070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

පැරණි OS සංස්කරන සදහා Firefox සහය තව දුරටත්.

Posted on September 10, 2024September 10, 2024 by author Siriwansa

ක්‍රමයෙන් විශ්‍රාම ගැන්වෙමින් ඇති මෙහෙයුම් පද්ධති සදහා සහය නොදැක්වීමට සිදුවීම බොහෝ අමතර සහය මෘදුකාංග ආයතන වලට මුන ගැසෙන ප්‍රමුක ගැටළුවකි. ආරක්ශිත බව වේගවත් බව ආදී සාධකද ‍රැක ගනිමිත් ඉදිරියට යන්නට නොහැකිවීම මේ සදහා ප්‍රමුක හේතූන් ලෙසට ඔවුන් පැහැදිලි කර සිටී. Mozilla වෙත්න් පසුගිය දා නිවේදනය කර තිබෙන්නේ තම Firefox සදහා සහය දක්වන පැරණි සංකරණ පෙල Windows 7, 8, 8.1 මෙන්ම macOS 10.12-10.14 සදහා සහය දැක්වීම April 1, 2025 දක්වා වන්නට නියමිත බවකි. මේ අනූව Firefox 115 ESR වැනි නවතම Firefox සංස්කරණ සමග කටයුතු කරන්නට මෙම මෙහෙයුම් පද්ධතීන් වලට හැකි වනු ඇත. කෙසේ වෙතත් Microsoft, Google වැනි ප්‍රමුක ආයතනයන් ටම බ්‍රවුසර සහය යාවත්කාලීන කිරීම Windows 7, 8, and 8.1 වැනි සංස්කරණ සදහා නවතා ලන්නට January 2023 සිටම කටයුතු කර තිබේ.
Pubudu Siriwansa

Posted in Browser, OS, Windows | Tagged Firefox |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa