070 6006 404

Author Archives: Siriwansa

US නව නීතියකට Meta හරස් වෙයි.

Meta යනු ලොව ප්‍රධාන තම සමාජජාලාව හිමි සමාගම වේ. දෛනිකව විශාල පිරිසක් ගැවසෙන සමාජජාලාවක් ලෙසට ඔවුන් දෛනිකව ශෙයාර් කරගන්නා පුවත් සටහන් ප්‍රමානයද සුලුප‍ටු නොවේ. මෙම news organisations වල තම පුවත් හුවමාරුව වෙනුවෙන් යම් අයකිරීමකට යාමට අවශ්‍ය නෛතික සහයක් පසුගියකාලයේ සපයමින් Australia ව නීති සම්පාදනයට කටයුතු කල බවට වාර්ථා විය. US …

Continue Reading

Posted in Facebook | Tagged , , |

Apple AirTag වෙතට චෝදනා දෙකක්.

Apple ආයතනය පසුගිය කාලයේ AirTags හඳුන්වා දෙමින් පැවසුවේ ඔබ සමග ඔබ මොබ යන උපාංග වල අස්ථාන ගත වීමකදී එය මනා ස්මාර්ට් සහයක් ගෙනෙන්නට සූදානම් බවකි. එය ඔබගේ keys, backpacks, wallets වැනි භාවිතාවන්ට භෞතිකව සම්බන්දව සිටිමින් පෙර කී හදිස්සී අවස්ථාවකදී සහයට එන්නට සූදානම් උපාංගයක් වෙනු ඇති බවකි. කෙසේ වෙතත් පසුගියදා United …

Continue Reading

Posted in Apple | Tagged |

My PC Updater (PMPU) මෘදුකාංගය ගැන

තොරතුරු උපාංග වල යාවත්කාලීන බව ඉතාම වැදගත් සාධකයක් වේ. දෘඩාංග මට්ටමේ යාවත්කාලීන බව බොහෝ විට මිළ අදික කටයුත්තක් වුවද මෘදුකාංග මට්ටමේදී එය බොහෝ විට නොමිළේ ලැබෙන අවධානයෙන් සිටීම පමනක් වැයකරන්නට වන කටයුත්තකි. මෙහෙයුම් පද්ධති හා බොහෝ මෘදුකාංග කොටස් සදහා යාවත්කාලීන බව මේ වන විට ස්වයංව පැමිනීම සාමාන්‍ය කාරනාවක් වුවද සමහ …

Continue Reading

Posted in Software | Tagged |

Google තම RCS වැඩි දියුනු කරමින් සිටී.

GOOGLE නිවේදනය කරන්නේ තම Google Messages app වෙතට නව upgrade රාශියක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Android phones සදහා වන මෙම පහසුවේදී RCS(Rich Communication Services) group chats සදහාද end-to-end encrypted හැකියාවෙන් සමන්විත වන්නට නියමිත බවයි. මෙය සාම්ප්‍රධායික SMS texts භාවිතාව සදහා වන දියුනු ආරක්ෂිත විකල්පයක් වන්නට නියමිත බවටයි ඔවුන් …

Continue Reading

Posted in Google | Tagged , |

Google වල Continuous Scrolling හැකියාව desktop වලටත්

Google පවසන්නේ Continuous Scrolling හැකියාව desktop වෙතටද ගෙනෙන්නට තමන් කටයුතු කරන බවයි. English-language වලින් වන U.S වල search results සදහා මෙම හඳුන්වාදීම පැමිනෙන්නට නියමිතව තිබෙනවා. Google මීට පෙර mobile සදහා continuous scrolling හඳුන්වා දුන් අතර එහිදී පි‍ටු හතරක තොරතුරු වලින් සමන්විත වූවා. ඉන් පසුව “More” බටනය හමුවන්නට නියමිත වූ අතර …

Continue Reading

Posted in Google | Tagged |

Apple Self-Service ඇරබේ.

පසුගිය වසරේ නොවැම්බරයේ Apple නිවේදනය කර සිටියේ තම Apple products සදහ අවශ්‍ය වන repairs බොහොමයක් සදහා භාවිතාකරන්නාහටම අවස්ථාව ලැබෙන Apple Self-Service සදහා කටයුතු සිදුවෙමින් තිබෙන බවයි. මේ වන විට එම ආයතනය තම Self-Service Repair program ක්‍රමයෙන් මුදා හරිමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පැරණි Apple උපාංග සදහා අවශ්‍ය parts තමන්ම මිළඳී …

Continue Reading

Posted in Uncategorized | Tagged |

Google Chrome සහයද Windows 7 / 8.1වලින් ඉවතට.

Microsoft සමාගම තම දීප්තිමත්ම හා එතරම් සාර්තකත්වයක් සටහන් නොකල මෙහෙයුම් පද්ධති දෙකක් සදහා සමුගැනීම් දීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ අනූව මෙම භාවිතාකරන්නන් හට ඉක්මනින්ම Windows 10 / Windows 11 වෙතට පැමිනෙන්නට සිදුවෙනු ඇත. එපමනක් නොව මෑතකදී නිකුත්වූ සංස්කරනයක් වන Google Chrome 108 ද පවසන්නේ ඉදිරි යාවත්කාලීන සදහා windows 10 හෝ …

Continue Reading

Windows 10 / 11 වල ගැටළුවක්.

Microsoft පවසන්නේ පසුගිය Patch Tuesday යාවත්කාලීනයෙන් පසුව සමහර Windows 10 / 11 භාවිතාකරන්නන් සදහා databases සමග කටයුතු කරන විට හමුවන ව්‍යාකූලතාවයක් නිසා සමහර apps වල දී ගැටළුකාරී වීමක් හමුවෙමින් ඇති බවයි. පැහැදිලි කරන්නේ ODBC connections (sqlsrv32.dll) භාවිතාකරන apps සදහා වන මෙම ගැටළුව client / server versions වලට පොදුව Windows 7, …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

SMS භාවිතාවට 30 වසරකි.

SMS නොහොත් “Short Message Service” භාවිතාව තිස් වසර සමරනවා. එදා 3 December 1992. දා UK වල දී “Merry Christmas” ලෙසට සටහන්ව මෙම ඓතිහාසික ආරම්භය සිදුවූ බවට විස්වාසය පල වනවා. තම ව්‍යාපාරික ආයතනයේ ප්‍රධානියා වෙතට යවන ලද බවට පිලිගැනෙන මෙම පලමු පනිවිඩයේ සිට අද වන විට WhatsApp නැතිනම් iMessage වැනි සේවාවන් …

Continue Reading

Posted in digital lifestyles | Tagged |

ඔබගේ ස්මාර්ට් දුරකථනය

ඔබගේ ස්මාර්ට් දුරකථනය සංකීර්න පහසුකම් රාශියක ගොනුවකි. නෙක ආකාරගත් පහසුකම් හා සහයයන් රශියක එකතුවකි. මේ නිසාම එය පිලිබඳව ප්‍රමානවත් අවධානයක් නිතරම තබා ගැනීම වැදගත් වනු ඇත. ඒ ඔස්සේ සමහර හානීන් ඔබ වෙතට එන්නේ නොදැනුවත්වම වන අතර සමහර අවස්ථාවලදී එය සිදුවන්නේ ඔබගේ එකගතාවයද සමග විය හැකිය. භෞතික උපාංගයත් එහි ධාවනය වන …

Continue Reading

Posted in Uncategorized |

Google Wallet සමග digital car keys බෙදා හදා ගැනීම.

Google ආයතනය තම නවාංග හඳුන්වාදිම් අතර Digital car keys sharing හැකියාව නිකුත්කර තිබෙනවා. තවමත් US users ලා හට පමනක් සීමා වන මෙම අංගය සමග භාවිතාකරන්නෙකුට තම Google Wallet එක සමගින් තොරා ගත් එනම් Pixel 6 / 7 මෙන්ම Galaxy S21 / S22 වැනි දුරකථන මොඩලයන් ඔස්සේ ‍තෝරා ගත් වාහන මොස්තරවල …

Continue Reading

Gorilla Glass Victus 2

බොහෝ ස්මාර්ට් ජංගම උපාංග වල ප්‍රධාන අභියෝගයක් වන්නේ වැටීම් සහ සීරීම් වලට ඔරොත්තු දීමය. විශේෂයෙන් රළු මතුපිටකදී තත්වය වඩාත් සංකීර්න වේ. Gorilla Glass Victus 2 මේ සදහා හොද සූදානමකින් පැමිනෙන්නට කටයුතු වන බවටයි හෙලි වන්නේ. වසර කිහිපයකට පෙර Victus හඳුන්වා දීම වූ අතර 2021 දී පමන plus සංස්කරණයක් පැමිනි අතර …

Continue Reading

Posted in Uncategorized | Tagged |