හදාරන්නන් පෙන්වා දෙන්නේ Android 15 වල සිට වඩ වඩාත් Apps වලට edge-to-edge ආකාරය සම්පූර්ණ තිරය භාවිතට පොලබවන්නට උත්සාහ කරන බවක් පෙනෙන බවකි. දැනටමත් නිකුත්ව ඇති Android පෙර සංස්කරණ ඇසුරෙන් ඔවුන් මෙම අනුමානය කරන අතර පෙන්වා දෙන්නේ දශකක් පෙර හා සැසඳීමේදී ස්මාර්ට් දුරකථන තිරය සැලකිය යුතු ලෙසට විශාලත්වයක් අත්පත් කරගෙන තිබුනද භවිතයේදී ඉන් වැඩි ප්රමානයක් අපතේ යාම සලකමින් ඇප් සංවර්ධකයන් හට මෙම අවකාශය ඔස්සේ වඩාත් කාර්යක්ශම නිමැවුමකට භාවිතාකරන්නට පොලබවන්නට උත්සාහ කරමින් සිටිනවා විය යුතු බවකි.
Pubudu Siriwansa