070 6006 404

Author Archives: Siriwansa

YouTube වීඩියෝවන් විවිධ කෝන ඔස්සේ නරබමු!!

   YouTube වෙතින් පසුගිය කාලයේ නව අත්හද බැලීම් රාශියක්ම සිදුවෙනු ලැබුවා. ඒ අතර offline වීඩියෝ නැරබීමේ හැකියාව, video autoplay, GIF sharing, 360-degree videos ආදී බොහොමයක් වූවා. හෙලිවන නවතම තොරතුරු පවසන්නේ multiple angle videos හැකියවක් පිලිබදව මේ වන විට අත්හදා බැලීමක්ද සිදුවෙමින් පවතින බවයි. මේ ඔස්සේ concert, media event, tutorial, sports වැනි …

Continue Reading

Posted in You Tube |

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්!!

  Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය …

Continue Reading

Posted in Android, Google |

Windows 10 සදහා update 18ක ගෙනුවක් නිකුත්වේ!!

  Microsoft නිවේදනය කරන්නේ Windows 10 සදහා තමන් update 18 කින් යුත් ගොනුවක් නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැඩ්ජිලි කරනවා Windows Update වලදී checking for updates ඔස්සේ පිවිසීමෙන් මෙම යවත්කාලීනයන් ලබා ගන්නට හැකි වනු ඇති බවයි. KB3036140 පැමිනෙන මෙමනිකුතුව තුල start menu වල සිට improving battery life දක්වා වන …

Continue Reading

Posted in Windows 10 |

Apple ද self-driving car උත්සාහයක??

   රියදුරන් රහිත වාහනය එලබෙන දශකයේ වඩාත් ආකර්ශනීය වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවට හදාරන්නන් විවිධ ආකාරයෙන් මත පලකරමින් සිටී. දත්ත සැකසුම් හැකියාවේ තවත් අපූර්ව මංසලකුනකට හිමිකම් කියනු ඇති බවට පිලි ගැනෙන මෙම පැමිනිම සදහා අවධානය යොමු කර ඇති ආයතනය කිහිපයකි. ඉන් ප්‍රධාන තැනක් දත්ත ලොකයේ පතාක යෝධයෙකු බදු Google වෙතට …

Continue Reading

Posted in Apple, New Technology |

china වල අන්තර්ජාලය සදහා සැබෑ අනන්‍යතා අනිවාර්යවේ!!!

   චීනය අන්තර්ජාලය වෙතට දක්වන්නේ අනවශ්‍ය නිරාවරනයක් ගෙනෙන දැඩි පාලනයකට නතුකල යුතු අවකාශයක් ලෙසටය. සමහර විටක තවමත් ඔවුන් සලකනවා ඇත්තේ තම භූමිය වැනි සීමා නැති නම් සංවෘත මතවාදී අවකාශය ‍රැකගත යුතු වැදගත්ම කාරනා හැටියට විය හැක. චීනයෙන් පැමිනෙන නවතම පුවතක් පවසන්නේ internet භාවිතාකරන සියලුම චීන වැසියන් තම සැබෑ නමින් පමනක් පෙනීසිටීම …

Continue Reading

Posted in Ban, digital lifestyles |

Win 10 සමග AMD වල graphics drivers අතර ගැටලුව!!

   AMD වල graphics drivers හා Windows 10 preview builds අතර ඇතිවී ඇති ගැටලුව තමන්ගේ අවධනයට ලක්ව ඇති බවත් එහිවන compatible නොවන ප්‍රශ්නය සමනය කිරීමට තමන් කටයුතු කරමින්සිටින බවටත් එම ආයතනය නිවේදනය කරනවා. Windows 10 හි 9926 build නම් වන නවතම නිකුතුව සමග එම උපාංගය හඳුනා නොගැනීමේ ගැටලුවක් වාර්ථා වන අතර …

Continue Reading

Posted in issues |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග …

Continue Reading

නිකුත්වී මාස තුනයි. භාවිතය 1.6%. Lollipop

   Android යනු බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. එය Android පිලිබදව වන වඩාත්ම ධනාත්මක කාරනාව වන විට ගැටලුතම කාරනාව වන්නේ එම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනයන් එවායේ උපාංග වෙතට පැමිනෙන්නට ගතවන වැඩිකාලයයි. පලවන නවතම වාර්ථා පවසන්නේ Lollipop සංස්කරනය නිකුත්ව මාස තුනක් ගතවෙමින් ඇති විටත් Android devices අතර භාවිතාව තවමත් …

Continue Reading

Posted in Android |

Sweet Home 3D 4.6 සමග නිවස සැලසුම් කරමු!!

  මෙම Sweet Home යනු 3D අකාරයට ඔබගේ නිවෙස් සැලසුම සකසා ගෙන බලන්නට සහය වන මෘදුකාංගයකි. එපමනක් නොව මෙම මෘදුකාංග ඔස්සේ එහි furniture සැකසුම ගැන පවා ගලපා බලන්නට ඉඩකඩ ගෙනනු ලබයි. drag and drop ආකාරයට පහසුවෙන් ඒවා අත්හදා බලන්නට හැකිවීම වඩාත් පහසුවක් වනු ඇත. විවිධ බිත්ති හැඩ තල, doors මෙන්ම windows …

Continue Reading

Posted in Software |

US භාවිතාකරන්නන් අතර Google පරදා Yahoo පෙරට

  පසුගිය දිනවල Mozilla නිවේදනය කර සිටියේ තම බ්‍රවුසරයේ default search provider ලෙසට Google වල සිට Yahoo! වෙතට ගමන්කරන්නට තීර්නය කර ඇති බවකි. බහුලතම භාවිතවක් සේම ආදායමක් උපයන සෙයුම් යාන්ත්‍රන ලොකයේ මෙම වෙනස Google වෙතට මොන ආකාරයක බලපෑමක් කරාවිද යන්න එහිදී කාගේත් අවධානය ලබා ගත්තකි. Firefox තම නව default search provider …

Continue Reading

Posted in Google, Microsoft, Reviews |

Defrag පහසුව ගෙනෙන SuperEasy Live Defrag 1.0.5.23

   Fragmented වන hard disks පරිගණක භාවිතාවට ගැටලු කිහිපයක්ම ගෙනෙයි. මෙම SuperEasy Live Defrag මෘදුකාංගය ඒ සදහා කදිම විසදුමක් ලෙසටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ. දෘඩතැටිය මත ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් වඩාත් බුද්ධිමත් ආකාරයට defragmentation ක්‍රියාවලිය ඉ‍ටුකර දෙන මෙම මෘදුකාංගය ඔස්සේ වේගවත් හා පහසු දෘඩතැටි භාවිතාවකට හොඳසහයක් ලබා දෙයි. මෙම මෘදුකාංගය සමග වන …

Continue Reading

Posted in Software |

Windows 7 භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් ඇත!!

  මෙහෙයුම් පද්ධති සදහා නිකුත්වන January 2015 Usage සටහනක් හෙලි කරන්නේ Windows 7 භාවිතාව මදක් අව අගයක් ගන්න බවකි. Windows 8/8.1 මද ඉහල යාමක් ද එම සටහන පෙන්වමින් සිටී. අන්තර්ජාලයවෙතට සම්බන්ද වන පරිගණක ඇසුරින් සිදුවන මෙම ගනනයන් වලට අනූව ගෙවී ගිය ජනවාරි මාසයේ widows 10 වලද කුඩා වැඩි අගයක් ගැනීම පෙන්වනු …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |