070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

Android 15 වලදී ඇප් වලට edge-to-edge වැඩි මිත්‍ර බවක්.

Posted on February 4, 2024February 4, 2024 by author admin

හදාරන්නන් පෙන්වා දෙන්නේ Android 15 වල සිට වඩ වඩාත් Apps වලට edge-to-edge ආකාරය සම්පූර්ණ තිරය භාවිතට පොලබවන්නට උත්සාහ කරන බවක් පෙනෙන බවකි. දැනටමත් නිකුත්ව ඇති Android පෙර සංස්කරණ ඇසුරෙන් ඔවුන් මෙම අනුමානය කරන අතර පෙන්වා දෙන්නේ දශකක් පෙර හා සැසඳීමේදී ස්මාර්ට් දුරකථන තිරය සැලකිය යුතු ලෙසට විශාලත්වයක් අත්පත් කරගෙන තිබුනද භවිතයේදී ඉන් වැඩි ප්‍රමානයක් අපතේ යාම සලකමින් ඇප් සංවර්ධකයන් හට මෙම අවකාශය ඔස්සේ වඩාත් කාර්යක්ශම නිමැවුමකට භාවිතාකරන්නට පොලබවන්නට උත්සාහ කරමින් සිටිනවා විය යුතු බවකි.
Pubudu Siriwansa

Posted in Android, Apps | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa