Google පවසන්නේ තමන් Raxium මිළදී ගත් බවයි. පසුගිය වසර 5 සැලකීමේදී MicroLED display technologies නිපදවන්නට පුරෝගාමී සේවාවක් කරන next-gen technology ආයතනයක් වන අතර miniaturized, cost-effective මෙන්ම energy efficient high-resolution මට්ටමේ displays නිපදවන ආයතනයක් ලෙසට පිලිගැනෙනවා. මේ අනූව Raxium ආයතනය Google ලාගේ Devices & Services team එක සමග එකව කටයුතු කරමින් …

Continue Reading