Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Author Archives: Siriwansa

Chrome වල 10% ක battery life දියුනුවක්.

Chrome නැතිනම් Chromium මූලික browser සදහා වන එක් දුර්වලතාවයක් ලෙසට නම් කරනු ලැබ ඇති Energy efficiency නැතිකම ගැන වන චෝදනාවට යම් පිලිතුරක් ගෙනෙන්නට Google කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Chrome සමග 10*ක බල පිරිමැසුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ background වලින් ධාවනය වන pages සදහා වන JavaScript activities …

Continue Reading

Posted in Browser | Tagged , |

Meta වෙතින් NLLB-200

Meta පවසන්නේ තම “NLLB” නැතිනම් “No Language Left Behind” එසේත් නැතිනම් NLLB-200 යටතේ දියුනු කරන ලද AI model එකක් යටතේ භාෂා translate හැකියාව “200” ඉක්මවමින් සිටින බවට පවසනවා. මෙහි භාවිත වපසරිය 600 million සිට 54.5 billion දක්වා විය හැකි බවටයි අනුමානනය කරන්නේ. Meta පවසන්නේ NLLB-200 යටතේ අනෙකුත් AI research වලදීට …

Continue Reading

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading

Microsoft Edge වඩාත් විසිතුරු වෙමින් ඇත.

Microsoft ආයතනය තම Edge බ්‍රවුසරය වඩාත් පැතිරුනු අංග රාශියක් ‍රැගෙන එන බ්‍රවුසර අත්දැකීමක් කරන්නට කටයුතු කරමින් සිටිනවා. මේ වන විටත් එම browse නවතම සංස්කරනය සමග built-in ආකාරයට calculator, unit converter, සහ speed tester ආදී අංගයන් එකතු කර ඇති අතර ලගදීම Windows Photos apps එකද සංයුත්තකර එවන්නට සැරසෙන බවට පැවසෙනවා. දැනටමත් …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

WhatsApp වල Android–>iPhone හුවමාරුව සූදානම්.

WHATSAPP භාවිතාකරන්නන් අතර කාලයක් පැවති අවශ්‍යතාවයක් වූ Android හා iPhone අතර පහසුවෙන් chats හුවමාරු කර ගැනීමේ හැකියාව මේ වන විට end-to-end encryption ද සමගින් මේ වන විට සූදනම් බවටයි පැවසෙන්නේ. ඒ අනූව මෙම Phoines අතර chat history, photos, videos, සහ voice messages හුවමාරුවට හැකිවන අතර පසුගිය වසරේදී iPhone–>Android හැකියාව පැමිනි …

Continue Reading

Posted in Android, iPhone, WhatsApp |

Apple සමග එන Lockdown Mode එක.

Apple නිවේදනය කරන්නේ iOS 16, iPadOS 16, හා macOS වල සිට Lockdown Mode නම් අධිආරක්ෂිත optional protection එකක් එක් කරන්නට තමන් කටයුතු කරන බවයි. මෙම ටූලය පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෙම අංගය advanced attacks ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් Messages වලදී attachment වලකන්නට, Web browsing වලදී just-in-time (JIT) JavaScript compilation ආදිය …

Continue Reading

Posted in Apple, Security | Tagged , , , |

Banned වීමකට ලක්නොවී Gmail භාවිතාවට

Gamail බහුලතම email භාවිතාව බව විවාදයකින් තොරය. එම භාවිතාවේදී සරල සීමාවන් කිහිපයක් ඔබ දෙස බලා සිටිනු ඇත. පලමුවැන්න නම් එකවර email සියගනනක් යවන්නට උත්සාහ කල විට spammer වීමක් ලෙසට ඔබව තේරුම් ගැනීමය. බොහෝ විට “You have reached a limit for sending mail.” යන අවවාදය ඔබට ලැබෙන්නට නියමිතය. එසේම එකවර 500 …

Continue Reading

Posted in digital lifestyles, Gmail | Tagged |

අරක්ෂිත තොරතුරු සැරියකට..

අන්තර්ජාලය මත යැපීම වැඩි වන විට සිදුවන තවත් එක් රිනාත්මක ස්වභාවයක් වන්නේ වැඩි වැඩි යෙන් සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම්ද වැඩි වීම හා සංකීර්න වීමය. බොහෝ අපරාධකරුවන්ගේ උපංක්‍රම අතර ඒ ඒ උපාංග සදහා වන තාක්ෂණික දුර්වලතා අදාල නිෂ්පාදකයින් හඳුනාගෙන පිලිසකර නිකුත් කරන්නට පෙර අපරධකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ අනවසර කටයුතු වලට යොද ගැනීම …

Continue Reading

Google Chrome 103 සදහා emergency security update නිකුතුවක්.

Google Chrome 103 සංස්කරනය පසු ගිය දා වැඩි අවධානයක් ලබා ගත්තේ ගෙනවිත්න් තිබූ නවාංග කිහිපයකම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වීම නිසාය. ඒවා අතර pre-rendering mechanism ඔස්සේ වේගවත් වෙබ් අඩවි භාවිතාවක් ගෙන ඒම මෙන්ම වෙබ් ඇප්ස් සදහා පහසුවෙන් local fonts භාවිතයට ඉඩ සැලසීම වැනි අංගයන් විය. මේ වන විට Google …

Continue Reading

කල් ඉකුත්වූ Microsoft Office භාවිතාවට අනතුරු ඇගවේ.

CYBERSECURITY ආයතනයක් පවසන්නේ Microsoft Office documents ඔස්සේ malware පැතිරීමේ නව ප්‍රවනථාවයක් තමන් දකිමින් සිටින බවයි. Microsoft Office වල පැරණි සංස්කරන භාවිතා කරමින් සිටින්නන් වෙතට අනතුරු අගවන ඔවුන් පැහැදිලි කරන්නේ Excel files ඔස්සේ පැමිනි 1,000 malicious ප්‍රමානයක් June වල දින 12ක් තුල හඳුනා ගන්නට සමත්වූ බවකි. පැහැදිලි කරන ඔවුන් පවසන්නේ phishing …

Continue Reading

ChromeLoader browser extension හානිකරය

Chrome browser එක ඔස්සේ Windows computers ඉලක්ක කර ගන්නා malware එකක් සදහා ChromeLoader browser extension එක භාවිතාවෙන් Chrome වල settings වෙනස් කර ඔබව අනවශ්‍ය sites වෙතට ‍රැගෙන යාම ඔස්සේ ව්‍යාජ surveys හෝ adverts මෙන්ම තවත් විටක pornographic වෙතට යොමු කිරීම කරන බවටත් වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ පහර දෙන්නන්ගේ එම …

Continue Reading

Google විසින් location history මකා දමන්නට සහය.

Google පවසන්නේ තමන් තම භාවිතාකරන්නන්ගේ location data මකා දමන්නට වැඩි පහසුකම් සැලසීමට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් health ආශ්‍රිත ස්ථාන පිලිබඳව එනම් addiction treatment facilities, weight-loss centers, cosmetic surgery clinics වැනි සෞක්‍ය ආශ්‍රිත ස්ථාන පිලිබඳව location history දත්ත default ලෙසට switched off ව පැමිනීමට අමතරව මෙම හැකියාව ලැබෙන බවටයි …

Continue Reading

Posted in Google, Privacy | Tagged |