Cortana යනු Microsoft වල ප්රධාන තම අනාගත බලාපොරොත්තුවකි. එය සියලුම ප්රධාන පෙලේ ඉදිරිපත්කරන්නන් අතරට Microsoft වෙතින් පැමිනි ‘personal assistant’ සේවාව වේ. පලමුවෙන් ම එය සංයුත්ත වූවේ ගෙවී ගිය වසරේදී නිකුතුව සිදුවූ Phone 8.1 සමගය. පසුව වඩාත් පුලුල් ආකාරයට windows 10 සමග එය සංයුත්තව පැමිනි අතර දැනට Android සදහා පෙර සංස්කරනයක්ද …
Continue Reading
