මේ වන විටත් Microsoft ආයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා එනම් Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත Redstone update(අභ්‍යන්තර නාමය) වල පෙර නිකුතුවක් build 14316 ලෙසට නම් කොට Windows Insiders එනම් පැමිනෙන්නට නියමිත සංස්කරන පෙර අත්හදා බැලීම සදහා ඉදිරිපත්ව ඇති භාවිතාකරන්නන් සදහා නිකුත් කොට තිබෙනවා. මේ සමග පැමින ඇති තවත් …
Continue Reading











