Google විසින් නිවේදනය කල Lumiere නම් text-to-video AI model එකකට සමාන නිකුතුවක් OpenAI විසින්ද මේ වන විට නිවේදනය කර සිටිනවා. එයද text-to-video Artificial Intelligence (AI) model එකක් වන අතර minute-long videos වලට සූදානම් එකක් ලෙසට පැහැදිලි කෙරෙනවා. මෙම නව Sora model ය videos සහ images මිත්‍රව ක්‍රියාත්මක වන අතර එය text-based prompts වලට අනූව ක්‍රියාත්මකව hyper-realistic videos ලබා දෙන්නට සමත් ලෙසට පුහුණු කර වූවක් වෙනවා. OpenAI පවසන්නේ මෙය තවමත් ආයතනය අභ්‍යන්තරව සීමිත පිරිසක විසින් නිමකරමින් තිබෙන්නක් වන බවයි.
Pubudu Siriwansa