070 6006 404

Author Archives: Siriwansa

YouTube වෙතට නවාංග කිහිපයක්.

YouTube වෙතට පැමින ඇති නව අංගයක් ලෙසට එහි video playback speed එක 2x කිරීමේ හැකියාව පෙන්වා දෙනවා. ඔවුන්පැහැදිලි කරන්නේ player එක මත long press එකකින් video ව 2x speedඑකකට ගෙන යන්නට හැකි වන බවයි. තවමත් premium user සදහා වන Premium benefits එකක් ලෙසට මෙම හැකියාව සංක්‍රියකරගන්නට සීමා වන බවටයි පැහැදිලි …

Continue Reading

Posted in New Feature, You Tube |

Windows ඉදිරියේ Online OS එකක් වන ලකුනු.

Microsoft සමාගම තම Windows මෙහෙයුම් පද්ධතිය online operating system එකක් බවට ඌනනය කරන්නට කලින් කලට දක්නට දක්නට ලැබුනු ප්‍රවනතාවය යලිත් හදාරන්නන්ගේ අවධානයට ලක්ව ඇත. 2021 දී නිකුත්වූ Windows 365 නිකුතුවද ‍රැගෙන එන ලද්දේ subscription-only online system එකකි. භාවිතාකරන්නා දෘඩාංග බැදීමෙන් තොරව cloud මූලික භාවිතාවක් ඔස්සේ ලෝකයේ ඔනෑම තැනක සිට කල …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

YouTube වල ad-blocker භාවිතය block කරනු ඇත.

YouTube පවසන්නේ භාවිතාකරන්නෙකු videos තුනකට වඩා ad-blocker ඔස්සේ Block කරමින් නරබන්නට කටයුතු කල හොත් ඔබගේ එම නැරබුම් වාරය අවලංගු කර දමන්නට කටයුතු කරන යාන්ත්‍රනයක් තමන් අත්හදා බලමින් සිටින බවයි. Google පවසන්නේ එසේත් නොමැතිනම් එම භාවිතා කරන්නා හට Tube Premium වෙතට පිවිසෙන්නට සිදුවන බවයි. පෙර දැනුම් දීමක් ලෙස ‘Video player will …

Continue Reading

Posted in You Tube | Tagged |

TikTok ගෙනෙන “content screening function”

TikTok පවසන්නේ තමන් හඳුන්වා දෙන content screening function ඔස්සේ වැඩිහිටියන්ට තම බාල පරම්පරාව අනවශය content වලින් වලකා තබා ගන්නට මෙන්ම screen time, message senders වැනි කාරනා පාලනයටද සූදානම් බවයි. TikTok පවසන්නේ තමන් Family Online Safety සදහා ප්‍රමුකත්වය ගෙනෙමින් ඒ සදහා කටයුතු කරන ආයතනයන් හා ඔවුන්ගේ ව්‍යාපෘති සමග සහයෝගයෙන් කටයුතු කරන්නට …

Continue Reading

Posted in digital lifestyles, TikTok |

Google Chat වලට hyperlinks හැකියාව.

ඔබ Online Chat එකකදී හමුවන එක් ගැටළුවක් වන්නේ sharing links අවස්ථාවකදි දීර්ග URL එකක් එයට සංයුත්ත කරන්නට සිදුවීමය. බොහෝ විට අනව්ශ්‍ය ලෙසට ඔබගේ සටහන් දෙබසට එය බාදාවක් මෙන්ම අවධානය බිඳී යාමට හේතුවක් වීම දැනටමත් අත්විඳ ඇතුවා විය හැක. Google පවසන්නේ තම Google Chat වලදී තව දුරටත් දිගු URL එකක් copy-paste …

Continue Reading

Posted in Google | Tagged |

යුරෝපයට තවමත් Threads නැත.

Threads මෑතදී වැඩියෙන්ම අවධානය දිනාගත් සමාජ ජාලාවකි. Mark Zuckerberg පවසා සිටියේ 100 million ඉක්මවන භාවිතාකරන්නන් පිරිසක් එයවටා දැනටමත් සිටින බවකි. කෙසේ වෙතත් වාර්ථා පවසන්නේ Threads තවමත් EU වෙතට විවෘත නැති බවයි. තවමත් විසඳගෙන නැති privacy ගැටළුවක් මෙයට හේතුව ඇත. මේ වන විට Meta විසින් EU භාවිතාකරන්නන් හට VPN ඔස්සේ පැමිනීම …

Continue Reading

Posted in Social Networks | Tagged |

Threads වල භාවිතය අඩුවීමක්.

“Threads” යනු Instagram’ මූලිකව ක්‍රියාත්මක වන text-based conversation app එකකි. ලොව වේගවත්වම භාවිතයට වැලදගත් app එකක් ලෙසට එය සටහන් වන්නේ දියත්කර පලමු සතිය වන විට 100 million භාවිතාකරන්නන් පිරිසක් තමන් වෙත කැඳවා ගනිමිනි. එනමුත් පලවෙන නවතම ගනනයන් පෙන්වා දෙන්නේ Threads වෙතට වූ අවධානය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවක් යැයි හදාරන්නන් පෙන්වා …

Continue Reading

Posted in Social Networks | Tagged |

Windows 11සදහා වන 23H2 යාවත්කාලීනය 2023 අවසානයේ.

Microsoft සමාගම Windows 11 සදහා එන්නට නියමිත version 23H2 සංස්කරණය පිලිබඳව මුලින්ම ඉගිකර සිටියේ 2022 සිටය. මේ වන විට එම ආයතනය පවසන්නේ Windows 11 සදහා system requirements වෙනස් නොවන බවත් එය Cumulative Update (C.U.) එකක් නැතිනම් enablement package (EKB) එකක් ලෙසට එසේත් නැතිනම් major update එකක් නොවන බවටත් පවසා සිටිනවා. …

Continue Reading

Posted in windows 11 | Tagged |

Twitter වලින් ඉපයීම් අවස්ථාවක්.

Twitter නිවේදනය කරන්නේ තමන් තොරාගත් creators සමග ad revenue බෙදා හදා ගැනීමේ වැඩසටහනක් දියත් කරන බවකි. මෙම Creator Ads Revenue Sharing වැඩ සටහනේදී ඔවුන්ගේ tweets සදහා වන replies අතර වෙළඳ දැන්වීම් පලකරනු ලබනවා. Twitter පවසන්නේ මෙ සදහා සුදුසුකම් ලබන්නට 10,000 followers ඉක්මවන හා “Monetize Tweets” සංක්‍රියව තබන ගිණුම් අදාල වන …

Continue Reading

Posted in Twitter | Tagged |

Apple වෙතින් Tap to Pay නිවේදනය වේ.

Apple නිවේදනය කරන්නේ තම Tap to Pay හැකියාව UK සදහා මේ වන විට සූදානම් බවයි. මේ අනූව iPhones භාවිතාකරන්නන් හට in-person payments හැකියාව ලබා ගන්න හැකිවන වා ඇත. මෙහිදී භාවිතාකරන්නන් හට Apple Pay, contactless credit / debit cards, digital wallets ආදියෙන් ගනුදෙනු කරන්නට හැකි වන අතර ඒ සදහා Tap to …

Continue Reading

Posted in Apple, New Feature, New Technology | Tagged |

Google විසින් හානිකර apps දෙකක් ඉවත් කරයි.

French වල ප්‍රකට security firm එකක් වන Pradeo වෙතින් පැවසෙන්නේ තමන් File Manager සහ ‘File Recovery and Data Recovery’ යන apps හදුනා ගත් බවයි. Google මේ වන විටත් එම apps තම Play Store වලින් ඉවත්කර තිබුනද සැලකිය යුතු බාගත කිරීම් ප්‍රමානයක් ඒ වන විටත් සිදුව තිබුනු බවටයි සැක කෙරෙන්නේ. Google …

Continue Reading

Posted in Google, Malware, Security |

Google Bard තවත් අලුත් වේ.

Bard වල නිළ නිකුතුව සිදුවූවේ පසුගිය මැයි මාසයේදීය. Bard යනු generative AI chatbot එකක් වන අතර එය Google වල තව්ත් නිකුතුවකි. අද Google පවසා සිටියේ තම Bard හැකියාව තවත් භාෂා මිත්‍ර කම් කිහිපයක් සමග පමනක් නොව නවාංගද කිහිපයක් සමගින් නිකුත් කර ඇති බවකි. නිකුතුවත් සමග මෙම හැකියාව EU වලට විරුත …

Continue Reading

Posted in AI chatbot, Google | Tagged |