070 6006 404

” PARIGANAKAYA “ – Digital Awareness Program ( Online/In-person Class ) Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.

Digital Awareness Program (Basic – 3 Days)

Pariganakaya is a digital awareness program. It’s a fascinating conversation about the transformation of computers from technological tools to digital culture. It’s a practical lesson about your digital identity that’s coming out tomorrow.

Digital Awareness Program (Intermediate – 3 Days)

ඔබගේ Online තොරතුරු දිවියේ පදනම වන email ගිණුමේ සිට Bot එකක් දක්වා වන නෙක අවකාශයන් 30 කට අධික සංක්‍යාවක් පිලිබඳව පැහැදිලි කර ගැනීම ඒවා සුරක්ෂිඔත කර ගැනීම දක්වා කරුනු කාරනා මෙහිදී සාකච්ඡා කරන්නට සූදානම්ය.

Digital Awareness Program – Advance 3 Days)

ප්‍රායෝගිකව ඕබේ අනන්‍යතාවය අන්තර්ජාලය මත තැබීම හා නියමිත ඉලක්ක සපුරා ගැනීම දක්වා ආරක්ශිතව කටයුතු කිරීම දක්වා කරුනු කාරනා මෙහිදී සාකච්ඡා කරන්නට සූදානම්ය.

Digital Security Awareness Program ( 3 Days )

දෛනික තොරතුරු තක්ෂණ භාවිතාවේදී බහුලවම හමුවන ගැටළුවක් වන්නේ අනවසර පිවිසුම් ඔස්සේ නැතිනම් Hack වීම් ඔස්සේ නෙක ආකාරගත් ගැටළු ඔබ වෙතට පැමිනීමය. මෙම වැඩ සටහන තුලදී ඔබගේ Digital අනන්‍යතාවන්, ඒවා අනාරක්ෂිත ව