Microsoft ආයතනය තම Windows 10 සදහා සතියක් තුලදී පැමිනෙන දෙවන යාවත්කාලීනයද නිකුත්වන ලද බවට වාර්ථා වනවා. මින් පෙර යාවත්කාලීනය BSOD( Blue Screen of Death) සදහා වූවක් වන අතර මෙවර යාවත්කාලීනය Internet Explorer හි Flash player සදහා වන බවටයි වාර්ථා වන්නේ. KB3018943 ලෙසට නම්වන මෙම යාවත්කාලීනය 8.5 MB සැහැල්ලු ප්‍රමානයේ එකක …
Continue Reading












