070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • SERVICES
  • NEWS
  • ABOUT
    • VISION MISSION
  • STORE
    • Terms and Conditions
    • Return Policy
  • CONTACT

Post navigation

← Previous Next →

සමහරුන් තමන් algorithm එකක් වීමට අකමැති බව..

Posted on February 3, 2024February 3, 2024 by author admin

ChatGPT වඩාත්ම ජනංප්‍රිය artificial intelligence (AI) භාවිතාව ලෙසට සැලකේ. මේ වන විට ලොවපුරා භාවිතාකරන්නන් ප්‍රමානය 180 million ඉක්වමින් ඇති බවටයි වාර්ථාව වෙන්නේ. පසුගිය වසරේදී පැමිනි ChatGPT පිලිබඳව හදාරන්නන් පවසන්නේ මෑතදී කල හැදෑරුමකට අනූව වෘතීය හෝ පෞද්ගලික මට්ටමින් සැලකුවද ChatGPT භාවිතාව පිරිමින් අතර 54% වුවද කාන්තාවන් අතර 35% තරම් අඩු අගයක් ගන්නා බවය. වැඩි දුරටත් පැහැදිලි කැරෙන්නේ එම අඩු භාවිතාව ඔස්සේ තම අව්‍යාජ බව algorithm වලින් ප්‍රකට කරන්නට අසමත් බව පිලිබඳවද අදහසක් වන බවය. කෙසේ වෙතත් වඩාත් ආරම්භයේදී බලාපොරොත්තු වූ තරම් මිනිස් භාවිතාවන් ආක්‍රමනයට AI වලට හැකි වේද යන්න සමහර කොටස් අතර මතවාදයක් නිර්මාණය වෙමින් ඇති බවටයි පිලි ගැනීම වන්නේ.
Pubudu Siriwansa

Posted in AI | Tagged ChatGPT | Leave a reply


WEB LINKS

www.Seethawakapura.Com

www.Pariganakaya.Net

www.avissawella.com

www.TharuMinisa.Com



  OFFICE

NO 45/22

Parakum Mawatha

Honiton Place

Avissawella



CONTACT US

pariganakaya@sltmail.lk


PHONE :-   +94 362235237

MOBILE :-  +94 706006404



  FOLLOW US

Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa