070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Android වලට පහසු thermometer හැකියාවක්.

Posted on February 2, 2024February 2, 2024 by author admin

Google ආයතනය තම Android වෙතට 2024 දී සූදානම් වන නවාංග පිලිබඳව මේ වන විට ක්‍රමයෙන් තොරතුරු හෙලි කරමින් සිටිනවා. එනූව පැමිනෙන මීලග පලමු නවාංගය සමග Android smartphone එක thermometer. එකක් ලෙසට ද භාවිතාවට සූදානම් වනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. ඔවුන් පවසන්නේ body temperature වැනි දෛනික අවශ්‍ය දත්ත යක් සදහා forhead වල Scane එකක් ප්‍රමානවත් වන බවටයි හෙලි වන්නේ. Google පවසන්නේ මෙම දත්තයන් Fitbit profile වැනි භාවිතවක තැම්පත් කිරීම ඔස්සේ “medical-grade” සේවාවක් ලබා දෙනු ඇති බවට පවසනවා. දැනට Pixel 8 Pro devices වල සීමාවන මෙම අංගය ක්‍රමයෙන් US වල සිට අනෙකුත් භාවිතාකරන්නන් ක්හට ලැබෙන අතර මීට අමතරව screen එක මත circle කිරීමෙන් ඇරබෙන search හැකියාවක් ගැනත් මේ වන විට පැහැදිලි කර තිබෙනවා.
Pubudu Siriwansa

Posted in Android, Google | Tagged thermometer | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa