එකක් ලෙසටය.එහි වන වඩාත් නිදහස් හා සිත්ගන්නා සුලු අංග නිසා මේ අවධානය ඔවුන්ට ලැබෙන බවටයි පිලිගැනෙන්නේ. මෙම සේවාව සමග වන සරල භාවිතයේදී වැදගත් වන අංග කිහිපයක් අතර WhatsApp chatbox වල වන Message යම් හේතුවක් …

Continue Reading

Posted in WhatsApp |