070 6006 404

Author Archives: Siriwansa

windows 10 ආදරනීය මෙහෙයුම් පද්ධතිය…

           Microsoft වෙතින් දැනට වන අවසන් නිකුතුව ලෙසට වන Windows 10 විශාල උපාංග වපසරියකට සූදානම්ව පැමි නෙන්නෙකි. එය desktop PCs හා notebooks, පමනක් නොව smartphones, tablets, 2-in-1s, smart TVs, set-top boxes, dongle-style ‘PC sticks’, point-of-sale machines, Internet of Things devices වැනි දෛනික භාවිතාවේ වන සියලුම උපාංග මාදිලි සදහා සූදානම්ව පැමිනෙන්නෙකි. ආයතනය …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Internet Explorer 8, 9, 10 සහය අවසන්!!

                  Internet Explorer යනු Microsoft ආයතනයේ එක් ප්‍රබල අනන්‍යතාවයකි. ලොව ඉහලම බ්‍රවුසර භාවිතාවක් ලබ ගත මෙම බ්‍රවුසරයේ අනාගත ගමන් මග අවසන් කරමින් එම ආයතනය windows 10 සමග නව බ්‍රවුසර අනන්‍යතාවයට පිවිසෙන්නට තීර්නය කැර තිබිනි. එනම් windows 10 සමග පැමිනි Microsoft Edge නව බ්‍රවුසරය හදුන්වා දෙමිනි. ක්‍රමයෙන් ආයතනික සහය අවසන් වීමට නියමිත …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Twitter සීමාව 10,000 characters දක්වා ඉහලට…

      Twitter ලොව බහුල මෙන්ම ප්‍රායෝගික වටිනාකමක් දිනාගත් සමාජජාලා ආකාරයේ සීමිත බාවිතාවකි. 140 characters ක සීමාවක් යටතේ ක්‍රියාත්මක මෙම සේවාවේ වෙනස් කම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවූ අතර පැමිනෙන නවතම තොරතුරක් පවසන්නේ නුදුරේදීම එහි සීමාව 10,000 characters දක්වා වැඩි කරන්නට ආයතනය සූදානම් වන බවකි. තවමත් සාකච්චා මට්ටමේ වන සැලසුමක් විවද මෙම වසරේ …

Continue Reading

Posted in Twitter |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |

windows 10 සාර්ථකව ඉදිරියට…

                    windows 10 නැවත Microsoft වෙතට අභියෝගයට ලක්වෙමින් තිබූ මෙහෙයුම් පද්ධති ප්‍රමුකතාවය සාර්ථකව ‍රැගෙන එමින් ඇත. win XP වලින් අනතුරුව vista වලින් ඇරබී windows 8.1 දක්වා වු සංකිර්න යුගය අහවර කර දමන්නට සමත් වෙමින් තම නිල නිකුතුවෙන් කෙටිකාලයක් තුලදී විශාල භාවිතාකරන්නන් ප්‍රමානයකගේ අවධානය ලබා ගන්නට windows 10 සමත්ව ඇති බවටයි නවතම …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට …

Continue Reading

Posted in Google, issues, Malware |

අසිරිමත් තොරතුරු වසරක් වෙවා….

            2016 වසර Internet of Things (IoT) වසරක ලෙසට නම් කරන්නට හදාරන්නන් කැමතිව සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ ජීවිතය වටා ඇති බොහෝ උපාංග එකි නෙක යාවිමට වඩාත් පොලබවන සුලු වසරක වන්නට එය වඩාත් කැමති වනු ඇති බවයි. තවත් දෙසකින් විග්‍රහ වන්නේ “ජීවිතය වටා වන උපාංග ලෝකයට නව මානයක්” එක්වන වසරක් ලෙසට එය …

Continue Reading

Posted in digital lifestyles |

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..

         අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල  …

Continue Reading

Posted in digital lifestyles |

windows 10 භාවිතට මිලියන 200 ඉක්මවයි…

              Windows 7 හා Windows 8.1 වල සිට windows 10 වෙතට නොමිළේ පැමිනෙන්නට Microsoft වෙතින් ලබා දි තිබූ කාලය 2016 ජූලි වන විට නිමවන්නට නියමිතය. එසේම Microsoft වෙතින් Windows 10 නිකුතුව සමග බලපොරොත්තු පලකරනු ලැබුවේ  පලමු වසර තුන ඇතුලත බිලියනයක භාවිතාකරන්නන් පිරිසකගේ පැමිනීමකි. පැමිනෙන නවතම වාර්ථා පෙන්වා දෙන්නේ මේ වන විට …

Continue Reading

Posted in Windows 10 |

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same …

Continue Reading

Posted in Smart Phone, Software |

2016 හොරතුරු ලෝකයට කොහොමද?

           2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා …

Continue Reading

ලක්ෂ ගනනකගේ අන්තර්ජාලය ජන.1 ගිලිහීමක්!!!

        හදාරන්නන් පෙන්වා දෙන්නේ එලබෙන පලමුවෙනිදා වන විට ලොවපුරා වන අතර්ජාල භාවිතාකරන්නන් ලක්ෂ සංක්‍යාත පිරිසකගෙන් අන්තර්ජාලය සමග වන සැබැඳීයාව ගිලිහී යාමේ අනතුරක් වන බවකි.  ඔවුන් පැහැදිලි කරන්නේ බ්‍රවුසරය හා සර්වරයන් අතර ආරක්ශිත සබඳතාවක් සදහා භාවිතාවෙමින් ඇති encryption ආකාරයන් අතරින් “SHA-1” මට්ටම තවදුරටත් භාවිතයෙන් ඉවත්වීම තුල මෙම අනතුර පැමිනෙන බවකි.  දල සක්‍යාත්මක …

Continue Reading