070 6006 404

Author Archives: Siriwansa

Elon Musk ගෙන් තවත් AI ව්‍යාපෘතියක්.

Elon Musk විසින් තවත් artificial intelligence (AI) සමාගමක් xAI නමින් දියත් කර තිබෙනවා. ඔහු පැහැදිලි කරන්නේ වඩාත් මිනිසා සමග සමීපව කටයුතු කරමින් වඩාත් විනිවිඳ පෙනෙන හා වගකීමකින් හැසිරෙමින් අප අවට ලෝකය වඩාත් පැහැදිලි කර දෙන්නට AI සමත් වනු ඇති බවයි. xAI තවමත් ආරම්භක මට්ටමේ ආයතනයක් වුවද දැනටමත් ප්‍රකට AI ව්‍යාපෘතිවල …

Continue Reading

Posted in AI | Tagged , |

Proton Drive Windows app එක.

Proton නම් secure software එනම් Proton Mail ඇතුලු සේවාවන් ගනනාවක් ගෙනෙන සමාගම පවසන්නේ තමන් Windows භාවිතාකරන්නන් සදහා end-to-end encryption සහය ඇතිව cloud වෙතට upload කිරීමේ සහය ගෙනෙන්නට සූදානම් බවයි. අද සිට සාමාන්‍ය භාවිතාවට මුදා හැරෙන Windows 10 / 11 සදහා සහය දක්වන මෙම නිකුතුව භාවිතයෙන් අයෙකුට තම PC වල back …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

Huawei වල 5G smartphones සූදානම්.

Huawei ආයතනය තම නව 5G smartphone නිකුතුව 2023 අවසාන වන විට සූදානම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 2019 සිට පවතින US තහනම් කිරීම් යටතේ වුවත් තමන්ගේම chip නිකුතුවක් යටතේ මෙම සූදානම ලබා ගෙන ඇති අතර Chaina වල Semiconductor Manufacturing International Corporation (SMIC) සමග සහයෝගයෙන් කටයුතු කරමින් සාර්ථකව 5G chipsets නිෂ්පාදනයට …

Continue Reading

Posted in 5G smartphones | Tagged |

ආරක්ශිත තොරතුරු භාවිතාවකට

හානිකර ආසාධිත බව බව තොරතුරු ලෝකයේදී නිරන්තරයෙන් ඔබව ලුහුබඳින්නකි. තොරතුරු භාවිතාව නිරන්තරයෙන් ගෙනෙන පහසුබව, වේගවත් බව මෙන්ම හානිකර සදහා විවෘත බව නිරන්තරයෙන් බලාපොරොත්තු විය යුත්තකි. ආරක්ශිත බව සදහා නිරන්තරයෙන් ලැබෙන උපදෙස් අතර උපාංගය හැකි උපරිමයෙන් දෘඩාංග මට්ටමේ සිටම යාවත්කාලීනව තබා ගැනීම අද වන විට කැපී පෙනෙන උපදෙසකි. විශේෂයෙන්ම මෘදුකාංග මට්ටමේදී …

Continue Reading

Android 14 පෙර සංස්කරන ඉගි.

Android 14 යනු ලහිලහියේ සූදානම් වෙමින් ඇති ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරණයේ පෙර නිකුතුවකි. මේ වන විට එම පෙලෙහි Beta 4 නිකුතුවක් සිදුව ඇති අතර හදාරන්නන් පවසන්නේ තවමත් පැපී පෙනෙන නවාංග පිලිබඳව හෝඩුවාවක් නැති බවයි. තවත් පෙර සංස්කරන කිහිපයක්ම බලාපොරොත්තුවන Android 14 සමග මේ වන විට …

Continue Reading

Posted in Android | Tagged |

MacOS හා Windows අතර ආරක්ශිත බව සැසදීම.

සාපේක්ශව macOS එක Windows වලට වඩා ආරක්ශිතය යන්න ප්‍රකට මතයකි. මෑතකදී US adults ලා 1000 ක් ඇසුරින් කල හැදෑරිමකින් හඳුනා ගත් තොරතුරු ඇසුරින් පැවසෙන්නේ VPN නැතිනම් Two step verification භාවිතය වැනි භාවිතාවන් වලදී මැක් භාවිතාකරන්නන් ඉදිරියෙන් සිටින බවයි. එහෙත් ඇන්ටි වෛරස් මෘදුකාංග, ෆයර්වෝල්, ඇන්ටි ස්පයිවෙයාර් වැනි ආරක්ශක උපකරන භාවිතයේදී Windows …

Continue Reading

Posted in mac OS, Security, Windows |

Meta වෙතින් Real-time avatars සූදානම්.

Meta නිවේදනය කරන්නේ තම social media apps අතර පොදු avatars සංස්සරණයකට සූදානම් යාවත්කාලීනයක් පැමිනෙන්නට නියමිත් බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ Messenger, Instagram, Facebook අතර සුදුසු පරිදි ඔබගේ avatar මෙන්ම animated stickers ආකාර වලට මේවා පැමිනෙන්නට නියමිත වනවා. මේවා නිර්මාණය වීම Facebook, WhatsApp ආදී අවකාශ වලට ඔබ ලබා දෙන selfie ඇසුරින් වන අතර …

Continue Reading

Posted in Facebook, Meta | Tagged , |

Anthropic වෙතින් නව AI මොඩල සංස්කරණයක්.

Anthropic නිවේදනය කරන්නේ තමන් Claude 2 නිකුත් කරා ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ නව නිකුතුවත් සමග Claude වලට 100,000 tokens දක්වා inputs වලට සූදානම් බවත් ඒවා විශ්ලේෂනයකින් අනතුරුව output එක memos, letters, stories, වැනි ආකාරවලින් පි‍ටු සියගනනක් දක්වා නිකුතුවට සූදානම් බවයි. උදාහරණයක් ලෙසට ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ පැරණි CV එකකින් …

Continue Reading

Posted in AI | Tagged , |

Office වල Zero-Day Attacks අවධානමක්.

ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග සංවර්ධන ආයතනයක් පෙන්වා දෙන්නේ Russia මූලිකව ක්‍රියාත්මක වන සයිබර් අපරාධ කල්ලියක මෙහෙයවන Windows හා Office products වෙතට බලපෑමක් කරන remote code execution vulnerabilities ආකාරයේ දුර්වලතාවයන් පෙලක් තමන් හඳුනාගෙන ඇති බවයි. තවමත් out-of-cycle security update එකක් ඔස්සේ පිලිසකර වීමක් බලාපොරොත්තුවන මෙහිදී පහර දෙන්නන් විසින් නිර්මාණය කරන Microsoft …

Continue Reading

Posted in Microsoft, Office, Security |

Windows 12 පැමිනීම 2024 අවසානයේ.

හදාරන්නන් පිරිසක් යෝජනා කරන්නේ Windows 12 වල පැමිනීම 2024 fall වල දී සිදුවන්නට නියමිත බවකි. ඔවුන් පෙනවා දෙන්නේ එය floating taskbar වලින් හා AI features රාශියකින් සමන්විත වන්නට නියමිත බවකි. 2024 අවසානය වන විට Windows 12 ක්‍රමයෙන් භාවිතයට මුදාහැරෙනු ඇති බවටත් ඔවුන් අනුමාන කරමින් සිටිනවා. Microsoft විසින් ARM processors සදහා …

Continue Reading

Posted in Microsoft | Tagged |

Original Windows 11 සංස්කරණයට සහය අවසන් වන්නට නියමිතය.

Windows 10 වල version 21H2 යනු මේ වන විටත් නිල සහය නොලබන මෙහෙයුම් පද්ධතියකි. එහි version 22H2 සංස්කරණය පමනක් මේ විට සහය ලබන මෙහෙයොම් පද්ධති සංකරණය වේ. එපමනක් නොව ඔබ තවමත් Microsoft වල පලමු නිකුතුව එනම් Windows 11 වල version 21H2 සංස්කරණය භාවිතාකරන්නෙකු නම් October 10, 2023 දින වන විට …

Continue Reading

Thumbs-up emoji ය නෛතික එකගතාවයකි.

Digital කරනය අප සිතනවාට වඩා අපව වෙලාගනිමින් තිබේ. එය තව දුරටත් අපහේ සාමාන්‍ය භාවිතාව ඉලේක්ට්‍රොනිකවීම ඉක්මවන යමක් බව මේ වන විට පැහැදිලි වෙමින් ඇත. එනම් එයට ආවේනික වූ සමහර සංකේත තවදුරටත් හුදු ඒවා නොව නෛතිකව වටිනාකම් ගෙනෙන ඒවා බවට පත් වෙමින් තිබේ. Online සංවාදයකදී emoji භාවිතාව ඔස්සේ තම අදහස් පලකිරීම …

Continue Reading

Posted in digital lifestyles | Tagged |