070 6006 404

Author Archives: Siriwansa

WhatsApp සීමා පුළුල් වේ.

WhatsApp නිවේදනය කරන්නේ තම නවතම යාවත්කාලීනය සමග large file transfers හැකියාව මෙන්ම bigger groups හැකියාව ගෙනැවිත් ඇති බවය. මීට අමතරව reactions, group chats වැනි අංගද වඩාත් සරල කරන්නට කටයුතු කර ඇති බවට පවසනවා. මීට පෙර යැවිය හැකි ගොනුවක විශලත්වය 100MB වූ මුත් දැන් එය 2GB දක්වා විශාල වන අතර group …

Continue Reading

Posted in New Feature, WhatsApp |

අවසර පදය යනු …

අවසර පදය යනු අන්තර්ජාලය මත පොදු අවකාශයෙන් ඔබගේ පෞද්ගලික අවකාශය වෙන්කර තබන අගුලයි. ඒ නිසාම එය ආරක්ශාකාරී පෙර නිගමනයට අපහසු එකක් වීම අත්‍යාවශ්‍යය. තවත් දෙසකින් අද වන විට අන්තර්ජාලයමතදී ඔබගේ පෞද්ගලිකත්වය අවසරය මතම යැපීම ඉක්මවා ඇත. විටක එය ඔබගේ දෙවන උපාංගයක් වෙතට ලැබෙන දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවිය හැක. …

Continue Reading

Google වෙතට Raxium යාවෙයි.

Google පවසන්නේ තමන් Raxium මිළදී ගත් බවයි. පසුගිය වසර 5 සැලකීමේදී MicroLED display technologies නිපදවන්නට පුරෝගාමී සේවාවක් කරන next-gen technology ආයතනයක් වන අතර miniaturized, cost-effective මෙන්ම energy efficient high-resolution මට්ටමේ displays නිපදවන ආයතනයක් ලෙසට පිලිගැනෙනවා. මේ අනූව Raxium ආයතනය Google ලාගේ Devices & Services team එක සමග එකව කටයුතු කරමින් …

Continue Reading

Posted in Google | Tagged , |

Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්.

Windows 11 ක්‍රමයෙන් භාවිතාවට පිවිසෙන්නෙකි. පෙර සංස්කරන මෙන් නොව මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ද සපුරාලිය යුතු අවශ්‍යතා වේ. එසේ මුත් හැදෑරුම් වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් windows 11 වෙතට පැමිනීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවයි. මේ සදහා සරල ප්‍රමුක සාධක ලෙසට new interface, better security, updated apps, මෙන්ම info widgets …

Continue Reading

ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි.

ඉන්දියාව VPN providers වෙතට නිකුත්කරන නිවේදනයකින් පවසා සිටින්නේ තම සේවාව ලබන්නන් පිලිබන්දව වසර පහක තොරතුරු ගබඩා කර තබා ගන්නත් අවශ්‍ය විටක ඒවා රජය සමග බෙදාහදාගන්නට සූදානම් විය යුතු බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම නියමය VPN providers ලා ප්‍රමුකව Data Centres, Virtual Private Server (VPS) මෙන්ම Cloud Service providers යන …

Continue Reading

Twitter Circle සමග ‘Choose Audience’ එකක්.

Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට 150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging …

Continue Reading

Metaverse Headsets හතරක්..

MARK Zuckerberg ගේ උත්සාහය වන්නේ “metaverse headsets” ඔස්සේ භාවිතාකරන්නා වඩ වඩාත් virtual world එකක් වෙතට ගෙනයාමය. පලවන නවතම වාර්ථා පවසන්නේ ඔවුන්ගේ මීලග නිකුතුවක් “Meta goggles” ලෙසට වන්නට නියමිත බවය. Meta (පැරණි Facebook) සදහා ඩොලර් බිලියන ගනනක් වැය කරමින් ඉදිවන අවකාශය metaverse වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ එකි නෙකට යාවුනු virtual …

Continue Reading

දත්ත උපකරන ‘infected’ අවස්ථාවකදී.

සාර්ථකව ඔබගේ දත්ත උපංගය hack වීම යනු එය ක්‍රියාත්මක නොවීම, ආරක්ශක මෘදුකාංග විසින් එය හඳුනා ගැනීම වැනි සරල ප්‍රතික්ක්‍රියාවකින් හදුනා ගන්නට ඉඩ නොලැබෙනු ඇත. මක්නිසාද අද වන විට බොහෝ සයිබර් ප්‍රහාර වල ප්‍රධාන ලක්ශනයක් වන්නේ භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ක්‍රමානුකූලව ඔහුගේ තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම වන බැවිනි. මේ නිසාම බොහෝ …

Continue Reading

Posted in Hack, Malware, Smart Devices, Smart Phone | Tagged |

Microsoft Edge භාවිතය ඉහලට.

Desktop browser අතර ඇත්තේ විසල් තරගයකි. Microsoft ආයතනය තම Edge සමග පෙරදී දරුනු ලෙසට මග හැරී තිබූ desktop browser තරගය වෙතට ක්‍රමයෙන් පිවිසෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. 2019 දී එම ආයතනය ගත් තීරනාත්මක හැරවුම වූ Chromium වෙතට පැමිනීම සමග මෙම ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩෙමින් තිබෙන අතර මේ වන විට StatCounter වල …

Continue Reading

ඔබේ Android phone නැතිනම් tablet එක back up කරමු. (01)

ඔබ Android phone නැතිනම් tablet එකක් භාවිතාකරන්නක් නම් එය නිවැරදි කාල පරාසයකදී back up නොකරන විට ඔබගේ වටිනා දත්ත ගොනු අහිමිහීමේ අවධානමකට ලක් විය හැකි බව බහුල අත්දැකීමකි. මෙම බැක් අප් ක්‍රියා වලිය cloud, a flash drive, නැතිනම් computer එකක් වෙතට කිරීමෙන් පසුව ගැටළුවකදී එම දත්ත නැවත පහසුවෙන් නැවත කැදවා …

Continue Reading

Posted in Android | Tagged , |

130inch virtual TV අත්දැකීමක් ගෙනෙන ‘smart glasses’ එක.

පසුගිය කාලයේ SMART glasses පිලිබන්දව අවධානය මද අඩුවි තිබුනද පැමිනෙන නවතම පුවතක් යලි අවධානය දිනා ගනිමින් සිටිනවා. මෙම Air Casting mode ය ඔස්සේ 6 meters දුරින් ලෙසට 130-inch HD virtual display එකක අත්දැකීම ගෙනෙන්නට සූදානම් බවට පැවසෙනවා. විටක 3D space අත්දැකීමකටද සූදානම් මෙම නිකුතුව open-ear speakers වලින් සමන්විත වන්නට නියමිත …

Continue Reading

Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Magniber ransomware හානිකරය නැවත ලොවපුරා පැතිරෙන්නට කටයුතු කරමින් සිටින බවකි. 2021 දී මේ හානිකරය පිලිබඳව වැඩි පුර කථාබහට ලක්වූ අතර fake Windows 10 updates ලෙසට පැමින තිබිනි. මෙම වසරෙ මුල් මාසයදී වාර්ථාවූවේ Microsoft Edge සහ Chrome ඔස්සේ එය පැතිරෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ යලිත් malicious updates එකක් …

Continue Reading