070 6006 404

Author Archives: Siriwansa

හෙටට සූදානම් වන Facebook

Facebook යනු ලොව ප්‍රමුකතම E-Platform එකක් ලෙස අවිවාධිතය. ලොව සමාජජාලා යුගයේ ස්වර්ණමය පරිච්ඡේදය තමන් නතුකරගන්නට එය සමත්විය. සරලව මිනිස් සබඳතා සදහා e සංස්කරණයකින් ඇරබි එය අද වන විට ව්‍යාපාරික, සමාජ, මෙන්ම දේශපාලණික මධය ලක්ෂයක් ලෙසට ඉදිරියට ගමන් කරමින් සිටී. පසුගිය කාලයේ එය තම සරල Text, Image හා Video යුගය පසුකරන …

Continue Reading

Posted in Uncategorized |

iRecorder App එක Trojan එකක් ලෙස නම්වේ.

Android recording app එකක් වන iRecorder නම් Screen Recorder ඇප එක AhMyth ආකාරයේ හානිකරයකින් ආසාධිත බවත් එය භාවිතාකරන්නන් ගේ තොරතුරු අවසරයකින් තොරව සයිබර් අපරාධකරුවන් වෙතට ලබා දෙන්නට කටයුතු කරන බවටත් වන මාතෘකාව යලිත් කථාබහට ලක් වෙමින් තිබෙනවා. මෙය September 2021 ප්‍රථමයෙන් නිකුත් වූ එකක් බවත් කියවෙන අතර නිකුතුවෙන් කෙටිකලක් ගත …

Continue Reading

Posted in Malware | Tagged |

ආරක්ශිත සයිබර් සැරියකට වැදගත් කරුණු කිහිපයක්. 01

ඔබේ පරිගණකයේ ආරක්ශිත බව දෙයාකාරයකින් පැහැදිලි කරගත හැක. එනම් උපාංගයක් ලෙසට දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග ලෙසටය. අනෙක නම් ඔබේ භාවිතාවේ ආකාර අනූවය. තරමක අභියෝගයක් වුවද දෘඩාංග මට්ටම හැකි විටම ඉහල යාවත්කාලීන මට්ටමක තබා ගැනීම වැදගත්ය. අද වන විට මෘදුකාංග මට්ටමින්ම මේ බව ඉල්ලා සිටිම බහුලව දැකිය හැකිය. නවීනතම ආරක්ශිත අංගයන් …

Continue Reading

Posted in Uncategorized |

Windows 11 වල AI හැකියාව දෘඩාංග මට්ටමින්ම.

Build 2023 conference වල හෙලි වෙමින් ඇති බොහෝ කරුනු අතර කියවෙන එක් තේමාවක් වන්නේ එලබෙන යුගය වඩාත් AI දෙසට වන චලනය ඉතා ප්‍රබල එකක් වන්නට නියමිත බවය. එය හුඳු මෘදුකාංග මට්ටම ඉක්මවමින් දෘඩාංග ලේයරය දක්වාම විගිදෙන බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. ප්‍රකට Intel සමාගමද Microsoft සමග එක්වෙමින් පවසා …

Continue Reading

සයිබර් ආරක්ෂාව – පිවිසුම

ඔබ දැනටමත් ද්විත්ව පුරවැසියෙකි. එනම් සාම්ප්‍රධායික පුරවැසිත්වයට සමාන්තරව විසල් සයිබර් අවකාශයේද පුරවැසිත්වයට එකතුවීමෙනි. ඔබ මේ ගැන සවිඥානික වුවද නොවුනද මේ නව පුරවැසිත්වය සාම්ප්‍රධායික ආකාරයෙන් වෙනස් එකකි. එතැනදී ඔබව නියෝජනය වන්නේ ඉලෙක්ට්‍රොනික ආකාරයකිනි. සැබෑවනම් එය රට, ජාතිය, ආගම වැනි සීමාවන් ඉක්මවන විසල් අවකාශයකි. දුර නැතිනම් කාලය වැනි සාම්ප්‍රධායික මිනිස් සංස්කෘතීන් වෙන් …

Continue Reading

Posted in cyber-criminal | Tagged |

Windows 11 වෙතට එන Copilot AI හැකියාව.

Microsoft වල Build 2023 හමුව මේ දිනවල පැවතෙමින් ඇති අතර එහිදී එලබෙන කාලයට ඔවුන්ගෙන් පැමිනෙන්නට නියමිත අංගයන් ගැන කථා බහ වෙමින් තිබෙනවා. මේ අතර වඩාත් අවධානය ලබා ගත් අංගයක් ලෙසට Windows 11 වෙතට AI හැකියාව එන්නට නියමිත බව හා ඒ ආකාරයන් ගැන වන තොරතුරු වනවා. ඔවුන් විස්තර කරන්නේ පසුගිය මාස …

Continue Reading

Posted in AI, windows 11 | Tagged |

Windows 11 වල “Moment 3” යාවත්කාලීනය නිකුත්වේ.

Microsoft පවසන්නේ Windows 11 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය වන “Moment 3” එලබෙන May 24, 2023 ට සුදානම් බවයි. මෙය එහි public release එක වන අතර එය මේ වන විට මාස ගනනක් Windows Insider program වලදී අත්හදා බැලීමෙන් අනතුරුව වන නිකුතුවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙම නිකුතුවට අදාල නිළ නාමයක් …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

Photoshop වෙතටද generative AI tools පැමිනේ.

වසර මුලදී Adobe නිවේදනය කර සිටියේ තමන්ගේ Creative Cloud apps සදහා generative AI tools ගෙනෙන්නට සූදානම් බවයි. අද Adobe පවසා සිටින්නේ තම Photoshop නම් ප්‍රකට image editing app එකට beta version මට්ටමින් එය සූදානම් බවයි. ආයතනය පවසන්නේ තමන් විසින්ම පිහිටව අගත් AI Ethics rules වලට යටත්ව මෙම භාවිතාව පැමිනෙන බවත් …

Continue Reading

Posted in AI, generative AI | Tagged |

G7 leaders අවධානයත් ආරක්ශිත AI දෙසට.

පසුගිය සතියේ වූ G7 නායක හමුවකදි ද AIවල හෙට දවස පිලිබඳව අවධානය යොමුව තිබූ බවටයි වාර්ථා වන්නේ. මෙම G7 කන්ඩායමට U.S., Japan, Germany, Britain, France, Italy, Canada, EU යන රටවල නායකයින් ගෙන් සමන්විත වන අතර එහිදී නිර්මාණය වෙමින් ඇති AI භාවිතයේදී තිබිය යුතු විස්වාසනීය බව, විනිවිඳබව ආදිය ගැන මෙන්ම AI …

Continue Reading

Posted in AI, AI chatbot | Tagged |

TikTokද Montana වලට එරෙහිව නඩු මගට.

TikTok නම් ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලය ඉතා සංකීර්ණ කාලයක් පසු කරමින් සිටින බව පෙනේ. රටවල් කිහිපයකින්ම ඔවුන් තම භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කරන ආකාරය ගැන නෙක චෝදනා කරමින් සිටිනවා පමනක් නොව සමහර රටවල් විසින් ඊට විරුද්ධව පියවරවල්ද ගනිමින් සිටින බවට වාර්ථා පැමිනෙමින් තිබෙනවා. TikTok පවසන්නේ තමන්ට United States වල …

Continue Reading

Posted in TikTok | Tagged |

ඔබේ අත්ලට ගුලිවෙන බැංකු හැකියාව.

අද වන විට සමස්ත බැංකු පහසුකම් ගොනුවම Digital ආකාරයේ ගොනුවක්ව ඔබගේ ස්මාර්ට් දුරකථනයට app එකක් ලෙසට පැමින අහවරය. එහිදී පැරනිතම සාම්ප්‍රධායික ක්‍රමය වන ඔබගේ බැංකු ශාකාවක් වෙතට පැමිනීමේ සිට පසුකාලීනව පැමිනි ATM යන්ත්‍රය වෙතට පැමිනීම පමනක් නොව බැංකු කාර්ඩ් පතද ‍රැගෙන ආ පහසුකම් සියල්ලම පාහේ සෑහෙන දුරකට සියතට ගන්නට එය …

Continue Reading

WhatsApp වල පසු සංස්කරණ හැකියාව සියල්ලන්ටම විවෘත වේ.

ලොව පුරා මිනිස් සබඳතා අවකශයේ තීරනාත්මක භාවිතාවක් ලෙසට WhatsApp සටහන් වෙමින් තිබේ. පෞද්ගලික මට්ටමේ සිට වෘතීය මෙන්ම ව්‍යාපාරික දිසාවන් දක්වාම එය දිනෙන් දින පැතිරෙමින් තිබේ. විශේෂයෙන්ම එය ‍රැගෙන එන end-to-end encrypted හැකියාව භාවිතාකරන්නන් හට වඩාත් ආරක්ශිත බවක් දනවන අතර එය විසින් තම සබදතා අතර හුවමාරුවන තොරතුරු වලට එබී බලන්නට නොහැකි …

Continue Reading

Posted in WhatsApp | Tagged |