070 6006 404

Author Archives: Siriwansa

Auslogics Disk Defrag සමග නිරෝගී දෘඩ තැටියක්!!

  සරලව Disk Fragmentation යනු ඔබගේ පරිගණකයේ දෘඩ තැටියේ වන දත්ත ගොනු අපිලිවලකට පැමිනීම ලෙසට හඳුනා ගත හැක. හුදු නඩත්තුවකින් තොරව කලක් භාවිතාකීමෙන් පවා මෙම තත්වය දෘඩ තැටියේ ඇති විය හැකි අතර මීට අමතරව නිතර මෘදුකාංග ස්ථාපනය , අස්ථාපනය වැනි හේතූන් මතද සිදුවිය හැක. එසේම සමහර හානිකරයන්ගේ ක්‍රියාකාරීත්වය තුලද මෙවැනි තත්වයක් …

Continue Reading

Posted in Software |

Windows 10 සමග Mobile උපාංග භාවිතාව වඩාත් හිතවත් කරන Battery Saver අංගය….

    පරිගණක භාවිතාවේ ප්‍රධාන ලක්ෂය Mobile දෙසට චලනය වීම පිලිබදව තව දුරටහ් ගැටලුවක් නැත. Microsoft ආයතනයද Windows 8 වලසිට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියද වඩාත් Mobile භාවිතාව මිත්‍ර දෙසට ගෙනයන්නට කටයුතු කරමින් සිටී. Windows 10 සමග මෙම ප්‍රවනතාවය වඩාත් කැපී පෙනෙන බවක් හා 8 වලදී ගත් වැරදි තීරනයක් වූ Desktop භාවිතාව මග …

Continue Reading

Posted in Windows 10 |

Tablet උපකරනය සිසු දිවියට පැමිනීම ඉහල අගයක -UK හැදෑරුම් වාර්ථාවක්-

  පාසැල වෙතට tablets පැමිනීම UK වල 70%ක පමන පවතින බවට වාර්ථා වනවා. ඔවුන් ගනනය කරන්නේ දැනටමත් දල වශයෙන් 430,000 ක් භාවිතාවෙමින් ඇති අතර ඉදිරි දෑවසර තුල මෙම ප්‍රමානය 900,000 දක්වා ඉහල යනු ඇති බවකි. එම වාර්ථාව වැඩි දුරටත් හෙලිකර සිටින්නේ එරට පාසැල් 671ක් ඇසුරෙන් කල එම වාර්ථාවට අනූව primary මට්ටමේ …

Continue Reading

Posted in digital lifestyles |

Sony සිදුවීමෙන් අනතුරුව FBI එරට ව්‍යාපාරිකයින් වෙතට අනතුරු ඇගවීමක….

   Sony Pictures වෙතට සිදුවූ cyber attack සිදුවීමෙන් අනතුරුව FBI ආයතනයද US businesses වෙතට destructive malwareවන් පිලිබදව අනතුරු හගවා ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම හානිකරයන් #GOP භාවිතකරන ලද ඒවාම දැයි හෙලි නොවන මුත් එම ප්‍රහාරයෙන් අනතුරුව සෝනි වෙතින් පැමිනෙන්නට නියමිතව තිබූ සිනමා පට වන Fury, Mr. Turner, Still Alice හා Annie යන …

Continue Reading

Posted in Hack, Malware |

Android 5.0.1 අනු සංස්කරනයක්ද පැමින ඇත….

  Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්‍රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට …

Continue Reading

Posted in Android, Google |

පරිගණකයේ සිට Email කටයුතු කර දෙන Thunderbird 31.3.0

   අන්තර්ජාල භාවිතාවේ වැදගත්ම අංගයක් වන්නේ E-mail භාවිතාව ලෙසට සැලකේ. Social Network වැනි වර්ථමාන භාවිතාවන් සමග මෙම භාවිතාව මදක් පසුපසට වූ බවක් ප්‍රකට වුනද තවමත් Email භාවිතාවකින් ලබා ගත හැකි පහසුව සම්පූර්නයෙන් ඉක්මවා යන භාවිතාවක් පැමින නැතිබවයි පිලිගැනීම වන්නේ. සාමාන්‍යයෙන් මෙම Email භාවිතාව ප්‍රධාන ක්‍රම දෙකකට සිදුවේ. එක් ආකාරයකදී Web base …

Continue Reading

Posted in Software |

Firefox 34 පැමිනෙන්නේ Yahoo සෙයුම් බව default ලෙසට ගෙනය

   Firefox 34 පැමිනෙන්නේ Yahoo වලින් පලවෙමින් ඇති නැවත ප්‍රබෝධය පිලිබදව පනිවිඩයක්ද ‍රැගෙනය. Mozilla තම බ්‍රවුසරයේ default මට්ටමේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට Yahoo ‍රැගෙන විත් තිබේ. නව ස්ථාපනයක් ලෙසට මෙම බ්‍රවුසර මෘදුකාංග සංස්කරනය ස්ථාපනය කිරීමේදී Yahoo මුල් ස්වභාවයෙන් එන search partner ලෙසට සැකසුම් සහිතව වන මුත් දැනට භාවිතාකරමින් සිටින Firefox සංස්කරනයක සිට …

Continue Reading

Posted in Software |

TeamViewer 10 Final පැමිනේ…

    TeamViewer වැදගත් වන්නේ ඔබගේ පරිගණකය තවකෙක් සමග Online ආකාරයට බෙදා ගන්නට අවස්තාව ලබා දෙන බැවිනි. Training, sales හෝ teamwork වැනි කාරනාවකට නැතිනම් පරිගණකයේ ගැටලුකාරී අවස්ථාවකදී බාහිරින් වන අයෙකුගේ උදවු ලබා ගන්නට පමනක් නොව සුරක්ශිතව ඔබගේ පරිගණකය දුරස්ථව සිට ඔහුට හැසිරවීමේ අවස්ථාව ලබා දෙමින් ඔහු ලවා එම ගැටලු නිරා කරනය කරවා …

Continue Reading

Posted in Software |

Skype 6.22.0.107 -නව සංස්කරනයක් පැමිනේ-

   ලොව පුරා සිදුවෙන Online ආකාරයේ conversations බොහොමයක පසු බිමෙන් වන මෘදුකාංගය Skype ලෙසට පිලිගන්නට සිදුවේ. ලොව පුරා මිලියන ගනනක් පුද්ගල මට්ටමින් හා ආයතනෛක මට්ටමින් මෙම මෘදුකාංගය තම video හා voice calls මෙන්ම instant messages යැවීම ලබා ගැනීම සදහා මෙම Skype මෘදුකාංගය දෛනිකව යොදා ගැනේ. ඔවුන් ඒ සදහා මෙම මෘදුකාංගය තම …

Continue Reading

Posted in Software |

Galaxy S6 මීලග පැමිනීම සමග Galaxy S6 Edge වැනි විවිධත්වයක්ද සමග වනු ඇත….

   Samsung වෙතින් දුරකථන ලෝලයින් බලාපොරොත්තුවන මීලග පැමිනීම foldable phones ආකාරයේ දුරකථනයක් වුවද දැනට පලවන තොරතුරු පවසන්නේ ඔවුනගේ මීලග පැමිනීම curved displays සහිත දැනට පැමින ඇති දුරකථනය වැඩි දියුනු කෙරෙන “Edge” display technology සහිත එකක් වනු ඇති බවකි. Galaxy S6 ලෙසට නම්වනුඅ එති බවට බලාපොරොත්තුවන මෙම 5.6″ display සහිත මෙම නිකුතුව …

Continue Reading

Posted in Phone, Samsung |

Windows 10 සදහා Explorer වල නිතර හමුවන crash දුර්වලතාවයකට නව පිලිසකරයක් පැමිනේ…

   දැනට පිලි ගැනෙන්නේ Windows 10 සදහා එලබෙන වසරේ පැමිනෙන consumer preview සංස්කරනය අතර නව සංස්කරනයක් පැමිනීමට බෙහෙවින් ඉඩක් නැති බවකි. එය බොහෝ විට එලබෙන ජනවාරියේ සිදුවනු ඇති බවට බලපොරොත්තුවේ. මේ අතර Windows 10 build 9879 සදහා එම ආයතනය restart අවශ්‍ය වන මට්ටමේ යාවත්කාලීනයක් නැවතත් නිකුත්කරන්නට කටයුතු කර ඇති අතර එය …

Continue Reading

Posted in OS, Windows |

Android නව සංස්කරනය භාවිතාවට පැමිනීම ඉතා සෙමින් සිදුවෙමින් පවතී…

  ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ගැනෙන Android වල දැනට නිකුත්ව ඇති අවසාන සංස්කරනය වන Android Lollipop භාවිතාකරන්නා වෙතට පැමිනීම බොහෝ සෙයින්සේමින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ ඔවුන් පෙන්වා දෙන්නේ හැදෑරුම් charts වල පෙන්නුම් කරන තරමක නියෝජනයක් හිමිකර ගන්නටවත් එම භාවිතා ප්‍රමානය සමත්ව නැති බවකි. …

Continue Reading

Posted in Android, OS |