070 6006 404

Author Archives: Siriwansa

iPhone 15 නිකුතුව September 13 ??

නොනිළ Apple තොරතුරු හෙලි කරන්නේ iPhone 15 නිකුතූන් පෙල September 13 වනදාටසිදුවන්නට නියමිත බවයි. මෙම iPhone 15 models පෙල අතරට (6.1-inch) iPhone 15, (6.7-inch) iPhone 15 Plus, (6.1-inch) iPhone 15 Pro, (6.7-inch) iPhone 15 Pro Max. යන මාදිලි එක්වන්නට නියමිත අතර මෙවර නිකුතුවේ මිළ ගනන් මද ඉහල යාමක් බලාපොරොත්තු වෙමින් …

Continue Reading

Posted in Apple | Tagged |

Google Results වලින් ඔබේ තොරතුරු ඉවත්ව තබාගන්නට නව ටූලයක්

Google පවසන්නේ තමන් Search results අතරින් යම්කෙනෙකුට තම තොරතුරු ඉවත්කර ගන්නට සහය වන නව ටූලයක් ගෙනෙන්නට සූදානම් බවයි. මෑතකාලීනව සැලකීමේදී Google ආයතනය වැඩි වැඩියෙන් තම සෙවුම් ප්‍රථිපල මතට තොරතුරු ගෙන එන්නට AI මූලික යාන්ත්‍රන හඳුන්වා දෙනවා සේම යම් භාවිතාකරන්නෙකුට Google Search වලින් තම personal phone number, home address, email වැනි …

Continue Reading

Posted in AI, Google | Tagged |

Microsoft වලින් Cortana app සහය අවසන්.

Microsoft සමාගම Cortana නිවේඩ්නය කරන ලද්දේ 2014 දීය. ඒ Apple වල Siri voice assistant සමග තරග කරන්නටය. කෙසේ වෙතත් Microsoft වල digital assistant හැකියාව එතරම් සාර්ථක නොවීම හේතුකොට ගෙන 2020 පමන වන විට එම ආයතනය පවසා සිටියේ එම හැකියාව අවසන් කර දමන්නට තමන් සූදානම් බවකි. ඔවුන් පවසන්නේ August 2023 වන …

Continue Reading

Posted in cortana, Microsoft |

Meta වෙතින් AI මිත්‍ර text ආකාරයෙන් sound generation හැකියාවක්

Meta නිවේදනය කරන්නේ තම AudioCraft ඔස්සේ original music, sound effects, audio content වැනිදෑ generate කල හැකි open-source ආකාරයේ artificial intelligence පද්ධතියක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පැය දහස් ගනනක audio data නෙක AI models වලින් සුසැදි text prompts ආකාරයට අවධිකරවා ගත හැකි ගොඩ නැගීමක් බවයි, වැඩි දුරටත් පවසන්නේ MusicGen ඔස්සේ instrumental …

Continue Reading

Posted in AI, Meta | Tagged , , |

ChatGPT ඇසුරින් හඳුනාගත් නව Mac malware වක්.

ප්‍රකට Guardz Cyber Intelligence Research (CIR) ආයතනය පවසන්නේ තමන් ChatGPT භාවිතයෙන් නව මාදිලියක malware වක් හඳුනාගත් බවකි. එය Mac computers ඉලක්ක වන හානිකරයක් ලෙසට නම් කෙරෙන අතර ඔවුන් පවසන්නේ එය රුසියානු cybercrime forum එකකින් $60,000 මිළකට අලවිව තිබෙන එකක් බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ තමන් AI chatbot සමග dark …

Continue Reading

Posted in mac OS, Malware | Tagged |

Windows භාවිතයෙන් හතරෙන් එකක් Windows 11 ය.

සුපුරුදු ලෙස Microsoft ආයතනය තම Windows 11 භාවිතය පිලිබඳව නිළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකරන පසුබිමක හදාරන්නන් හට සිදුවෙන්නේ බාහිර පාර්ශව කරුවන්ගේ හැදෑරීම් මත යැපෙන්නටය, මේ අනූව ප්‍රකට ආයතනයක් වන Statcounter පවසන්නේ ඔවුන්ගේ July 2023 වර්ථාවලට අනූව Windows 11 භාවිතාව සමස්ථ සමස්ථ windows භාවිතාවෙන් 23.68% බවකි. Windows 10 ප්‍රධාන භාවිතාව ලබමින් 71.1% …

Continue Reading

Posted in windows 11 |

Google වල “tracker” API එකට විරෝධය.

Google විසින් අලුතින් හඳුන්වා දෙන්නට සූදානම් වෙමින් සිටින Web Environment Integrity API එක පිලිබඳව web companies මෙන්ම developers පමනක් නොව හදාරන්නන්ගේ දැඩි විරෝදය එල්ල වෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ. Google වල මෙම නව API එක ඔස්සේ websites වලට භාවිතාකරන්නන්ගේ operating system, browser හා අනෙකුත් software තොරතුරු ඔස්සේ browser environment වල …

Continue Reading

Posted in Google | Tagged |

Apple වල Screen Time ගැටළුවට ඉක්මනින් විසඳුම්

ඔබ Apple වල Screen Time නම් parental controls හැකියාව භාවිතාකරන්නෙක් නම් හා iOS 16.5 වලදී එම හැකියාවේ ගැටළුකාරී බව අත්විඳින්නෙක් නම් iOS 17 beta දක්වාම එම ගැළුව විසඳී නැති මුත් ඉක්මනින්ම එම පිලිසකර කරන්නට Apple ආයතනය කටයුතු කරන බව ඔවුන් නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ Apple …

Continue Reading

Posted in Apple | Tagged , |

Edge වල Mouse Gesture හැකියාව සමහර වෙබ් අඩවි වලදී අක්‍රිය කල හැක.

මෙම මස ආරම්භයේදී Microsoft පවසා සිටියේ Edge වලට mouse gesture සහය පැමිනෙන බවකි. ඔවුන් පැහැදිලි කර සිටියේ මෙම Mouse gestures ඔස්සේ නෙක browser ක්‍රියාකාරකම් සදහා සහය ලැබෙන බවකි. සමස්ථයක් ලෙසට මෙම Edge Mouse Gesture ඔස්සේ බ්‍රවුසරය මත ක්‍රියාකාරකම් වේගවත් වීමක් දක්නට ලැබිනි. ඒඅතර tab එකක් විවෘත කිරීම්, page එකක් රිලෝඩ් …

Continue Reading

Posted in Edge, Microsoft | Tagged |

US වල Tech බලවතුන්ට නව ආයතනයක්.

ඉදිවෙමින් ඇති නව Digital ප්‍රවනතා ඉදිරියෙන් සිටිනා රටවලදී වඩාත් සංවේඳී කාරනා වෙමින් තිබෙ. US වලින් පැමිනෙන නව තොරතුරක් පවසන්නේ Digital Consumer Protection Commission Act නම් නව අනපනත්ක් යටතේ එරට Meta, Google, and Amazon යෝධයන් වන Meta, Google, Amazon වැනි ආයතනය් ගැන වෙළඳමය හා නෛතික වැඩි අවධානයක් ගෙනෙන්නට සූදානම් බවකි. ඔවුන් …

Continue Reading

Posted in digital lifestyles |

language learning model අප ආක්‍රමනය කරමින් සිටී.

හදාරන්නන් යෝජනාකරමින් සිටින්නේ ChatGPT විසින් මිනිස් මනසේ හැකියාවන් දුබල කරන්නට හේතුවෙමින් ඇති බවකි. මේ වන විට chatbot සමග answering හැකියාව, writing essays හැකියාව, complex code නිර්මාණය කිරීමේ හැකියාව වැනි නෙක ආකාර ගත් හැකියාවන් වේගයෙන් දියුනු කරගනිමින් සිටින අතර නුදුරු කාලය වන විට මෙම language learning model (LLM)ය වඩාත් smart වෙමින් …

Continue Reading

Posted in AI, digital lifestyles | Tagged |

Facebook පි‍ටු Hack කරමින් malware පැතිරවීම.

හදාරන්නන් අනතුරු අගවමින් සිටින්නේ Hacked කරනු ලබන Facebook Pages හරහා malware පැතිරවීමේ නව ප්‍රවනතාවයක් ඇති වෙමින් ඇති බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ verified Facebook pages පවා hack කරමින් ඒවා Facebook, Meta, Google AI, Bard, වැනි වඩාත් පිලිගත් නම් වෙතට rebranded pages බවට පත් කරමින් ඒවා මතට ගෙනෙන ads හරහා malware බාගත කිරීම් …

Continue Reading

Posted in Facebook, Malware |