Google’ යනු තවමත් engine remain අතර අන්තර්ජාලය භාවිතාකරන්නන් අතර වැඩියෙන්ම products හා services සොයා ගැනීම සදහා භාවිතාකරන ටූලය ලෙසට පිලිගැනේ. Google ආයතනය මෙම products සහ services සොයන්නන් සදහා ලබාදි ඇති තවත් පහසුවක් වන්නේ ඒවා ගැන review කිරීමේ හැකියාවය. එම ආයතනය පවසන්නේ දවසකට මෙලෙස 20 million පමන reviews එකතු වන බවයි. කෙසේ වෙතත් මෙම reviews අතරින් බහුතරයක් ව්‍යාජ ඒවා ලෙසට මේ වන විට එම ආයතනය හඳුනා ගනිමින් සිටිනවා. බොහෝ විට මේවා මුදල් ඉපයීමේ පරමාර්තයෙන් කරන ඒවා හැටියට වැඩි දුරටත් හඳුනා ගනිමින් සිටිනවා.එම ආයතනය පැහැදිලි කරන්නේ 2023දී පමනක් මෙසේ වූ ව්‍යාජ reviews ලෙසට හඳුනා ගත් 170 million පමන ඉවත් කරන්නට තමන් කටයුතු කල බවයි නිවේදනය කරන්නේ. 2022 සමග සැසදීමේදී සියයට 45ක වැඩි වීමක් ලෙසට ගනනය වන අතර ව්‍යාජ business profiles හඳුනා ගැනීම් 12 million වූ බව්ටත් වාර්ථා කරනවා.
Pubudu Siriwansa