070 6006 404

Author Archives: Siriwansa

BleachBit 1.6 සමග Hard Disk නිදහස් කර ගනිමු…

  පරිගණකයේ දෘඩතැටිය(Hard Disk) පිරී යන්නේ ඔබගේ දැනුවත්ව සිදුකරනු ලබන ගොනු හුවමාරු වලින්ම පමනක්ම නොවේ. ඔබ විසින් කරනු ලබන බොහෝ ක්‍රියාවන් සමග තාවකාලික ගොනු(temporary files) , cache , cookies , Internet history , junk ආදී වන නෙක ආකාරගත් ගොනු වර්ග වලින් එය සිදුවේ. මේවයින් සමහරක් ගොනු වර්ග ඔබට ඉවත්කිරීමට මෙහෙයුම් පද්ධතිය …

Continue Reading

Posted in Software |

System Explorer මෘදුකාංගය සමග ඔබේ පරිගණකය හඳුනා ගනිමු…

  විටක ඔබේ පරිගණකය ඔබට රහසක් නැතිනම් ගැටලුවක් වූ අවස්ථා නැතුවාම නොවිය හැක. එහි ධාවනය වන මෘදුකාංග පරිසරය පිලිබදව අවශ්‍ය තොරතුරු ලබා ගන්නට එම මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුව මදිවන විටකදී තැන් කිහිපයකටම පිවිස ඒවා විමසා බලන්නට සිදුවීම දැඩි අපහසුවක් වන්නේ විටක එම තොරතුරු අවශ්‍ය වන්නේද හදිස්සි අවස්ථාවක්දී වීමට ඉඩ ඇති …

Continue Reading

Posted in Software |

Globus VPN Browser ඔස්සේ IP බාදක ජයගමු!!!

   මෙයද Chromium මත පදනම්ව නිර්මානය වන තවත් web browser එකකි. , මෙම බ්‍රවුසරය සමග encrypting traffic ඔස්සේ secure හා privacy හොඳින් සු‍රැකෙන වෙබ් සැරියකට ඔබට ඉඩ සලසයි. මෙම බ්‍රවුසරය virtual private network ඔස්සේ ඔබව අන්තර්ජාලය වෙතට සම්බන්ද කරන නිසා වඩාත් ඔබගේ privacyය සුරකින්නට සහය වනු ඇති බවටයි සැලකෙන්නේ. එහිදී ඔබගේ …

Continue Reading

Posted in Software |

Apple Watch වෙතට ප්‍රථිචාරය ඇල්මැරුනු මට්ටමක…

   ගෙවී ගිය Septemberමුල් භාගයේ Apple Watch නිවේදනය වූ අතර එලබෙන වසරේ මුල් භාගයේ එය නිකුතුවට සැලසුම්ව තිබේ. බොහෝ ආයතනයන් ගෙන් ස්මාර්ට් මට්ටමේ Watch පිලිබදව නිකුතූන් සිදුවුවද මෙහි කැපී පෙනෙන බව වූවේ එය භාවිතාකරන්නාගේ ස්මාර්ට් දුරකථනයේ සහයෙකුට වඩාවැඩි යමක් ‍රැගෙන විත් තිබීමය. මෙම නිවේදනය සිදුවූ සැප්තැම්බරයේ සිදුකල හයදහසක් සහභාගී වූ ගනනයකදී …

Continue Reading

Posted in Apple |

Windows 10 වල පෙර සංස්කරනවල නව තත්වය…

  Microsoft වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ Technical Preview මට්ටමේ අප සිටින්නෙමු. මෙම සංස්කරන Stable මට්ටමේ නොවන අතර එම අවධානම සමග එම මෙහෙයුම් පද්ධතිය අත්විඳ බලන්නට කැමති වන්නෙකුට Windows Insider program යටතේ එම නිල වෙබ් අඩවියෙන් බාගතකර ගැනීමේ අවස්තාව එහි ප්‍රථම බිකුතුවේ සිටම ඉඩ සලසා තිබේ. මෙම නිකුතුන්න් පෙලට සහභාගී වෙන්නන් …

Continue Reading

Posted in Windows |

Twitter සදහා authenticating හැකියාව තවත් රටවලට මුදා හැරේ….

    සයිබර් අවකාශයේ අනනයතා සදහා සදහ දැනට වන බහුලව භාවිතා කල හැකි වඩාත් ආරක්ශිත ක්‍රමවේදය ලෙසට two-step authentication පිලිගැනේ. Google , Facebook ඇතුලු ප්‍රධාන පෙලේ බොහෝ සේවාවන් තම භාවිතාකරන්නන්ගේ අනනයතාව සුරකින්නට මෙම ක්‍රමවේදය භවිතාකරමින් සිටී. Twitter ආයතනයද පවසා සිටියේ තමන්ද තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් මෙම two-step authentication සහය ක්‍රමයෙන් …

Continue Reading

Posted in Twitter |

Bing සමග වූ පැරනි homepage images ගැලරියට පිවිසෙමු!!!!

  Microsoft ආයතන තම Bing සේවාව ලබන්නන්ගේ වඩාත් ආකර්ශනීය පිවිසුමකට මග සලසමින් එහි homepage වෙතට සෑම දිනකම නව image එකක් ගෙනෙන්නට කටයුතු කරනු දැකිය හැකිය. අධි පැහැදිලි , ආකර්ශනීය මෙම imageයන් අතරින් භාවිතාකරන්නෙකුට පසුගිය image එකක් නැවත ලබා ගන්නට අවශ්‍ය වන විටක දී ඒ සදහා පහසුකම් ලබා දී තිබෙනවා. ඒ ඔස්සේ …

Continue Reading

Posted in Microsoft |

Foxit Reader සමග වඩාත් පහසු PDF භාවිතාවකට..

   වර්ථමානයේ PDF භාවිතාව වඩාත් පොදු අවශ්‍යතාවයක් වෙමින් ඇත. ඒ සදහා නොමිළේ භාවිතාකල හැකි මෙම Foxit Reader වල වන විශේෂතාවය වන්නේ මේහා සමානව එන අනෙකුත් නොමිළේ භාවිතාකල හැකි PDF Readers වල නොවන අමතර පහසුකම්ද මෙම රීඩරය සමග වීමය. ඒ අතර add annotations, fill out forms, මෙන්ම තොරතුරු තම් සමාජ ජාලා ගිනුම් …

Continue Reading

Posted in Software |

තොරතුරු තාක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල….

     අනාගතය ගැන බිය ඇති කිරීමද බහුල අවධානය දිනා ගන්නා සිදුවීමකි. නිර්මානකරුවන් මේ බව හොඳින්ම භාවිතාකරන පිරිසකි. සිනමාව මේ අතින් ඉදිරියෙන්ම සිටී. අනගත රොබෝවරුන් විසින් පාලනය කරන ලෝකයක් ගැන විටින් විට එන නිර්මාන මිනිසුන් තුල ඇති කරනුයේ බිය රසයකි. එහෙත් මෙවැනි නිර්මාන හුදු හිතලූන් ලෙසට පමනක් සලකා ඉවතලන්නට නොහැකි බව ඉතිහාසය …

Continue Reading

Posted in digital lifestyles |

Firefox සමග වඩාත් අපූර්ව සයිබර් සැරියකට..

   Firefox බ්‍රවුසරය හැඳින් වෙන්නේ වඩාත් වේගවත් හා වඩාත් ආරක්ශිත මෙන්ම භාවිතාකරන්නා හට වඩාත් අවශ්‍ය පරිදි සැකසුම් අවකාශ ලබා දෙන මෘදුකංගයක් ලෙසටය. එසේම මෙම බ්‍රවුසරය සමග pop-up blocking, tab-browsing, අභ්‍යන්තරයෙන්ම සංයුත්තව පැමිනෙන ගූගල් සෙවුම් පහසුව , මෙන්ම වඩාත් සරලව ක්‍රියාත්මක කරවා ගත හැකි privacy පාලනය මෙන්ම එක වර වඩාත් පි‍ටු ප්‍රමානයක් …

Continue Reading

Posted in Browser | Leave a reply

XP භාවිතාව තවත් පහලට. 8/8.1 ඉහලට..

  Microsoft ආයතනයට වූ අභියෝග අතර Windows XP භාවිතාව අවම කර ගැනීම කැපී පෙනෙමින් තිබූ ඉලක්කයකි. මේ වන විට නිකුත්ව ඇති නොවැම්බර් මසය සදහා වන desktop ecosystem වල මෙහෙයුම් පද්ධති භාවිතාවන් විස්තර කෙරෙන වාර්ථා පවසන්නේ මේ වන විට Windows XP භාවිතාව 13.57% දක්වා පහතට පැමින ඇති බවකි. Windows 8 5.88% භාවිතාවේ …

Continue Reading

Windows 10 සමග එන Cortana පිලිබදව වැඩි බලාපොරොත්තුවක්!!!

   Microsoft ආයතනය Windows 10 හි සාමාන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් කෙරෙන නිකුතුව එලබෙන ජනවාරි මස අවසාන මාසයේ වනු ඇති බවට මේ වන විට දැඩි බලාපොරොත්තුවක් පල වෙමින් තිබෙනනවා. දැනට නිකුත්ව ඇති නිල මෙන්ම නොනිල මට්ටමේ තොරතුරු වලින් හෙලිවන්නේ. නවාංග රාශියක් සමග Windows 10 වඩාත් භාවිතාකරන්නා වෙතට් සමීප වන නිකුතුවක් වනු ඇති …

Continue Reading

Posted in Windows | Leave a reply